2015_අනාවැකියක්

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ගමgay;17658954 said:
Latest Reputation Received Thread Date Comment
reputation_neg.gif
2015_අනාවැකියක් 01-01-2015 09:00 PM tete
reputation_neg.gif
2015_අනාවැකියක් 01-01-2015 07:51 PM හිටං
reputation_neg.gif
2015_අනාවැකියක් 01-01-2015 03:26 PM හිටං ammata
reputation_neg.gif
2015_අනාවැකියක් 01-01-2015 12:59 PM ube ammata hukapan kari ponna awajaathaka pakun wesige putha
reputation_neg.gif
2015_අනාවැකියක් 01-01-2015 12:44 PM :lol:




:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:හිටං:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

:P
wiv71z.jpg
:P
 
  • Like
Reactions: ගමgay

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මෛත්‍රීයෙන් පිරි යහපාලනයෙන් ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා !
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    රටෙි සාරධර්ම,සංස්කෟතියත්,‍බුද්ධ ධර්මයත්

    :):love::love::love::love::love::)

    :love:රටෙි සාරධර්ම,සංස්කෟතියත්,‍බුද්ධ ධර්මයත් රැකෙමින්, රටම දියුණු වි, රටෙි සියලු මිනිසුන්ත් රැකේත්වා..!:love:

    :love:රටෙි සියලු මිනිසුන්
    යහපත්ව සිතමින්,ක්‍රියා කර,සාමයෙන්,මෛත්‍රිෙන් ධර්මයෙන් හැසිරි, කල් ගෙවමින් සතුටින් ජීවත් ‍වෙිවා...:love:

    :love:මෙත්තා,කරැණා,මුදිතා,උපේක්‍ෂෂාවෙන් පිරි නව යහපාලනයෙන් අප රටටත්
    ,ඔබටත් යහපතක්ම වෙිවා !:love:

    :love:ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා !:love:

    :):love::love::love::love::love::)
     
    Last edited:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මෛත්‍රීයෙන් පිරි යහපාලනයෙන් ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා !
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    onna ehenan MR ta denna puluwan okkoma atha diga arala deela ekak haduwa. eth #NoChanceMR

    P6BCUyR.png

    මෙහෙම වුනොත් කවුරුවත් දිනන්නෙ නෑ.. අනිවා දෙන්නගෙන් එක්කෙනෙක් 50% හෝ ඊට වඩා ගන්න ඕනෙ. නැත්නම් දිනන්නෙ තුන්වෙනියට වැඩිම මනාප ගත්තු එකා..

    මේක අයේ හදලා දාපන්
     

    komarks

    Member
    Dec 28, 2014
    61
    11
    0
    මෙහෙම වුනොත් කවුරුවත් දිනන්නෙ නෑ.. අනිවා දෙන්නගෙන් එක්කෙනෙක් 50% හෝ ඊට වඩා ගන්න ඕනෙ. නැත්නම් දිනන්නෙ තුන්වෙනියට වැඩිම මනාප ගත්තු එකා..

    මේක අයේ හදලා දාපන්

    suggestions walata mama open. me awilla mata therena widiyata MR ge best case scenario eka. anith hama ekama MY3 to 50% ta wadiyi
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    machan dompe, gampaha, mirigama wage seats nam chandrika hitiyat natath MRta yanawa.. habai yana prathishathaya nam adu wei. migamuwa wattala wage seats tamai My3ta yanne :) Chandrikage seat eka attanagalla, oka hareida kiyala kiyanna amarui :)

    minissu 5% wada harenna puluwan, habai e harenna chandrikata tiyana kamattat my3ta tiyana kamattat nemei mahindata tiyana akamattata.
    habai mahinda gampaha district nam dinai nulen hari :)

    ඔව්...ඒත් ඒ දිනන ගාන සෑහෙන අඩු රේට් එකක් උනාම වැඩකුත් නෑ.. 54ක් නම් ගනී කියන්න බෑ.. මීටින් වලට සෙනඟ ආවේ නෑ නේ..ගෙන්නුව මිසක.. මාමට 2010 ඡන්දේ දුන්නේ ඕව බලල නෙමේ.. මාමට වැ‍රැද්ද හදන්න ඕනවටත් වඩා කල් තිබුණා කරාද කියන එක තමා ප්‍රශ්ණේ.. මගේ මෛත්‍රීට ඇති කැමැත්තකුත් නෑ.. ඊට වඩා මේ යන විදියට අකමැතියි..මාමගෙ පිළ පෙන්නන්න හදන්නේ එන එකා මීට එහා කියල..මිනිස්සු ඊට වඩා අකමැතියි ඉන්න එකා තියා ගන්න.. කාට කාටත් හොඳ පාඩම්..

    කොහොම උනත් මම මේ පාර ඡන්දය භාවිතාවෙන් වැළකී සිටිමීමට සිදුවී ඇත..(මං නොදැම්මට වැටෙයි ද දන්නෙත් නෑ ..)
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    suggestions walata mama open. me awilla mata therena widiyata MR ge best case scenario eka. anith hama ekama MY3 to 50% ta wadiyi

    ඒ වුනාට මේ report එක පිළිගන්න බෑනේ කවුරුවත් දිනන්නෙ නෑ.. හදලා දාන්න
     

    komarks

    Member
    Dec 28, 2014
    61
    11
    0
    අලුත්ම ගණනය මෙන්න. වෙනස්කම්:
    1. MR ගේ 2005, 2010 % තියන column 2 යි 2015 MR%, MS% තියන column දෙකයි එක ලඟට ගෙනාවා
    2. වලංගු චන්ද % ලියාපදිංචි ගානෙන් 75% ට අඩුකරා
    3. වෙනත් පක්ෂ වලට කලින් වගේම total 1%
    4. හැම district එකකම 2004 - 2013 දක්වා parliamentary, provincial council හා presidential චන්ද ප්‍රතිපල සැලකිල්ලට අරන් MR% වෙනස් කරා (MS% = 100% - MR% - 1%)
    5. 2010 වංචා වුනානම් මේ පාර ඒ විදියටම ඒවා බලපායි කියා උපකල්පනය කලා
    s6ko16F.png
     


    කොහොම උනත් මම මේ පාර ඡන්දය භාවිතාවෙන් වැළකී සිටිමීමට සිදුවී ඇත..(මං නොදැම්මට වැටෙයි ද දන්නෙත් නෑ ..)

    මේ පාර චන්දය නොදානව කියන්නෙ බොහෝදුරට මහින්දට දැම්ම වගේ වැඩක්
     

    danwee12345

    Member
    Nov 7, 2014
    87
    4
    0
    අලුත්ම ගණනය මෙන්න. වෙනස්කම්:
    1. MR ගේ 2005, 2010 % තියන column 2 යි 2015 MR%, MS% තියන column දෙකයි එක ලඟට ගෙනාවා
    2. වලංගු චන්ද % ලියාපදිංචි ගානෙන් 75% ට අඩුකරා
    3. වෙනත් පක්ෂ වලට කලින් වගේම total 1%
    4. හැම district එකකම 2004 - 2013 දක්වා parliamentary, provincial council හා presidential චන්ද ප්‍රතිපල සැලකිල්ලට අරන් MR% වෙනස් කරා (MS% = 100% - MR% - 1%)
    5. 2010 වංචා වුනානම් මේ පාර ඒ විදියටම ඒවා බලපායි කියා උපකල්පනය කලා
    s6ko16F.png
    palamuwenma uthsahaya agaya karanawa.

    mehemai, apita hithen percentages daala apita ona widiyata analysis ekak karanna puluwan. eth e e palath wala mona wage thathwaya tiyenawada kiyala thani pudgalayekuta kiyanna amarui.
    mama kaluthara. kaluthara nam MR dinai kiyala hithan hitiye. mage estimate eka MR ta 55% . eth Welgamage ada siddiyath ekka kaluthara thawath MR ge % eka aduwei. Welgama pennath nethath den katakathawa gihillath iwaraine.

    anith ayath thama thamange palaath gena wisthara denawanam meka thawath improve wei.
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ගමgay;17655912 said:
    රටකට ඕනෑ හිටං අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ හිටං මෛත්‍රී යුගයක් ....

    සොන්නයො ටිකක් තමයි මරාට ඉතුරු වෙලා ඉන්නෙ දැන්.......
    ගමGAY !!!
    :rofl::rofl::rofl::rofl: