මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන නැකැත් කරු ලෙස ක්‍රියා කරන සුමනදාස අබේගුණවර්ධන මහතා හදිසි හෘදයාබාධයකට ලක්ව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.
ඒ මහතා ජයවර්ධනපුර රෝහලේ පළමු පංතියේ වාට්ටුවකට ඇතුළත් කර තිබේ. මෙයට පෙර අප ප්රවෘත්ති වෙබ් අඩවිය අනාවරණය කළ පරිදි සුමනදාස අබේගුණවර්ධන මහතා මාධ්‍යවේදීන් අමතා පවතින දේශපාලන තත්වයේ මහින්ද රාජපක්ෂ මහතාට තිබෙන වාසි අවාසි පිළිබඳව දැඩි විමසිල්ලකින් සිට ඇති බව හෙළි කළෙමු.
සුමනදාස මහතාගේ සියලුම නැකැත් උපදෙස් අනුව මෙම ජනාධිපතිවරණයේ සියලු කටයුතු මහින්ද රාජපක්ෂ මහතා විසින් ක්‍රියාත්මක කරමින් තිබේ. මේ වනවිට එම කටයුතු දරුණු පසුබෑමකට මෙන්ම කඩාවැටීමකට ලක් වීමෙන් අබේගුණවර්ධන මහතාද දැඩි ආතතියකට පත්ව ඇති බව මේ අනුව තහවුරු වේ.
http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=13474:2015-01-03-05-58-40&catid=41:local&Itemid=74

Last edited:

Like ITN vimasuma mahinda abeysundara