..::[කොල්ලෝ ටික වරෙල්ලා (Grooming Hacks)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    දෙවනි එක කියපන් හරියට :baffled:

    :D මෙහෙමයි මචන් shirt එකක් එක පාරක් ඇන්දම දාඩිය ගදයි නේ බන් :baffled: එකට normally කරන්නේ මොකක් හරි perfume එකක් ගහන එක නෙත් ඒත් අවුල් නෙත් :baffled: අරම කරාම සෑහෙන්න දාඩිය smell එක යනවා :yes: ;)
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    :D මෙහෙමයි මචන් shirt එකක් එක පාරක් ඇන්දම දාඩිය ගදයි නේ බන් :baffled: එකට normally කරන්නේ මොකක් හරි perfume එකක් ගහන එක නෙත් ඒත් අවුල් නෙත් :baffled: අරම කරාම සෑහෙන්න දාඩිය smell එක යනවා :yes: ;)

    අඩෝ පට්ට සීන් එක නේ.....:oo: ඔය සීන් එක දැනන් හිටියට මීටර් උනේ නෑ බන්.....:P එල එල පට්ට පෝස්ට් එක බන්....:rofl:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අඩෝ පට්ට සීන් එක නේ.....:oo: ඔය සීන් එක දැනන් හිටියට මීටර් උනේ නෑ බන්.....:P එල එල පට්ට පෝස්ට් එක බන්....:rofl:

    :D එල මචන් ;)