ඡනපති ඡනහමුව සහ සධාරණ ඡන්දය

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඡනපති ඡනහමුව සහ සධාරණ ඡන්දය

    මේ සදුදා වෙනකොට ඡන්ද ප්‍රචාරණ සියල්ල නවත්තන්න යෙදිලා තියෙන්නේ එත් පස් වෙනිදා රෑට ලංකාවේ සියලු නාලිකා වල විකාශය කරන්න නියමිත කරලා තියෙන්නේ ඡනපති හමුව කියන වැඩසටනක් එක රෑ12 ඉවර වුනාම ඡන්ද ප්‍රචාරණයත් ඉවරයි මෙහෙමද මුන් සධාරණ මැතිවරණයක් තියෙන්නේ .
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    නඩුත් මරාගේ බඩුත් මරාගේ රටත් මරාගේ
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    my3 ලොක්ක මැකෝ ට මෙව්වා එකක් යවල තිබ්බ එගොල්ලොන්ටත් කාලයක් ඕනේ නැත්තනම් ඒක තහනම් කරන්න කියල
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,015
    1,081
    113
    Gampaha
    mahinda hithagena athi kata aragena uge katha minissu TV eken balai qyala.TV ekee mada gahana heti dekkahama epa wenawa :(
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සිරා දිනයි කියලා විශ්වසයක් නැහැ නෙද:P

    දිනන හින්ද තමයි බන් මේ සිල්ලර වැඩ කරන්නේ වෙන කිසිම ඡනාධිපති කෙනෙක් මෙහෙම බලු වෙලා නෑ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නඩුත් මරාගේ බඩුත් මරාගේ රටත් මරාගේ

    :dull:

    mahinda hithagena athi kata aragena uge katha minissu TV eken balai qyala.TV ekee mada gahana heti dekkahama epa wenawa :(

    එහෙම තමයි මුන් කරන්න හදන්නේ ගහන ඔක්කොම මඩ ගහලා ඡන්ද ප්‍රචාරණය නවත්තන්න හදන්නේ.
     
    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    my3 ගේ පරණ වීඩියෝ දාන්න එපා කිව නේද බන් channel වල ?? එත් ස්වර්ණවාහිනියේ අදත් ගියානේ බන් වීඩියෝ 3-4 ක් ම. :angry: නඩුත් මරාගේ බඩුත් මරාගේ රටත් මරාගේ :oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    දිනන හින්ද තමයි බන් මේ සිල්ලර වැඩ කරන්නේ වෙන කිසිම ඡනාධිපති කෙනෙක් මෙහෙම බලු වෙලා නෑ.

    කොයි කාලෙත් ඔවා තිබුනා ඔය බලයෙ හිටපු රනිල් චන්දිකාගෙ කාලෙ මිට වඩා තිබුනා ඩිබි ලොක්කා විතරයි සදාරණ උනෙ අනිත් ආපු ඔක්කොම බලයට කැදර උන් සිරා උනත් බලලයට කැදරයි :P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොයි කාලෙත් ඔවා තිබුනා ඔය බලයෙ හිටපු රනිල් චන්දිකාගෙ කාලෙ මිට වඩා තිබුනා ඩිබි ලොක්කා විතරයි සදාරණ උනෙ අනිත් ආපු ඔක්කොම බලයට කැදර උන් සිරා උනත් බලලයට කැදරයි :P

    චන්ද්‍රිකා රනිල් කරපු දේවල් කරන්නද මහින්ද ඡනාධිපති කලේ.බලයට කෑදරකම ඇති කරන මේ ක්‍රමයට උබලා කැමතිද?
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    කොයි කාලෙත් ඔවා තිබුනා ඔය බලයෙ හිටපු රනිල් චන්දිකාගෙ කාලෙ මිට වඩා තිබුනා ඩිබි ලොක්කා විතරයි සදාරණ උනෙ අනිත් ආපු ඔක්කොම බලයට කැදර උන් සිරා උනත් බලලයට කැදරයි :P

    ඔටුවෝ උනත් රට ඉදි වලට කෑදරයි :P
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,866
    1,010
    113
    ගෙදර
    ඔකා හොර කරලා හරි මේ පාර දිනන්න යන්නේ :dull:

    ඇයි දැන් හොරකරලා දිනන්න යන්නෙ කියල මතුරන්න පටන්ගත්තෙ.බය උනාද. හොර කරන්න දෙයක් නෑ.මහින්ද දිනනවා හැබැයි ගියපාරට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයකින්.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    කොයි කාලෙත් ඔවා තිබුනා ඔය බලයෙ හිටපු රනිල් චන්දිකාගෙ කාලෙ මිට වඩා තිබුනා ඩිබි ලොක්කා විතරයි සදාරණ උනෙ අනිත් ආපු ඔක්කොම බලයට කැදර උන් සිරා උනත් බලලයට කැදරයි :P

    ඒ කවුරු කෑදර උනත් මහින්ද තරම් පෙරේතයෙක් උනෙ නෑ 18 ගෙනත් මහින්ද පෙන්නුවේ තමන්ගේ පෙරේතකම :lol::lol::lol:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඇයි දැන් හොරකරලා දිනන්න යන්නෙ කියල මතුරන්න පටන්ගත්තෙ.බය උනාද. හොර කරන්න දෙයක් නෑ.මහින්ද දිනනවා හැබැයි ගියපාරට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයකින්.

    අඩු ප්‍රතිශතයකින් ලොක්කා නම් කියන්නේ 65% ක් ගන්නවා කියලා හෙන්චි පොන්සිලා අඩු ප්‍රතිශතයකින් ලු අච්චාරු සන්දානේ
    :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    චන්ද්‍රිකා රනිල් කරපු දේවල් කරන්නද මහින්ද ඡනාධිපති කලේ.බලයට කෑදරකම ඇති කරන මේ ක්‍රමයට උබලා කැමතිද?
    මෙ දෙශපලන ක්‍ර්මයම වැරදි එකනෙ එකම පක්ශෙ උන් මරා ගන්නෙ එකම පක්ශෙ උන්ට මඩ ගහ ගන්නෙ වෙනසක් වෙන්න ඔන සම්බන්දන්ලාගෙ හවුලෙන් නෙමෙ :dull:

    ඔටුවෝ උනත් රට ඉදි වලට කෑදරයි :P
    :rofl::rofl: පෙරලා:love:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඒ කවුරු කෑදර උනත් මහින්ද තරම් පෙරේතයෙක් උනෙ නෑ 18 ගෙනත් මහින්ද පෙන්නුවේ තමන්ගේ පෙරේතකම :lol::lol::lol:
    :yes:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,866
    1,010
    113
    ගෙදර

    අඩු ප්‍රතිශතයකින් ලොක්කා නම් කියන්නේ 65% ක් ගන්නවා කියලා හෙන්චි පොන්සිලා අඩු ප්‍රතිශතයකින් ලු අච්චාරු සන්දානේ
    :lol::lol:
    අච්චාරැ සන්දානෙ තියන්නෙ සිරා ගාව බන්. එකතුවෙලා ඉන්න එවුන්ට එක ගිවිසුමක් තිබුනොත්නෙ බන් නියම සන්දානෙ ඇයි එක එකා එක්ක වෙන වෙනම ගවිසුම් ගැහුවෙ. පව් බන් එකතු වෙච්ච එවුන්. මුන්ට දේශපාලනය එපා වෙන්න මේපාර ජනතාව සලකාවි.