Salman khan marakaranayata wirodayapamu

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    Salman marakaranayata fb yen wirodayapamu

    mara mewara chandaya dinaganeema apahasuma wie athi nisa awrudu 2k kal thiya chandaay pawathwai:shocked::shocked:....eyada antha aseeru wi athi nisa bollywood nalu salman khan da mea sadaha sambanda karaganeemata lankawata genna atha:eek::rolleyes::lol::nerd:,modhi da ese kala nisa maratada ea anuwa gos athi bawa pene....kese ho danuwathwa ho nodanuwathwa salman khan karagannata yana gonkamen beraganimatath,duusitha anduwa parajayakirimatath pahatha link eken gos salman ge facebook page eke commentuwak damanna https://mbasic.facebook.com/BeingSalmanKhan:yes::yes: jayawewa!!!!
     
    Last edited:

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    බුකියේ දැක්කේ.

    ආප්කේ හාමුදුරු හේ, අම්මාහේ, පාපාහේ, අක්කාහේ,නන්ගාහේ,අය්යාහේ, මල්ලීහේ, ආප්කේ ආශිකි සමිජානමි වෙිදිකා කර්තාහේ. මෙරා යාළුං නාමාල් බෙිටා සාතිහේ. මුජේ මෙරා සිරිලන්කාහේ ආගයා සමගින් ජැකොලින් ප්‍රනෑන්ඩස් කෝ...තුනේ මයිත්රීපාලහේ මහින්ද ජනාධිපතීකෝ ද්‍රෝහී කරුන්ගා, රනිල් චන්ද්‍රිකා සමන්ගයා සන්ධාන් කරුන්ගා... මහින්ද රාජපක්ෂ ජනාධිපති නාම්කා ලෝකප්‍රසිධ්ධාහේ..බොහොත් අඡ්චාහේ. සිරිලංකා භූමීකෝ මහා රාජ් හේ... බොහොත් සංවේදී හේ.. තුම්කෝ එතුමන්කා ආරක්ෂා කරුන්ගා... විජාතිකෝ බලවේගා ධූරිභූත් කරුන්ගාහේ...විජාතික ආක්‍රමණන් බොහොත් බොහෝත සුක්‍රියා හේ. රනිල් කුත්තා උසා පාරා විශ්වාස නාහිමි කර්තාහේ. සෝ 8 දාහේ තුම්හූ මහින්ද රාජපක්ෂ නාමකා බුලත්කොළ චෝටනා කතිර කරුන්ගා තීන් වතාහේ සිරිලන්කාකී ජනාධිපතී කර්ථාහූ. මහින්දාකී ජායකී නියතහේ... සුභං අනාගත්හේ
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    විදෙස් කුමන්ත්‍රණ වලින්, බටහිර බලපෑම් වලින් ශ්‍රී ලංකාව බේරා ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සල්මන් ඛාන් මැතිතුමාට ජය වේවා !!!:lol::lol::lol::lol:
     
    mea yakkunge fb ,twitter pages winasa karanna ona nathi naasthi karanna ona o'yees
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    ලංකාවට අඩුවකට තියලා තිබුණේ මෙච්චරයි. මුන්ව ගේන්න වියදම් කරපු සල්ලි ගංවතුර නිසා දුක් විඳින මිනිස්සු වෙනුවෙන් වියදම් කරා නම් කොච්චර වටිනවද?:angry::angry::angry:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    ලංකාවට අඩුවකට තියලා තිබුණේ මෙච්චරයි. මුන්ව ගේන්න වියදම් කරපු සල්ලි ගංවතුර නිසා දුක් විඳින මිනිස්සු වෙනුවෙන් වියදම් කරා නම් කොච්චර වටිනවද?:angry::angry::angry:

    eken gon athal ekak denna baene:P:P:P:lol::lol:
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    10394828_396561820498271_3053979128823748218_n.jpg