Dell INSPIRON 3542 i5 4th Gen

headsprung_gt

Member
May 1, 2013
249
8
0
Machanla me laptop eka hondai da?

Ganna inne singer eken

Dell INSPIRON 3542
Intel i5-4210U Processor (3MB Cache Memory, 1.7GHz up to 2.7GHz)
4GB DDR3 RAM
Intel HD Graphics 4400 (up to 1600MB on board VGA)
15.6 inch LED Backlit Display with Truelife and HD resolution (1366X768)
Hard Drive: 1 TB

Cash price eka 89999 haabai gewanna ganna kota 101000 wenawa.
 

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මචං මාත් ගන්න හිතුවා, හැබැයි ඔය ලැප් එක itgalaxy එකේ HDD 500GB, 2GB Geforce 820 Dedicated වලින් තියෙනවා කියල තිබ්බ. 85වගේ price. itgalaxy එකේ spec එකනම් shape.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,111
    3,534
    113
    46
    Buttala
    උඹ අබාන්ස් එකෙන් ද ගන්න යන්නේ
    මම ඔය ෆීචර්ස් තියෙන HP එක ගත්තා. ගාන එකයි
    හාඩ් එක 750 යි