සලමන් කාන්ට එන්න කියලා ශාරුක් කාන්ට ජයවේ&#3520

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    සලමන් කාන්ට එන්න කියලා ශාරුක් කාන්ට ජයවේ&#3520

    සලමන් කාන්ට එන්න කියලා ශාරුක් කාන්ට ජයවේව කීවා වාගේ:lol::lol::lol:

    menna vedio eka . විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ :lol::lol::lol::lol::lol:

    https://www.facebook.com/video.php?v=521904047952706

    puluwan ekek innawa nam meka youtube dala link eka me thred eke dapan.

    Patta nam Rep ekkak deela yanna
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    නිවේදකයා - ස්තුතියි... ස්තුතියි... ස්තුතියි... එසේ නම් 30 වසරක ශාපලත් ඒ කුරිරු යුද්ධය නිමාකල.. යුගයේ මහා පුරුෂයාගේ සංකල්පයන්ට අනුව.. දැවැන්ත සංවර්ධනයක් තුලින් ඉදිරියටම ඇදෙන ලංකා මාතාවගේ.. තෙවන වරටත් ජය තහවුරු කෙරෙන මේ දැවැන්ත ජනකාය ඇමතීමට මා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා, භාරත සිනමාවේ ඒ සුපිරි ප්‍රේමවන්තයා... ඒ සුපිරි වීරයා... ගරු ශාරුක් (සල්මන්) ඛාන් මැතිතුමාට මේ රැස්ව සිටින අති මහත් ජනකාය ඇමතීමට...
    අතිගරු සල්මන් ඛාන් මැතිතුමා - ශුක්‍රියා භායිසහබ්... මාතා, පිතා, දාදි, දදා, චොටෙ භායි, බඩෙ භායි, චොටෙ බැහැන්, බඩි බැහැන්... සිරි ලංකහේ බොහොත් සුන්දර්හෑ... බඩා හයිවේ, මත්තල එයර්පොර්ට්, හම්බන්තොට හාබර්... මෛත්‍රී සහබ්, පාගල් හෝගෙයා? මහින්ද සහබ්, ආප් භගවාන්හෝ.. මහින්ද සහබ්, ආප් හෝ හමාර දෙශ්මේ රාෂ්ත්‍රපති.. හමාරා දෙශ් සින්දාබාද්...
    මහින්ද සහබ් සින්දාබාද්, මහින්ද සහබ් සින්දාබාද්, මහින්ද සහබ් සින්දාබාද්... ශුක්‍රියා...
    :lol::lol::lol::lol:

    පට්ට කමෙන්ට් එක යකෝ:lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: 119elakiri

    119elakiri

    Active member
  • රත්තරං;17644429 said:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කුක්කුබබා කියන්නෙ රජාගෙ බත්බැලයෙක් ඔව දාල රෙප් හිගාකන්නයි යන්නෙ
    රැවටෙන්න එපා ඔකෙගෙ රෙප් කපපන් ඔක පට්ට බයයි රෙප් වලට
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මුලදි හිතුන මරා ගහල හරි වන්චාවෙන් දූශනෙන් චන්දේ දිනයි කියල. දැන්නම් මට හිතෙන්නේ මූ තියෙන චන්ද ටිකත් කඩාගෙන හේදිලාම යයි වගේ
     
    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    10891445_757345867667702_1211915877284182786_n.jpg