හිටපු විගණකාධිපති සුවිශේෂී අනාවරණ
ශ්‍රී ලංකාවේ 36 වැනි විගණකාධිපතිවරයා ලෙස මහ පරිමාණ වැට් බදු වංචාව ඇතුළු සුවිශේෂී විගණණ අනාවරණ රාශීයක් රට හමුවේ තැබු සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ මහතා ලබන ඉරිදා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දක්වමින් ඉදිරි දින කිහිපය ඇතුලත සුවිශේෂී අනාවරණ කිහිපයක් රට හමුවේ සිදු කිරිමට නියමිත බව පොදු අපේක්ෂක මාධ්‍ය අංශය කියයි.
2000 වසරේ අගෝස්තු 13 සිට 2006 ඔක්තොම්බර් 23 දක්වා විගණකාධිපති ධුරය හෙබවු ඔහු මෑත කාලයේ ආන්දෝලනාත්මක විගණන වාර්තා රැසක් හෙළි කිරිමට දායක විය.
පසුව ඔහු විජේදාස රාජපක්ෂ මහතා මුලසුන දැරු පාර්ලිමේන්තු පොදු කාරක සභාවේ කටයුතු වලට සම්බන්ධව කටයුතු කළේය.
මේ අතරේ පොදු අපේක්ෂක වාර්තා පවසන්නේ ඉදිරි දින කිහිපය ඇතුළත තවත් මැති අමතිවරු කිහිපදෙනෙකු ස්වකිය ගමනට සහාය දිමට එන බවයි.