ලැප්

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    http://www.mysoftlogic.lk/Computers...ocessor_1_8GHz-3a-4-3050-12.html#.VKjQSiiomeY

    http://www.techzone.lk/product/dell-inspiron-3542-408874/

    මගෙ යාලුවෙක්ට ලැප් එකක් ඕනි කීව මචන්ලා අතේ තියෙන්නෙ 60 ක්ලු 4-5 එහෙ මෙහෙ කර ගන්න පුලුවන් වෙයි සමහරවිට මේකෙ ඇතිනෙ දන්න කියන උන් ගන්නෙ කුරුනෑගලින් කියපල්ලකො මොකක්ද හොද කියල

    uraj එහෙම ඉන්නවා නම් වරෙං මතකද දන් නෑ මං උබෙන් ලැප් එකක් ගත්ත කොලබ ඉද්දි පුලුවන් නම් උදව්වක් දියං
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    යුරාජ් මාමිගේ සම්ප්‍රාප්ත වීමට අසන්නයි......:yes:උබේ පුරස්නෙත් විසඳෙයි:D
     
    • Like
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)


    ඈ..... කවුද බොල මේ..... ලැපක් ගත්තා.....?? නම්බර් එක එවපන් කෝල් එකක් දෙන්න...... i3 වගේ තමා යන්න වෙන්නේ නම්..... :D
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ


    ඈ..... කවුද බොල මේ..... ලැපක් ගත්තා.....?? නම්බර් එක එවපන් කෝල් එකක් දෙන්න...... i3 වගේ තමා යන්න වෙන්නේ නම්..... :D

    තොට මතක නැතිව ඇති සුට්ටො දවසක් ඇවිත් අරං ගියෙ තොට මතක නැති උනට බලපං ඉන් බොක්ස් එක තොගෙ කොලබ එන්න බෑ කුරුණෑගලින් බැරිද වැඩේ කරන්න හදිසියි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    තොට මතක නැතිව ඇති සුට්ටො දවසක් ඇවිත් අරං ගියෙ තොට මතක නැති උනට බලපං ඉන් බොක්ස් එක තොගෙ කොලබ එන්න බෑ කුරුණෑගලින් බැරිද වැඩේ කරන්න හදිසියි

    :shocked: නම්බර් එක එවපන් බොල...... :growl:

    කුරුණෑගලට එවන්නම්...... :yes: පානදුර - කුරුණෑගල බස් එකේ පටවලා...... :D