IRAJ WITH With his Girlfriend

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rofl::rofl::rofl: එදා සහ අද
    :rofl::rofl: ඔකා එ කාලෙ ඉරාඅජ්ට මොකෙක් හරි මොනවා හරි කිවුවොත් මැරිගෙන බනිනවා එ කාලෙ එලකිරියෙ ඉරාජ්ට තැනක් තිබුනා:yes:;);) මොඩ් කෙනෙක් වගෙ පොර එ කාලෙ තාමත් එහෙමද මන්දා කොහොම උනත් හොද මනුස්සයා මගෙත් හිතවතා:love:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    mu admin kenekda ban??
    balapanko dilaa thiyana loku talk eka
    :lol::lol::lol::lol:
    මිගාරයා මෙකෙ හිටපු ලොකු චරිතයක් බන් හොද දෙවලුත් ගොඩාක් තිබුනා පොරගෙ හොද ත්‍රෙඩ් දැම්ම එහෙම පොරක් පස්සෙ ඔනාවට වඩා ඉදිමිලා කට්ටිය වලි දා ගත්තා මමත් කොනක ඉන්නවා:P
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    :rofl::rofl: ඔකා එ කාලෙ ඉරාඅජ්ට මොකෙක් හරි මොනවා හරි කිවුවොත් මැරිගෙන බනිනවා එ කාලෙ එලකිරියෙ ඉරාජ්ට තැනක් තිබුනා:yes:;);) මොඩ් කෙනෙක් වගෙ පොර එ කාලෙ තාමත් එහෙමද මන්දා කොහොම උනත් හොද මනුස්සයා මගෙත් හිතවතා:love:
    හොඳ මනුස්සයොත් දේශපාලනේ හන්ද ඌරො වෙන වෙලාවක් මේක :dull: වෙන්ඩ මොඩ් හෝ මොඩ් :yes: barack obama වගේ උනුත් එහෙමයි...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    u tika kalekata kalin meke hitiya loku charitayak

    මිගාරයා මෙකෙ හිටපු ලොකු චරිතයක් බන් හොද දෙවලුත් ගොඩාක් තිබුනා පොරගෙ හොද ත්‍රෙඩ් දැම්ම එහෙම පොරක් පස්සෙ ඔනාවට වඩා ඉදිමිලා කට්ටිය වලි දා ගත්තා මමත් කොනක ඉන්නවා:P

    ලොකු කිව්වේ අපේ උරාජ් ටවඩා ලොකු බඩක් තිබ්බ එකෙක්ද??
    නැත්තම් අර අරුණ වගේ ලොක්කෙක් ද ??
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔව් ඉතිං ඔය ඉරාජ් ගෙ කෙල්ල වෙන්න ඇති ඇයි අවුල් ද??
    මචන් ඌ දරන මතය මොකක් උනත් ඕක උගෙ පෞද්ගලික ජීවිත අපි ඒක අල්ලන් ඌට ගහනවනම් ඒක වැරදි... ඌ කොල්ලෙක් ඌට කෙල්ලෙක් ඉන්න ඕනෙ තමා , අන්න මූ කොල්ලෙක් එක්ක ඉන්නවනම් මම ඒකෙ අවුලක් දකිනව පොඩියට... මට මේකෙ අවුලක් නම් පේන්නෙ නෑ අප්ප.. කෙනෙක් ගෙ ක්‍රියාකලාපය විවේචනය කරනවනම් අපි වැදගත් විදිහට ඒක විවේචනය කරමු මේ වගේ දෙකයි පනහෙ වැඩ නොකර.. එහෙම් උනොත් අපෙයි මහින්දගෙ ගොන් මීඩියා යුනිට් එකෙයි වෙනසක් නැතිවෙයි
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    ලොකු කිව්වේ අපේ උරාජ් ටවඩා ලොකු බඩක් තිබ්බ එකෙක්ද??
    නැත්තම් අර අරුණ වගේ ලොක්කෙක් ද ??
    :dull:
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,664
    113
    1705418329430.png