PLEASE WATCH AND SEE THE TRUTH

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කුඹුරේ මාරුක් තිබ්බ කියලා කව්ද ගොයම් ගලවලා මාරුක් වවන්නේ,,ලෙඩක් හැදුනම මිනිහ මරල විශබීජ අයින් කලට වැඩක් නැහැනේ,,, මහින්ද මහත්තය ලග උනත් වැරදි අඩුපඩු නෙතුවාම නොවේයි,,එහෙම කියලා මත්‍රීට දීලා අහවල් එක කොරන්ටද? අඩුපාඩු හදාගෙන ඉස්සරහටම යමු,, අවස්තාවාදි දේශද්‍රෝහින් නොවෙමු,,මහින්දට ජය,,,,, —
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28

    කුඹුරම වගා කලාට අස්වැන්න 10% ක් විතර තමා තියෙන්නේ. කන්න දෙකක් වගා කළා හොඳ වෙන පාටක් නෑ . වෙන වර්ගයක බිත්තර වී ටිකක් තියෙනවා අස්වැන්න කොහොම වෙයිද දන්නේ නෑ. ඊලග කන්නේ වගා කරලම බලමු නේද? පේන කියන්නේ නැතිව.
    :yes::yes::yes:
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    1948 රට ඉංග්‍රිසින්ගෙන් බෙිරගත්තා,තිස් වසරක යුද්දේ 2009 න් බෙිරගත්තා..ඔක්කොම හරි කන්න ඔිනෙ නැහැ බොන්න ඔිනෙ නැහැ.. 1948/2009 නිදහස් දෙක විතරක් සමරමු..කන්න ඔිනෙ නැහැ බොන්න ඔිනෙ නැහැ..ඒ ඇති යුද්දෙ දින්න හින්දා මරාට දෙමු, කන්න ඔිනෙ නැහැ බොන්න ඔිනෙ නැහැ..1948 ඉදලා අද වනතුරැ බිහි නොවෙචිච,හොදයි කියන පාලකයෙක් පාත්වෙනකමි ඉදිරියටත් බලා ඉමු කන්න ඔිනෙ නැහැ බොන්න ඔිනෙ නැහැ.. එචිචරයි.. යුද්දෙ යුද්දෙ යුද්දෙ වවාගෙන කමු.. කන්න ඔිනෙ නැහැ බොන්න ඔිනෙ නැහැ..කන්න ඔිනෙ නැහැ බොන්න ඔිනෙ නැහැ..:P

    බමිබුව තමයි..මෙික වෙනසක්ද ඇන්දිලක්ද:rofl:

    යුද්දෙත් ඉවර නමි ආයි කෙහෙන්ද කොටි කොටි කොටි...:angry:

    මෛත්‍රි බුදුන්වත් දැන්මම පහල වෙන්නැ.... ෙකහාමත් මුන් වගෙ යක්කු ඉන්නකමි... ඔක්කොම එකයි...
    කවුරැත් සුදනලා නොවෙි බලයට ආවාම..ඒත් පවතින හොර මැර ආන්ඩුව මෙවර 2015 අපි පෙරලනවාමයි..! ඒ ඇති කන්න ඔිනෙත් නැහැ බොන්න ඔිනෙත් නැහැ..නැහැ..
    නැහැ..මයි..:yes:

    ඒත්
    මරාට කන්න දුන්නා ඇති:P

    මරාට 3 වරක් බැහැ බැහැ බැහැ මයි...:no:

    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    කුඹුරම වගා කලාට අස්වැන්න 10% ක් විතර තමා තියෙන්නේ. කන්න දෙකක් වගා කළා හොඳ වෙන පාටක් නෑ . වෙන වර්ගයක බිත්තර වී ටිකක් තියෙනවා අස්වැන්න කොහොම වෙයිද දන්නේ නෑ. ඊලග කන්නේ වගා කරලම බලමු නේද? පේන කියන්නේ නැතිව.
    :yes::yes::yes:
    :P
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    reputation_neg.gif
    PLEASE WATCH AND SEE... 01-05-2015 07:34 PM හිටන්ද ?

    oluwen hitan hitiyath therena ekata therenawa.. :P:P:P
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48

    කුඹුරම වගා කලාට අස්වැන්න 10% ක් විතර තමා තියෙන්නේ. කන්න දෙකක් වගා කළා හොඳ වෙන පාටක් නෑ . වෙන වර්ගයක බිත්තර වී ටිකක් තියෙනවා අස්වැන්න කොහොම වෙයිද දන්නේ නෑ. ඊලග කන්නේ වගා කරලම බලමු නේද? පේන කියන්නේ නැතිව.
    :yes::yes::yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: