මරාගන්නේ නැතිව මයිත්‍රීකරමු

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
මරාගන්නේ නැතිව මයිත්‍රීකරමු

මහින්දගේ ප්‍රචාරක ව්‍යපාරයේ කේන්ද්‍රීය අවධානය මඩගැසීමයි.
මේ අතර පිරිසිදු දිය පහරක දගලන දන්ඩියෙකු සේ මෛත්‍රී පොදු ජනතාව අතරට පීනා යයි
මේ ඊයේ රෑ ජාමේ කොළඹ ත්‍රී වීලර් රියදුරන් ක්‍රියාත්මක කල ස්ටිකර් ව්‍යාපාරයයි, ඔවුන් කිසිදු දේශපාලන පක්ෂයකින් මෙහෙයවුවන් නොවීමද විශේෂත්වයකි
වෙනස නම් මොන්ටෙරොවේ සිට බස් මගියා ලොරි සහායකයා සිය කැමැත්තෙන්ම මේ ස්ටිකරය අලවා ගැනීමයි
පැයක් දෙකක් ඇතුලත ස්ටිකර් 5000ක් පමණ බෙදා අවසන් විය


10891425_756374027777159_786129050084662018_n.jpg


1601533_756374051110490_3060452030100127067_n.jpg


10885421_756374111110484_7011522730307125510_n.jpg


10917041_756374101110485_5622899266631741014_n.jpg


10888959_756374151110480_212099794877166325_n.jpg


10891989_756374224443806_945727093990294205_n.jpg


10385275_756374184443810_6619356056726621785_n.jpg
 

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    සුනාමි සහනාධාර (හෙල්පින් හම්බන්තොට ) මිලියන 83ක් වංචා කිරීමේ සිට චීන ගනුදෙනු හරහා 2012 වසර වන විට කෝටි 24,000 උපයා ගත බවට රාජපක්‍ෂ සහෝදරයන්ට චෝදනා එල්ලවී ඇත.


    අවදානෙන් නරබන්න , :yes::yes:



    ජනාධිපතිවරයාගේ වියදම් ලෙස ( 2015 අයවැයෙන් කෝටි 959කි ) වෙන් කරගත් මුදල අනුව දිනකට ලක්ෂ 262ක් ඔහු වියදම් කරයි . අරලිය ගහ මැදුරේ දිනක පලතුරු වියදම රුපියල් ලක්ෂය 5කි

    (හු--- පලතුරු කෑමක් මු කන්නේ ) අපිට පොල්සම්බලුයි බත් වත් වෙල් තුන හරියට කන්න බැ මුන් දවසකට ලක්ෂය 5ක පලතුරු කනවා රාජ්‍ය සේවය කිරීම සදහා මාරාගේ බෙටි වලින් පොර හදනවා ඇති ..කාලකන්ණි සත්තු ,, .. :angry::angry:



    රටේ ජනගහනයෙන් සියට 41කගේ දවසේ ආදායම රුපියල් 260 ට අඩු බව රජයේ සංඛ්‍යා ලේඛනවල සදහන්ය ..

    රටේ සමස්ත අයවැයෙන් අඩක්ම මහින්දට යටත් වන අතර ,රාජපක්ෂ පවුල යටතේ සමස්ත අයවැයෙන් සියයට 69.9ක් පාලනය වෙයි සිය කාර්ය මණ්ඩලය සමග ඔහු වාහන 2000 කට ආසන්න ප්‍රමාණයක් පාචිච්චි කරයි . ජනාධිපති උපදේශකවරු 193කි . හිටපු ජනාධිපතිවරුන්ට සිටියේ 5ක් පමණි , එත් ආතල්ම කරුණ වන්නේ මෙම 193න් 120ක්ම රාජපක්ෂ පවුල රෙජීමයේ ඌන් වීමයි ...

    ඒකාධිපති බලලොබි ,පාලකයෙක්ට අපේ රට අපේ අනාගතය තුන් වතාවක් කන්න බලය දෙන්න පුලුවන්ද ?

    ඒකාධිපති පරයන් පලවා හරින කාලය එළබි ඇත ,,

    එකතුවෙන්න පොදුඅපෙක්ෂකයාට....!

    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    " සෑම නිවසකට ම තුන් වරක් කැන්වසිං යන්නට සැලසුම් කළ මුත්, රටේ බහුතරයක් නිවෙස්වලට එක වරක්වත් ගිය කැන්වසිං එකක් නැත. සමෘද්ධිලාභීන් යොදාගෙන කරන ලද මෙම කැන්වසිංවලදී ඇතැම් විට මෛත්‍රීගේ පත්‍රිකා ද මහින්දගේ කොළ අස්සට දමා බෙදා තිබිණි. "
    http://www.elakiri.com/forum/showthread.php?t=1653043
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    එක ත්‍රීවිල් එකකට ස්ටිකර් 5ක්,
    වෑන් වලට එහෙම 10ක් වත් ගහන්න ඇති එහෙනන්.
    එහෙම ගහලත් 5000ක් අලවන්න පැය දෙකක් ගියා කියන්නෙ පුතේ මෛත්‍රීට ලේසි වෙන එකක් නෑ හිතන් ඉන්න විදියට.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    හෙළයෙක්;17670581 said:
    එක ත්‍රීවිල් එකකට ස්ටිකර් 5ක්,
    වෑන් වලට එහෙම 10ක් වත් ගහන්න ඇති එහෙනන්.
    එහෙම ගහලත් 5000ක් අලවන්න පැය දෙකක් ගියා කියන්නෙ පුතේ මෛත්‍රීට ලේසි වෙන එකක් නෑ හිතන් ඉන්න විදියට.

    එහෙම බලුවොත් ලොරි වල 100ක් වත් අලවන්න ඇති, :P
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    හෙළයෙක්;17670581 said:
    එක ත්‍රීවිල් එකකට ස්ටිකර් 5ක්,
    වෑන් වලට එහෙම 10ක් වත් ගහන්න ඇති එහෙනන්.
    එහෙම ගහලත් 5000ක් අලවන්න පැය දෙකක් ගියා කියන්නෙ පුතේ මෛත්‍රීට ලේසි වෙන එකක් නෑ හිතන් ඉන්න විදියට.
    ridila
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    හෙළයෙක්;17670581 said:
    එක ත්‍රීවිල් එකකට ස්ටිකර් 5ක්,
    වෑන් වලට එහෙම 10ක් වත් ගහන්න ඇති එහෙනන්.
    එහෙම ගහලත් 5000ක් අලවන්න පැය දෙකක් ගියා කියන්නෙ පුතේ මෛත්‍රීට ලේසි වෙන එකක් නෑ හිතන් ඉන්න විදියට.

    Wenna athi samaharawita.. eth MR ta pana deepu set ekak giya satiye MS ge hand bills tikakuth wahana wala gahagena giya mama dekka.. :oo: Minissu kawruth wenas wenawa.. ekai aththa
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    Wenna athi samaharawita.. eth MR ta pana deepu set ekak giya satiye MS ge hand bills tikakuth wahana wala gahagena giya mama dekka.. :oo: Minissu kawruth wenas wenawa.. ekai aththa
    ඔව් ඉතින් මහින්දත් හොදායීම කියන්නත් බෑනේ ඒ උනාට මෙහෙම තරගයක් තියෙන කොට හොදයි. නිදාගෙන ඉන්න මිනිස්සු උනත් ඇහැරිනව. ඡන්දෙ පාවිච්චි කරන ප්‍රතිශතය වැඩි වෙනව. කවුරු දිනුවත් මෙහෙම වැඩ නන් හොද නෑ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1653067