Implants-තවත් dental faculty Yarn එකක්

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ai banz duwanne nadda ateta dath hai karanna hadanakota....???:shocked::shocked::eek::eek:

    මචං දත්වල කහපාට යවල සුදුම සුදු කරන්න පුුලුවන්ද? හැමදාටම ?

    රජයේ රෝහල්වල පහසුකම් තියෙනවද මේකදට?

    මේ වැඩෙන් දත්වලට හානි වෙන්න පුලුවන්ද?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කඩ්ඩ බැරි එකා;17641809 said:
    මචං දත්වල කහපාට යවල සුදුම සුදු කරන්න පුුලුවන්ද? හැමදාටම ?

    රජයේ රෝහල්වල පහසුකම් තියෙනවද මේකදට?

    මේ වැඩෙන් දත්වලට හානි වෙන්න පුලුවන්ද?
    1-පුළුවන්-දන්ත විරංජනයෙන්.....
    2-නැත, තියන එකම තැන පේරාදෙනිය දන්ත වෛදය ශික්ෂන රෝහල පමණි
    3-නැත.

    මේ රෙප් එක කාගෙන් ද?
    සොන්නවංශ කෙනෙක් ගෙන් මට හිතෙන්නේ....
    reputation_neg.gif
    Implants-තවත් dental... 12-29-2014 04:08 PM ponnaya
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    1-පුළුවන්-දන්ත විරංජනයෙන්.....
    2-නැත, තියන එකම තැන පේරාදෙනිය දන්ත වෛදය ශික්ෂන රෝහල පමණි
    3-නැත.

    මේ රෙප් එක කාගෙන් ද?
    සොන්නවංශ කෙනෙක් ගෙන් මට හිතෙන්නේ....

    thanks machan :yes:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අයියා ඇටේට යට ඇන්ද හයි කොරල ඊට උඩින් උද ඇන්ද හයි කොරපුහාම, කන වෙලාවට ප#%& හැපෙන්නේ නැද්ද ?