Dilshan Ai oi me?????

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    මහරජාට ඡන්ද යදින බුකී දිල්ෂාන් හරියට හඳුනාගන්න..!
    (ලංකා ඊ නිව්ස් -2015.ජන.04, පෙ.ව.7.30) අපි හැමෝම ක්‍රිකට් වලට ආදරේය. සියළු ආර්ථික ප්‍රශ්න අමතක කොට රූපවාහිනිය ළඟට යන්නේ අපේ ක්‍රීඩකයින්ගේ වැඩ බලන්නය. ඒත් දැන් අහන්න බලන්න වී ඇත්තේ ක්‍රිකට් පාදඩයෙකුගේ බයිලා ය. මොහු තම නෝනා ලවා බම්බලපිටියේ දුම්රිය පොලේ උඩ තට්ටුවේ ඉන්දියන් බුකී කාරයින්ගෙන් මිලියන් ගණන් සල්ලි අරගෙන දුවද්දී දැවී ගිය හැටි අපට මතකය. එදා රටේ ක්‍රිකට් පමණක් නොව රටම පාවා දුන් නීච නිවට එක්දින ආරම්භක පිතිකරුවා දැන් මහරජා වෙනුවෙන් දේශපාලන වෙළඳ දැන්වීම් සඳහා පෙනී සිටී.
    එදා බම්බලපිටියේ පාලම උඩ ඉන්දීය බුකී කරුවන්ගෙන් මුදල් ගත් ඔහුගේ එකළ බිරිඳ වූ ටෙලි නාට්‍ය නිළිය සමඟ එම ගණුදෙනුව සඳහා මාලිනී ෆොන්සේකාගේ ඥාති සොහොයුරියක්ද දායක කර ගත් බව නොදන්නේ කව්ද? මේ පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනයේ ක්‍රිකට් තරඟ පාවා දෙන්නන් අල්ලා ගැනීමේ කමිටුව ශ්‍රී ලංකාවට පැමිණ විවිධ පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කළ අතර අවසානයේදී බුකී දිල්ශාන්ගෙන්ද ප්‍රශ්න කළේය. ඔහු එහිදී කියා සිටියේ එකී ඉන්දියන් බුකී කරුවා සමඟ ඔහුගේ කිසිදු සම්බන්ධයක් නොතිබූ බවයි. නමුත් මේ මහා ක්‍රිකට් පාවා දීම පිළිබඳව ක්‍රිකට් පාලක මණ්ඩලය හොඳින් දනී. ක්‍රීඩකයෝද හොඳින් දනී. අපිද හොඳින්ම දනිමු.
    එස්.එස්.සී ක්‍රීඩා පිටියේ පැවති මෙම තරඟයේදී ලකුණු හතලිස් ගණනක් ලබා සිටියදී මොහු දුවද්දී දැවී ගිය අතර අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වී ‍දෙකෝටි තිස්ලක්ෂයක් ජනතාව දුක් වුවද ඔහු බුකීකරුවා සමඟ ජය පැන් බිව්වේය.
    එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරද්දී ඔහුට තම ස්ථානය රැක ගැනීම සඳහා රූපිකාවන් සපයා දෙනු ලැබුයේද මොහු විසිනි.
    එපමණක් නොව මොහුට අද දක්වා සිම්බාබ්වේ රටට ඇතුලු විය නොහැකිය. මන්ද යත් ක්‍රිකට් සංචාරයකට එරටට ගොස් සිටියදී එරට තරුණියක් දූෂණය කිරීමේ වරදට එහි පොලිසිය මොහුව අත් අඩංගුවට ගැනීමට දත මැදගෙන සිටින නිසාය. දූෂණයට ලක්වූ තරුනිය කරන ලද පැමිණිල්ල නිසා අද කෝටි කීයක් දෙනවා යැයි කීවද සිම්බාබ්වේ නම් ක්‍රිකට් ගැසීමට මේ වීරයා නොයන්නේය.
    එතනෝල්, කුඩු, කැසිනෝ මහරජා දිනවන්නැයි අද රූපවාහිනියෙන් අපට කියන මේ නීච ක්‍රීඩකයා තමාට ජාතක වූ පළමු කසාදයේ දරුවාට ගෙවිය යුතු මසකට රුපියල් 25000 ක් වූ නඩත්තු මුදලද නොගෙවන පාහරයෙකි.
    පුරා දශකයකට අධික කාලයක් ඔහුට අත්පොලසන් දුන් අපට අද ඔහු ගැන ඇත්තේ කිව නොහැකි පිලිකුලකි. සංගලා මහේලලා මාලිංගලා ක්‍රිකට් ගහන්නේ හැකියාවෙනි. නිසි කලට විශ්‍රාම යති. එහෙත් මුන් මහරජාගේ සාටකයේ එල්ලී හතලිස් ඇඳිරිය එනතුරු ඩොලර් සොයති. ආත්මය පාවා දෙති.
    හොරාට හොරා එක්වීම ස්වාභාවිකය. එහෙත් මේ සියළු හොරු 9 වෙනිදායින් පසු ‍ස්වාධීන අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතුය.
    -නිරෝෂන් පාදුක්ක විසිනි-

    lanaka news karayata one nathi kunu godak naha
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    I'm not agreed with his political views, but i'm not believe that he is a match fixer. when he play a game he gives 100% to the team.
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Kattiya malinga ta bannata balan giyama Dilshanta vadiya uw hodai ban..
    Malinga giyapara IPL eky hamba una salli walin swimming pool ekakuth hadala dunna..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මේවා කැත වැඩ බන්...දැන් ඌට මඩ ගහනවා (ඇත්ත වෙන්නත් ඇති) එත් මේවා ඉස්සර කිව්වේ නැහැනේ? ඌ මහින්දයට කඩේ යන නිසා දැන් කියනවා...එහෙම නැත්තම් ඌ වීරයෙක්...??? මොකක්ද බන්..අදහස් ප්‍රකාශ කරන එක එයාගේ වැඩක් නේ..අපිට ඕන මතය හැමෝම දරන්න ඕන කියල එකක් නැහැ...

    මම මහින්දගේ පැත්තේ නෙමෙයි...එත් ඉතින් කවුරු කරත් වැරැද්ද වැරැද්ද...දැන් ඔහොම නිකන් කියවල තේරුමක් නැහැ...මෙතන මේ ඔක්කොම කියන්නේ ඌ ඇත්තටම ඔය අල්ලස් ගත්තු තරහට නෙමෙයිනේ...මහින්දට කඩේ ගියාට...
     
    • Like
    Reactions: EUMA175

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    අපේ ලංකාවේ මිනිස්සු මරු..එක කාලයක් මාලිංගට බැන්න..ඌ මාධ්‍යවේදීන්ට ලොකු talk දුන්න කියල...ඊට පස්සේ match එකක දෙකක හොදට ball කරලා match එකක් දිනවල දුන්නම ඌ තරම් වීරයෙක් නැහැ...අර මධ්‍යවෙදියෝන්ට බැනපුව ඒවා මුකුත් මතක නැහැ :lol:...මේකත් ඒ වගේ තමයි...දැන් මූ මහින්දගේ ad එකට හිටිය කියල ඔන්න පලු අරිනවා ඉතින්...අයියෝ සල්ලි....මෝඩ මිනිස්සු..:sorry:
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    මේවා කැත වැඩ බන්...දැන් ඌට මඩ ගහනවා (ඇත්ත වෙන්නත් ඇති) එත් මේවා ඉස්සර කිව්වේ නැහැනේ? ඌ මහින්දයට කඩේ යන නිසා දැන් කියනවා...එහෙම නැත්තම් ඌ වීරයෙක්...??? මොකක්ද බන්..අදහස් ප්‍රකාශ කරන එක එයාගේ වැඩක් නේ..අපිට ඕන මතය හැමෝම දරන්න ඕන කියල එකක් නැහැ...

    මම මහින්දගේ පැත්තේ නෙමෙයි...එත් ඉතින් කවුරු කරත් වැරැද්ද වැරැද්ද...දැන් ඔහොම නිකන් කියවල තේරුමක් නැහැ...මෙතන මේ ඔක්කොම කියන්නේ ඌ ඇත්තටම ඔය අල්ලස් ගත්තු තරහට නෙමෙයිනේ...මහින්දට කඩේ ගියාට...

    Sirawta ban!!!:growl::growl::growl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,291
    15,882
    113
    Kawuruth wasiyata thama mahindage paththe inne.mahondayata dan patta salli oi.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මූ මේ ඔක්කොම දේවල් කරේ මේ ad එකට හිටියට පස්සෙද? එතකොට මෙච්චර කාලයක් මුන් මේවා දනන් හිටියේ නැද්ද? මෙහෙම එකෙක්ට නේද අපි මේ අත්පුඩි ගහන්නේ කියල හිතුවේ නැද්ද? එහෙම දැන දැන වැරදි හන්ගන් හිටපු උන් මේ කියන මනුස්සයට වඩා chaater..

    එක අතකින් ඉතින් ඇමති වරුන්ගේ හිටන් file තියෙනවා කිව්වා රටේ මෙව්වා මොනවද :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,358
    17,279
    113
    Auckland
    මේවා කැත වැඩ බන්...දැන් ඌට මඩ ගහනවා (ඇත්ත වෙන්නත් ඇති) එත් මේවා ඉස්සර කිව්වේ නැහැනේ? ඌ මහින්දයට කඩේ යන නිසා දැන් කියනවා...එහෙම නැත්තම් ඌ වීරයෙක්...??? මොකක්ද බන්..අදහස් ප්‍රකාශ කරන එක එයාගේ වැඩක් නේ..අපිට ඕන මතය හැමෝම දරන්න ඕන කියල එකක් නැහැ...

    මම මහින්දගේ පැත්තේ නෙමෙයි...එත් ඉතින් කවුරු කරත් වැරැද්ද වැරැද්ද...දැන් ඔහොම නිකන් කියවල තේරුමක් නැහැ...මෙතන මේ ඔක්කොම කියන්නේ ඌ ඇත්තටම ඔය අල්ලස් ගත්තු තරහට නෙමෙයිනේ...මහින්දට කඩේ ගියාට...

    :yes::yes::yes::yes:
     
    emes

    Junior member
  • Jul 19, 2006
    368
    12
    18
    TM Dilshan still manages to bring some of his old glory into the middle every once in a while. It was just the other day that Dilshan played an unprecedented knock. This time it was on a different kind of wicket. The batting conditions were perfect. The weather not so much, but the weather doesn’t bother this kind of track. Dilshan didn’t come out in his usual Sri Lankan fatigues. He was suited up; tie, coat and all that. Under the banner of ‘Dilshan for Youth’, Mr. Dilscoop was ready to greet and meet the President. Dilshan had done what Mahela and Sanga had failed to do. He said ‘yes’. He did so by welcoming the HE to Maharagama for an election rally. It was another masterstroke by the batsman, who has managed to become an immortal in the annals of cricket with his Dilscoop.

    So he is now officially a prop in the incumbent president’s extravagant election campaign. Perhaps Mr. Dilscoop has bigger plans after retirement from the cricketing arena. But of course, that is his choice. But to abuse his status as a cricketer and join the political campaign of a presidential hopeful is something that raises an eyebrow. In a country where there is hardly a visible line between good and bad and right and wrong, Dilshan’s move did not come as a surprise. Although he cleverly displayed the ‘youth’ banner who he claimed to represent, this disguise is easily exposed. It just seems like politics has no borders or boundaries when it comes to exploiting the masses for that all important vote. The strategy of the politicians to use cricketers is an obvious move. Given the country has more love for cricket and it’s cricketers than any politician, ‘cricket politics’ is such a viable strategy.

    Dilshan is just one of them. Jeevan Mendis is already in the campaign strategy. Since Jeevan is not as popularly known as his teammate, he is hardly noticed. On a more liberal note, any cricketer has a right to make his own choice when it comes to who they want to support, politically or otherwise. But the interesting question is, ‘is this all allowed?’ What about those rules and regulations about cricketers making statements to the media? It was not too long ago that Mahela and Sanga came under a lot of flack for giving their ‘point of view’ to the media. Sri Lanka Cricket came down hard on the duo. This exposes the pathetic state of affairs at Cricket Headquarters. This also shows the damage that politics causes to the common man’s much loved game. When ambitious, politically aligned big wigs run the game, it is hardly a surprise to see this kind of thing happening. It’s interesting to see what the Jayasuriya’s and Ranatunga’s and the Dharmadasa’s have to say about this latest development. Perhaps their answer would be ‘no comments.’

    But one of the Ranatunga’s has openly been critical about it. Arjuna, as a man who speaks his mind was up in arms against the approach to rope in Mahela and Sanga into the political campaign. Come to think of it, the gutty ex-captain of Sri Lankan cricket seems to be the only figure with authority that sees the bigger picture. May be only he’s got the vision to understand the depths of destruction that this of irresponsible behavior by the country’s and cricket’s top administration can bring upon the country’s much loved game and players. But we can only wait and see. In the end, who are we but mere mortals, and we can only sit on the sidelines and watch the drama in the middle? This is the kind of ‘Dilshan innings’ most spectators will not want to endorse or celebrate. But to him and to any other cricketer who plans to become part of the big campaign, a ‘big pat on the back’ and any other perks that come with it may be more valuable than a cheer or applause from the spectator on the sidelines. As for the big wigs at cricket headquarters, what can they do? They are helpless perhaps, but they seem to be enjoying a juicy slice of the political-cricket pie

    http://sporty.lk/en/dilshans-presidential-knock/
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,572
    3,190
    113
    team eke Inna nisa mehema ad wala Inna eka Nam hari na wage.eth uta awulak natnam apita moko.mama dakka thisara,jeewan ehemat kiyanwA Mr vote karanna kiyala
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මේවා කැත වැඩ බන්...දැන් ඌට මඩ ගහනවා (ඇත්ත වෙන්නත් ඇති) එත් මේවා ඉස්සර කිව්වේ නැහැනේ? ඌ මහින්දයට කඩේ යන නිසා දැන් කියනවා...එහෙම නැත්තම් ඌ වීරයෙක්...??? මොකක්ද බන්..අදහස් ප්‍රකාශ කරන එක එයාගේ වැඩක් නේ..අපිට ඕන මතය හැමෝම දරන්න ඕන කියල එකක් නැහැ...

    මම මහින්දගේ පැත්තේ නෙමෙයි...එත් ඉතින් කවුරු කරත් වැරැද්ද වැරැද්ද...දැන් ඔහොම නිකන් කියවල තේරුමක් නැහැ...මෙතන මේ ඔක්කොම කියන්නේ ඌ ඇත්තටම ඔය අල්ලස් ගත්තු තරහට නෙමෙයිනේ...මහින්දට කඩේ ගියාට... Ela Comment Eka
     
    අනිත් එකාගේ මතයට ගරු කරපන්. උබේ මතය උ දරන්න ඕනේ කියල නීතියක් නැහැනේ. අනික උබ මහලොකු මොළ කාරය, උ මොඩය වෙන්නෙත් නැහැනේ. අනිත් අයගේ මතයට ගරු කරපල්ලා. :no::no::no::no:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    I'm not agreed with his political views, but i'm not believe that he is a match fixer. when he play a game he gives 100% to the team.

    මේවා කැත වැඩ බන්...දැන් ඌට මඩ ගහනවා (ඇත්ත වෙන්නත් ඇති) එත් මේවා ඉස්සර කිව්වේ නැහැනේ? ඌ මහින්දයට කඩේ යන නිසා දැන් කියනවා...එහෙම නැත්තම් ඌ වීරයෙක්...??? මොකක්ද බන්..අදහස් ප්‍රකාශ කරන එක එයාගේ වැඩක් නේ..අපිට ඕන මතය හැමෝම දරන්න ඕන කියල එකක් නැහැ...

    මම මහින්දගේ පැත්තේ නෙමෙයි...එත් ඉතින් කවුරු කරත් වැරැද්ද වැරැද්ද...දැන් ඔහොම නිකන් කියවල තේරුමක් නැහැ...මෙතන මේ ඔක්කොම කියන්නේ ඌ ඇත්තටම ඔය අල්ලස් ගත්තු තරහට නෙමෙයිනේ...මහින්දට කඩේ ගියාට...
    :lol::lol::lol::lol::lol:
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    මේවා කැත වැඩ බන්...දැන් ඌට මඩ ගහනවා (ඇත්ත වෙන්නත් ඇති) එත් මේවා ඉස්සර කිව්වේ නැහැනේ? ඌ මහින්දයට කඩේ යන නිසා දැන් කියනවා...එහෙම නැත්තම් ඌ වීරයෙක්...??? මොකක්ද බන්..අදහස් ප්‍රකාශ කරන එක එයාගේ වැඩක් නේ..අපිට ඕන මතය හැමෝම දරන්න ඕන කියල එකක් නැහැ...

    මම මහින්දගේ පැත්තේ නෙමෙයි...එත් ඉතින් කවුරු කරත් වැරැද්ද වැරැද්ද...දැන් ඔහොම නිකන් කියවල තේරුමක් නැහැ...මෙතන මේ ඔක්කොම කියන්නේ ඌ ඇත්තටම ඔය අල්ලස් ගත්තු තරහට නෙමෙයිනේ...මහින්දට කඩේ ගියාට...

    100% agree Dilshan tamai 2014 wasare wadima lakunu labin athara godak idiriyen inne e wagema match ekedi eyage unanduwa eyage wayasatath wada wadiy.....kage kageth waradi hoyanne tamanta wasiyak ganna....eyage confidence thiyenawanam avrudu 50k wenakam unath cricket gahuwama mokada? Dishanta vitharak newei kauruwath tama tamange deshapalana adahasa prasiddiye kiyana eka mamanam anumathakaranne ne....chande deela paththakata wela hitiyanam iwarai....onama kenekuta buddiyak thiyenawane hitanna e nisa tawa kenekuge adahasak awashya ne deshapalanayedi....mewa dilshan dakkama next world cup ekata thiyena confidence adu wena eka tamai wenne....