2015_අනාවැකියක්

komarks

Member
Dec 28, 2014
61
11
0
මෙන්න එහෙනම් suggestions සැලකිල්ලට අරන් හදපු final එක. මහින්දට සමහර තැන් වල ටිකක් අතින් දැම්මා ජිල්මාට් ගැන හිතලා. ඒත් no chance වගේ

kwEP9gi.png
 
bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    සහෝදරයා හම්බන්තොට මහින්ද 65% ක් ගත්තේ විරුද්ධ අය ඡන්දය පාවිච්චි නොකළ නිසා, ජේවීපී පාවිච්චි නොවුන විරුද්ධ ඡන්ද හා පාවෙන ඡන්ද මයි3ට එකතු වෙන්න පුළුවන් නිසා මේ පාර නම් 65% ලොක්කට නෑ කියන එක ශුවර්. පොළොන්නරුවේ මයිත්‍රී බලය නිසා ලොකු අඩු වීමක් හා අනුරාධපුරේ සැළකිය යුතු ප්‍රතිශතයක් තවත් මහින්දට අඩු වෙන්න පුලූවන්. ඒත් මං හිතන්නෑ අනුරාධපුරේ ලොකුම වෙනසක් වෙයි කියලා. ඈත ගම්වල මිනිස්සු තාම මහින්දට ඡන්දෙ දෙනවා. මේ පාර එකම දිස්ත්‍රික්ක්කයවත් 60 % සීමාවට මහින්ද යයි කියලනම් හිතන්න බෑ
    හම්බන්තොට MY3 දිනනව වැඩි ඡන්ද 12XXX:D
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මෙන්න එහෙනම් suggestions සැලකිල්ලට අරන් හදපු final එක. මහින්දට සමහර තැන් වල ටිකක් අතින් දැම්මා ජිල්මාට් ගැන හිතලා. ඒත් no chance වගේ

    kwEP9gi.png
    එල! අලුත් ඡන්දත් එකතුකරල අප්ඩේට් එකක් දාන්න.
     
    danwee12345

    Member
    Nov 7, 2014
    87
    4
    0
    මෙන්න එහෙනම් suggestions සැලකිල්ලට අරන් හදපු final එක. මහින්දට සමහර තැන් වල ටිකක් අතින් දැම්මා ජිල්මාට් ගැන හිතලා. ඒත් no chance වගේ

    kwEP9gi.png
    Badullen nam 48% ganna lebenne ne. Palath sabha waladi gatteth 48%. Aniwa iita wada aduwenawa.
    Monaragala 56%~58% gani kiyala hitenawa mata nam. 50% kale mona padanamakinda?
    Ampare 42% ganna be ban loweth. 35% gani wedima unoth.

    Dakunen wedima prathishataya lebenne Matarin. Hanbanthota deweniyata. Boho durata Matara 58%, Hanbantota 57% witara wei.

    Uthure chanda wala prathishataye awlak nam ne wage. Eth chanda occhara wetena ekak ne machan. Prakashitha prathishathaya 50%~60% wage tiyei kiyala hithenawa.
     
    Last edited:

    danwee12345

    Member
    Nov 7, 2014
    87
    4
    0
    මචන් ඕකට අලුත් ඡන්දත් එකතු කරල බලන්න.

    දැනට (දෙසැම්බර් 30) මරාට වඩා
    MY3 ලක්ෂ 8 පමණ ඉදිරියෙන් ඉන්නෙ. අපේ ගණනය කිරීම් වලට අලුත් ඡන්දත් ඇතුලත් කරල තියෙන්නෙ. දෙසැම්බර් 20 වනවිට පරතරය තිබුනෙ ලක්ෂ 2.5 විතර. අපි දකුණු පලාතෙ හා ඌව පලාතෙ ආසන මට්ටමින් ගනනය (ප්‍රායෝගිකව) කිරීම් සිදුකරල තිබෙනව. ආණ්ඩුවේ සිට විපක්ෂයට පැනීම වැනි දේවල් වලින් ජනතාව අතර ලොකු වෙනසක් සිදුවෙලා තියෙනව. මට ටයිම් එක ටිකක් අවුල් ඉඩ තියෙන වෙලාවට අප්ඩේට් එකක් දාන්නම්.

    survey eke wistara danna puluwanda machan?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ohoma estimate karaddi pahugiya dawas wala tibba palath saba chanda baluwama thawa idea ekak ganna puluwan :)
    Gampaha district gattot mata mataka hatiyata 2009 palath saba gatte 68% wage.. eth 2010 janadipathi waranayedi 62% adu una.. e wagema 2014 palath saba awe wage 57% wage aniwa otana 5% wage adu wenawa.

    Me panina panili walata predict karanna baha :P
     
    Gampaha Chandrikatata saha Bandaranayaka namata tiyena piligenima koi wageda? Chandrika kiyana paliyata SLFP un 5% wath hereida?
     
    Arampanawa

    Member
    Jan 10, 2009
    514
    8
    0
    Roswell
    monaragala මහින්ද 50 ට වඩා වැඩි වෙයි නේද? මට හිතෙන්නෙ 54% විතර ගනී. දිගාමඩුල්ල මුස්ලිම් ඡන්ද මේ පාර මහින්දට අවාසියි. නවීන්ගෙ ඡන්ද පදනමත් සැළකුවනම් හොදයි නේද තොණ්ඩගෙත් සම්පූර්ණ සහයම මහින්දට නෑ. කොටසක් කැඩුණා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Gampaha Chandrikatata saha Bandaranayaka namata tiyena piligenima koi wageda? Chandrika kiyana paliyata SLFP un 5% wath hereida?

    machan dompe, gampaha, mirigama wage seats nam chandrika hitiyat natath MRta yanawa.. habai yana prathishathaya nam adu wei. migamuwa wattala wage seats tamai My3ta yanne :) Chandrikage seat eka attanagalla, oka hareida kiyala kiyanna amarui :)

    minissu 5% wada harenna puluwan, habai e harenna chandrikata tiyana kamattat my3ta tiyana kamattat nemei mahindata tiyana akamattata.
    habai mahinda gampaha district nam dinai nulen hari :)
     
    :yes:
     
    ගමgay

    Member
    Aug 30, 2013
    233
    18
    0
    41
    in Gay-land

    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    Gampaha Chandrikatata saha Bandaranayaka namata tiyena piligenima koi wageda? Chandrika kiyana paliyata SLFP un 5% wath hereida?

    රැල්ල , චන්ද්‍රිකා සහ මහින්දට තියෙන අකමැත්ත කියන සියලු කාරනා එක්ක අනිවා 5% හෝ ඊට වැඩිය ගානක් අඩු වෙනව. මොකද දිගටම අඩු වෙලා මිසක් වැඩි වෙලා නෑ. ඒ අඩුවීමට මේ කාරනා එකතු උනාම අනිවා සැලකිය යුතු ගානක් අඩුවෙයි. :yes: හැබැයි නුලෙන් හරි ගම්පහ දිනයි.
     
    danwee12345

    Member
    Nov 7, 2014
    87
    4
    0
    machan dompe, gampaha, mirigama wage seats nam chandrika hitiyat natath MRta yanawa.. habai yana prathishathaya nam adu wei. migamuwa wattala wage seats tamai My3ta yanne :) Chandrikage seat eka attanagalla, oka hareida kiyala kiyanna amarui :)

    minissu 5% wada harenna puluwan, habai e harenna chandrikata tiyana kamattat my3ta tiyana kamattat nemei mahindata tiyana akamattata.
    habai mahinda gampaha district nam dinai nulen hari :)
    umba gampahada machan?
     
    Arampanawa

    Member
    Jan 10, 2009
    514
    8
    0
    Roswell

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    :love:මෛත්‍රීයෙන් පිරි යහපාලනයෙන් ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා !:love:

    :yes::yes::yes: