සත්‍යයට ජය!

zen

Member
Apr 21, 2007
55
10
0
Sri Lanka
"මේ ටික ලියන්නේ, උඹටයි, තාම මනසින් පොඩි අයියලා මල්ලිලාටයි..

රාජපක්ෂ රෙජීමය සුදු වෑන් එව්වේ අපි ඉපදෙන, උඹලා ඉපදිලාවත් නැති 88/89 නෙමෙයි මල්ලී.. වතුර ඉල්ලුවම වෙඩි තිබ්බේ අපි ඉපදෙන උඹලා ඉපදිලාවත් නැති 88/89 නෙමෙයි.. දේශපාලනික පලිගැනීම්, හොරකම්, වංචා, දූෂණ, මිනීමැරුම්, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් කළේ... හොරු, මංකොල්ලකාරයෝ, ස්ත්‍රී දූෂකයෝ, මිනීමරුවෝ ආරක්ෂා කළේ, නීතිය බල්ලට දැම්මේ, ඒකාධිපති(ෆැසිස්ට්වාදී) පාලනයකට රට ඇදගෙන ගියේ, අපි ඉපදෙන උඹලා ඉපදිලාවත් නැති 88/89 නෙමෙයි..

ඒ නිසා හැමෝම මේ දවස් වල ප්ලේ කරන එකම ටේප් එකේ කියවෙන "යුද්දේ දින්නා, පාරවල් හැදෙනවා, දැවැන්ත සංවර්ධනයක් වෙනවා™" වචන ටිකයි, චන්ද්‍රිකා ඉන්නවා, රනිල් ඉන්නවා, අරූ ඉන්නවා, මූ ඉන්නවා යූ.එන්.පී එකෙන් ඒ කාලේ මේවා කළා, රට පාවා දුන්නා, කිය කිය යන්නේ නැතිව තනියෙන් හිතපන්..

මම ගොඩක් තැන් වල දැක්කා උඹ උඹේ අදහස දාපු ගමන් උඹ පොඩි එකා අරකද මේකද කියලා අනිත් පැත්තට බණිනවා.. උඹ පොඩි නෑ මල්ලී.. උඹ හිතන විදිහයි තාම පොඩි.. සංවර්ධනේ විසිතුරු සළුව උස්සලා බලහන්.. දහස් ගණන් පොඩි මිනිස්සු දුක් විඳිනවා.. මොළේ වැහෙන්න එළලා තියෙන යුද්දේ දින්නා කියන කළු හෙවණැල්ල උස්සලා බලහන්.. ඒ අඳුරට වැහිච්ච දහස් ගණන් වංචා, දූෂණ, මිනීමැරුම්, අකටයුතුකම්, සාධාරණේ ඉල්ලලා කෑ ගහනවා..

මේ ලියන්නේ කසනවට නෙමෙයි, හෙට සුදු වෑන් එකක් ආවත් දෙතුන් දෙනෙක් හරි ඇත්ත දැන ගනියි කියන සාධාරණ වුවමනාවට..

මේ මඩ ගොහොරුවට බහින්නේ මලෙන් උපන් කන්‍යාවන් නෙමෙයි කියලා අපි දන්නවා මල්ලී.. ‪#‎යක්කුනටනබංගලාවට‬ එන්නේ යක්කු මිසක් බෝසත් කුලේ සුපිංවතුන් නෙමෙයි.. හැබැයි දැන් ඉන්න යකා නම් එක්ස්පයර් වෙලා ඉවරයි.. ඌ තව අවුරුදු අටකට බැඳගත්තොත් රටත් කාලා මිනිස්සුත් කාලා ඊළඟට අතුරුපසට ඉපදෙන්න ඉන්න ගන්ධබ්බයොත් කනවා..

පොඩ්ඩක් නැවතිලා හිතපන්, ඉන්න මිනිස්සුන්ට වඩා වැඩ පිළිවෙළයි වැදගත්.. 9 වෙනිදට මෛත්‍රී දින්නම අපි මේ කෑ ගහන එක නවත්තන්නේ නෑ.. අදාළ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක නොවෙනවනම් ඒකත් නිවරදි වෙනකම් අපි කෑගහනවා.. ඒක නිවරදි නොවුණොත් මැරෙන්න හරි පාරට බහිනවා.. මේවා එක දවසින් එළි වෙන හීන නෙමෙයි මල්ලී.. හොඳට හිතලා වැඩ කරපන්.. උඹට ඡන්දේ තියෙනවනම් හිතලා බලලා දාපන්.. ඡන්දේ නැත්නම් මේ වචන ටික ඡන්දේ තියෙන එකෙක්ට පෙන්නපන්.. උඹට නොතේරුණත් තේරෙන උන් ඉඳීවි..

සත්‍යයට ජය!"

~ පමුදිත

** අන් තැනෙක, අනෙකෙක් 88/89 දී යූ.එන්.පී ආණ්ඩුව සිදු කළ ඝාතන දැක්වෙන ඡායාරූපයකින් "යහ පාලනය මේ" යැයි මට පිළිතුරු බැඳ තිබුණා. ඊට මවිසින් බඳින්නට යෙදුණු ප්‍රත්‍යුත්තරය අනෙකෙකුටත් වැදගත් වේ යැයි සිතූ බැවින් මෙසේ පළ කළෙමි. **
 
anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    මේවා එක දවසින් එළි වෙන හීන නෙමෙයි මල්ලී... me inna minihata tika kalak deepan... eka dawasin ratak goda ganna be. ekata rate inna purawesiyantath uwamanawa tiyenna one. ape wahela rajayen kanna denakal balagena innawa.

    upadi gatta un nawa nirmanayak karanne ne. rajaye job eke padiyen kamarekata wela anum era era innawa.

    weda karana un badaginne ne machan..... api me polawe paya gahala weda karana un. dawasata rs400k ganna minihath sathutin inne. salli nethi eka eththa namuth hithe sathuta tiyenawa.... sanwadaya wiwurithai,

    mama meka kewe yahapalne ethi kiyala
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    රන්න පොනිල්ගේ සෙට් එක තාම ආතල් එක ගන්නවා වගේ.එල එල 9 වනදා වෙනකම් විතරය් මල්ලි ගනිල්ලා ගනිල්ලා.
     
    zen

    Member
    Apr 21, 2007
    55
    10
    0
    Sri Lanka
    මේවා එක දවසින් එළි වෙන හීන නෙමෙයි මල්ලී... me inna minihata tika kalak deepan... eka dawasin ratak goda ganna be. ekata rate inna purawesiyantath uwamanawa tiyenna one. ape wahela rajayen kanna denakal balagena innawa.

    upadi gatta un nawa nirmanayak karanne ne. rajaye job eke padiyen kamarekata wela anum era era innawa.

    weda karana un badaginne ne machan..... api me polawe paya gahala weda karana un. dawasata rs400k ganna minihath sathutin inne. salli nethi eka eththa namuth hithe sathuta tiyenawa.... sanwadaya wiwurithai,

    mama meka kewe yahapalne ethi kiyala

    දුන්නු කාලෙදි කරපු කෙරුවාව හොඳටම ඇති මචෝ.. හිතපන්..
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,151
    99,751
    113
    කීයක් ඔට්ටුද බහුතරයකට අට වෙනිදයින් පස්සෙ සති දෙකයි ඕක මතක. ආයේ ඊගාව ජ්න්දෙදි හොටු හූර හූරා අනික් එකාට කඩේ යනව. අරූ මෙහෙම කරා කියල අපි ගෙනාවෙ නන් මෙහෙම කරනව කිව්ව නිසා කරේ මෙහෙමයි කියල.මිනිස්සුන්ට වෙනසක් ඕනි. ඒක හොද උනත් නරක උනත් තියෙන තත්වයට වඩා අලුත් වෙනසක් ඕනි. ඒ නිසා තමා එක්ස් ඒලියන් බයිට් උනේ. ඒ නිසා තමා වාරියපොළ අක්ක බයිට් උනේ. කාලෙන් කාලෙට වෙනසක් ඕනි මිනිස්සුන්ට දැන් බයිට් එක මහින්ද.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    කෝ හුත්තිගෙ පුතෝ උබේ අම්මා.ඒ හුත්ති අද ආවේ &#3

    menna yahapalakayekuta ridila......

    onna karunu kiyanna be. owa tama danne. rep kapapan puthe,.. oya rep walata baye mama kiyanna tiyena de nokiya inne ne....... puluwani nam mata rep 3165k tiyenawa, e tikama kapala mokak hari karapan...... onna wede heti,

    girawa wage kiwwata wedak ne arthayak tiyena deyak kiyapan
     
    Dec 28, 2014
    763
    95
    0
    තමන්ගෙ පවුලෙ බඩ ගැන හිතපු මහින්ද කලේ හැමදාම යුද්දෙ විකුනන් කාපු එක. ජෙනරාල් ව හිරේ දාල දැන් මහ කොටි ටික වට කරන් ඉන්නවා. බම්බුවෙ දේශ ප්‍රේමීත්වය. මේ ගම් වල ඉන්න අහින්සක මිනිස්සුන්ව රවට්ටගෙන චන්ද කොල්ල කාපු එක හැමදාම කලේ.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    pudume kiyanne my3 lovers la okkoma me hadisiye elakiriye reg wela, hena professional post dana aya weemai
     
    Dec 28, 2014
    763
    95
    0
    මේවා එක දවසින් එළි වෙන හීන නෙමෙයි මල්ලී... me inna minihata tika kalak deepan... eka dawasin ratak goda ganna be. ekata rate inna purawesiyantath uwamanawa tiyenna one. ape wahela rajayen kanna denakal balagena innawa.

    upadi gatta un nawa nirmanayak karanne ne. rajaye job eke padiyen kamarekata wela anum era era innawa.

    weda karana un badaginne ne machan..... api me polawe paya gahala weda karana un. dawasata rs400k ganna minihath sathutin inne. salli nethi eka eththa namuth hithe sathuta tiyenawa.... sanwadaya wiwurithai,

    mama meka kewe yahapalne ethi kiyala
    අනේ බන් උබලා මේ රටේද ඉන්නෙ? මහින්දයගෙ දවසේ වියදම කෝටි 2කට වඩා වැඩි. කීයක් මිනිස්සු ඉන්නවද දවසට රුපියල් 200ක් හොය ගන්න බැරි. උන්ට හෙලිකොප්ටෙර් මිනිස්සු කොච්චියෙ වහලෙ උඩ යන්නෙ.. මේකද ආස්චර්‍ය? මහින්දය ගසා කන වියදම් නැති කලානම් මේ රට ඉබේම සන්වර්ධනය වෙනවා. තව අවුරුදු 8ක් දීල රට නැත්තට නැති කරගනින්. මේ ලොකෙ නැති විදියට ව්‍යවස්තාව වෙනස් කලේ මිනිස්සුන්ට ආදරේට නෙමෙනෙ.
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    හෙළයෙක්;17638031 said:
    කීයක් ඔට්ටුද බහුතරයකට අට වෙනිදයින් පස්සෙ සති දෙකයි ඕක මතක. ආයේ ඊගාව ජ්න්දෙදි හොටු හූර හූරා අනික් එකාට කඩේ යනව. අරූ මෙහෙම කරා කියල අපි ගෙනාවෙ නන් මෙහෙම කරනව කිව්ව නිසා කරේ මෙහෙමයි කියල.මිනිස්සුන්ට වෙනසක් ඕනි. ඒක හොද උනත් නරක උනත් තියෙන තත්වයට වඩා අලුත් වෙනසක් ඕනි. ඒ නිසා තමා එක්ස් ඒලියන් බයිට් උනේ. ඒ නිසා තමා වාරියපොළ අක්ක බයිට් උනේ. කාලෙන් කාලෙට වෙනසක් ඕනි මිනිස්සුන්ට දැන් බයිට් එක මහින්ද.

    දැන් බයිට් එක මහින්ද:yes::yes::yes: