Refusing a new District for Muslims is the reason..- SLFP

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    owa kiyanakota ubawa bath balayek karayi
    hakim dushanaya prjathanthawadaya nathi nisaa eka isapitha karanna thamyi
    sirata ekathu une hakim kiyanne yuga purushayek samahara sinhala ponnayan ehemayi kiyanne

    දැන් උඹ කියන්නේ තමන්ව දාල ගිය එකා ගැන SLFP කියන කතාව ඇත්ත කියල හැමෝම පිළිගන්න ඕනේ කියලද? සුසිල් ප්‍රේමජයන්තල ඇත්තමනේ කට ඇරියොත් කියන්නේ නේද ගයාන්?

    ok :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දැන් උඹ කියන්නේ තමන්ව දාල ගිය එකා ගැන SLFP කියන කතාව ඇත්ත කියල හැමෝම පිළිගන්න ඕනේ කියලද? සුසිල් ප්‍රේමජයන්තල ඇත්තමනේ කට ඇරියොත් කියන්නේ නේද ගයාන්?

    ok :lol:

    පිස්සුද බන් දෙශපලකයො කොයිකත් එකයි එ අපි ජාතියක් වශයෙන් එකතු නැහැ :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    sudda, uba rata innawanam MRta support ekarana eka kisi awulak na. ubata ohe minissu kiyannet
    මෙකෙ ඉතුරු ටික කො?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පිස්සුද බන් දෙශපලකයො කොයිකත් එකයි එ අපි ජාතියක් වශයෙන් එකතු නැහැ :dull:

    ඔය සුළු ජාතික පක්ෂ ටික නිකන් නැවේ මීයෝ වගේ එකක් ගිලෙද්දී තව එකකට නගිනවා......උන් හැමදාම බලේ ඉතින්.......මේ චන්දෙන් මහින්දය දිනුවොත් ඊලඟ මහා චන්දෙට උන් ඉල්ලන්නේ ආයෙත් සන්දානෙන්.....
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    දැන් උඹ කියන්නේ තමන්ව දාල ගිය එකා ගැන SLFP කියන කතාව ඇත්ත කියල හැමෝම පිළිගන්න ඕනේ කියලද? සුසිල් ප්‍රේමජයන්තල ඇත්තමනේ කට ඇරියොත් කියන්නේ නේද ගයාන්?

    ok :lol:

    The Government says it will not agree to a separate administrative district for Muslims as such a move could create more instability in the country.

    The Sri Lanka Muslim Congress (SLMC) led by Minister Rauff Hakeem has reportedly made such a proposal to the Government.

    Code:
    http://colombogazette.com/2014/11/04/government-is-to-reject-slmc-demand/

    Code:
    November 4, 2014 17:04
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔය සුළු ජාතික පක්ෂ ටික නිකන් නැවේ මීයෝ වගේ එකක් ගිලෙද්දී තව එකකට නගිනවා......උන් හැමදාම බලේ ඉතින්.......මේ චන්දෙන් මහින්දය දිනුවොත් ඊලඟ මහා චන්දෙට උන් ඉල්ලන්නේ ආයෙත් සන්දානෙන්.....

    ඔව් බන් උන්ව ගන්න උනුත් බලය ලැබුනාම තියා ගත්ත උනුත් දෙගොල්ලොම සොන්නයො:angry::angry:
     
    ඉතින්? ආණ්ඩුවනේ කියන්නේ:lol: ගියාට පස්සේ කව්රුත් ඔහොම තමයි කියන්නේ අපි නොදන්න චෙස්:lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඔය සුළු ජාතික පක්ෂ ටික නිකන් නැවේ මීයෝ වගේ එකක් ගිලෙද්දී තව එකකට නගිනවා......උන් හැමදාම බලේ ඉතින්.......මේ චන්දෙන් මහින්දය දිනුවොත් ඊලඟ මහා චන්දෙට උන් ඉල්ලන්නේ ආයෙත් සන්දානෙන්.....

    මහින්දගෙයි සිංහලයගෙයි දෙගොල්ලොගෙම අවසානේ තමා , ඕකුන් ආයේ වද්දගත්තොත් මහින්ද ඉවරයි සදහටම
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඉතින්? ආණ්ඩුවනේ කියන්නේ:lol: ගියාට පස්සේ කව්රුත් ඔහොම තමයි කියන්නේ අපි නොදන්න චෙස්:lol:

    ලින්ක් එක දැම්මේ පාර්ලිමේන්තු කථාව අහන්න , ඕක සභා ගත කරපු එකක් තියෙන්නේ :rolleyes::rolleyes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මහින්දගෙයි සිංහලයගෙයි දෙගොල්ලොගෙම අවසානේ තමා , ඕකුන් ආයේ වද්දගත්තොත් මහින්ද ඉවරයි සදහටම
    දැන් උබහ් කියන්නේ මුස්ලිම් එවුන් කැලෙහ් කපලාහ් ගෙවල් ගහගන්නහ් කම් ආන්ඩුවහ් දැනගෙනහ් හිටියේහ් නැහැහ් කියලදහ් ? :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් බන් උන්ව ගන්න උනුත් බලය ලැබුනාම තියා ගත්ත උනුත් දෙගොල්ලොම සොන්නයො:angry::angry:

    උං තමයි ලංකාවේ දේශපාලනයේ invincible සෙට් එක කොහොම කරත් උන්ව පරද්දන්න බෑ......දැන් ඔය එහා පැත්තට පැනල ඉන්නේ මයිත්‍රී දිනයි කියල හිතන් පොර දිනුවොත් මුන් ඉදි නැත්තන් අයෙත් ආණ්ඩුව පැත්තට එනවා අනිවා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලින්ක් එක දැම්මේ පාර්ලිමේන්තු කථාව අහන්න , ඕක සභා ගත කරපු එකක් තියෙන්නේ :rolleyes::rolleyes:

    ඉතින් මොකක්ද උඹේ තර්කෙ?:rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්දගෙයි සිංහලයගෙයි දෙගොල්ලොගෙම අවසානේ තමා , ඕකුන් ආයේ වද්දගත්තොත් මහින්ද ඉවරයි සදහටම

    මෙච්චරකල් මහින්ද කරපු දේ මේ චන්දෙන් පස්සේ වෙනස් කරයි අනේ මේ :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් උබහ් කියන්නේ මුස්ලිම් එවුන් කැලෙහ් කපලාහ් ගෙවල් ගහගන්නහ් කම් ආන්ඩුවහ් දැනගෙනහ් හිටියේහ් නැහැහ් කියලදහ් ? :dull:

    පිස්සුද law college එකට ජිල් මාට් දාල හම්බයෝ පුරවද්දීත් මහින්දය හාන්කවිසියක් දැනන් හිටියේ නෑ :no:
     
    • Like
    Reactions: charith84

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    දන්න ලබ්බක් කියපන් බන්.. ATC airline වලට සම්බන්ද නෑ.
    https://www.facebook.com/SLATCA
    එක පාරක් ගැහුවමහ් දැක්කාහ් යකෝහ් :lol:
    ජොබහ් කරගෙනහ් ඉදපන් බ0 මෙතනහ් කඩේහ් යන්නෙහ් නැතුවහ් :dull: උබ වැදගත් එකෙක් කියලාහ් පේනහ් හිත්දාහ් කිව්වෙහ්
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පිස්සුද law college එකට ජිල් මාට් දාල හම්බයෝ පුරවද්දීත් මහින්දය හාන්කවිසියක් දැනන් හිටියේ නෑ :no:
    අනේදහ් කියන්නෙහ් බ0 ඩිස්ත්‍රික්කහ් ලියලහ් දුන්නත් එකයි හොරෙන් කැලැහ් කපලාහ් ගෙවල් ගහගන්නහ් කන් අහකහ් බලාගෙනහ් හිටියත් එකයි :rofl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    දැන් උබහ් කියන්නේ මුස්ලිම් එවුන් කැලෙහ් කපලාහ් ගෙවල් ගහගන්නහ් කම් ආන්ඩුවහ් දැනගෙනහ් හිටියේහ් නැහැහ් කියලදහ් ? :dull:

    මොකද ආණ්ඩුව දන්නැත්තේ , දැන් වැඩිය සද්දයක් නැති එකෙක් තමයි ඕකුන්ට ඉඩම් අල්ලගන්න දුන්නේ , මුන් දගලනවා වැඩි හින්දා තමයි එක්කෙනෙක් ජාතික බලවේග හරහා දිගට හරහට පාර දුන්නේ. ඔවුන් දැන් අනික් පැත්තට ලැගලා තියෙන්නේ අත ලෙවකාල නිකන් ඉන්නනම් නෙමේ , අපි දන්නවනේ , රනිල් චන්ද්‍රිකාලගේ කැරැක්ටුව. මෛත්‍රී ලොක්කා මෙන්න මෙහෙමත් කියලා තියෙනවා , එහෙම උනොත් බොදුබල සේනා , සිංහලා රාවය , රාවණා බලය තහනම් වෙයි

    Capture_25.png