අදහස වෙනස් වුනාද?

අදහස වෙනස් වුනාද

  • එදා ඉඳන් එකම පක්ෂෙට තමයි මම. මොනවා දැක්කත් වෙනස් වුනේ නැහැ.

    Votes: 67 51.1%
  • දෙන්න හිටපු පක්ෂෙට නෙවෙඉ දැන් මම දෙන්නේ. මගේ අදහස වෙනස් වුනා.

    Votes: 43 32.8%
  • මම චන්දේ දාන්න හිටියේ. දැන් දන්නේ නැහැ. එක්කෝ, මම දාන්න නෙවෙයි හිටියේ එත් දැන් දානවා.

    Votes: 21 16.0%

  • Total voters
    131

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ow wenasak ona,eth ena wenasa dan thiyena ekata wada antha ekak unoth kiyana eka thamai prashne... hela urume gana nam kiyannepa,Patalitai ratana hamuduruwontai karanna puluwan deyak na,Mahindage anduwen jvp eka eliyata bassa eke Patali My3 ge anduwe chandrika ranil ekka monawa karannada?

    කරන්න දෙයක් නෑ පුතේ රිස්ක් එකක් ගන්න වෙනවාමයි මේ යන විදිය මට නම් හරියන්නේ නෑ අපේ පවුලත් නිදහස් පක්ෂයේ අය එත් කරන්න දෙයක් නෑ මහින්දට වැඩකරනවා නම් තව අවු 2 ක් තිබුනා වැඩ කරන්න. මිනිස්සු ඡන්ද ඉල්ලුවේ නෑ නේ ඊට පස්සේ කෙලින්ම අවු8 යි ඊට පස්සේ යුවරඡු අවු 32 හරියනවා ඊට පස්සේ එයා පටන් ගන්නවා මේක වෙනස් කරන්න ඔනේමයි .උබේ කැමැත්තක් හිතලා බලලා ඡන්දේ දියන්.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කාටවත් ඡන්දය නොදෙමි........
    මම මේ ප්‍රධාන දේශපාලන ධාරා දෙකම ප්‍රතික්ෂේප කරමි.......
    මා දැන් සිතමින් සිටින්නේ ඡන්ද පත්‍රිකාව හරහට ලිවිය යුතු හොදම හරුපය පිළිබදවය.......

    මේ ජරපත් ක්‍රමය වෙනස් කළයුතුය. නමුත් එන්නේ ඒ ක්‍රමයේ ම වෙනත් වර්ෂන් එකකි.....

    ඔබ සියළු දෙනාම කියන්නේ මේසය මත ඇති පිගන් කෝප්ප නව ආකාරයකට තැබීම පිළිබදව ය.
    මම කියන්නේ එය ගැන නොවේ....
    මම කියන්නේ මේසය අස් කිරීම පිළිබදවය........
    මේසය අස්කොට නව පිගන් කෝප්ප නව රටාවකට එය මත තැබීම පිළිබදවය.........

    :angry:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අනාගත අවශ්‍යතා අනුව ඡන්දය වෙනස් කරනව... මේ සැරේ මහින්ද මාමිට ඡන්දය පාවිච්චි කරනව...​
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    1.මහින්ද එලවීම
    2. රට හැදීම

    රට හදන්න තියන පලමු පියවර මහින්ද එලවීම.
    :yes:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    mese aulak na,mese thiyena dewal thiyenne parana widiyata... :P:cool:

    මේසේ දිරල තියෙන්නේ ඇතුලෙන් පිටින් තාම පේන්නේ නෑ වැඩි කල් යන්න කලින් කඩන් වැටෙනවා , පිගන් ටිකත් එක්කම ;)
     
    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    මචං උබ doctor කෙනෙක් නේද, එහෙම වෙලත් උබ චන්දෙ නොදී ඉන්න එක ගැන කණගාටුයි මොකද උබ වගේ බුද්ධිමත් කෙනෙකුත් චන්දෙ දෙන්නෑ කියන්නෙ අනිත් අය ගැන කවර කතාද. මට තේරෙන විදියට උබ ප්‍රධාන පක්ෂ 2ටම නැති එකෙක්. මාත් එහෙමයි මචං, මාත් JVP. හැබැයි උන් මේපාර නැති නිසා මෛත්‍රීට දෙනව. මචං හොරු ටික parliament එකෙන් අයින් කරන්න අපිට chance එකක් එනව මාස 3කින්, ඒකෙදි නුසුදු අයව හලන එක චන්ද දායකයගෙ වගකීම. චන්ද අයිතිය තමයි සාමාන්‍ය ජනතාවට තියෙන එකම අවිය. චන්දෙ කටුගානව කියන්නෙ නූගත් කමක්, (සමාවෙන්න මෙහෙම කියනවට හැබැයි ඒක තමයි පරම සත්‍ය) ඒක නිසා ඉස්සෙල්ල දූෂිත පාලකයව එලවිය යුතුයි. පස්සෙ අනිත් අය ගැන බලා ගතහැකි. මරා අද උද්ඝෝෂණයක්වත් කරන්න දෙන්නෑ, ඉල්ලීම දිනාගන්න හැදුවම අධිකරණ නියෝග අරං හරි වෙඩි තියල හරි ඒව විසිරුනව. කිසිම ආයතනයක් ස්වාධීන නැහැ. වැඩක් කරගන්න ගියහම ලොකු තැං වලින් ලියුම් ඉල්ලනව, ලොකු අය බිලියන ගනං ගහගන්නව, පස්සෙ අහින්සකයෙක්ව අල්ලල හිරේ දානව, පොලිස් අත්අඩංගුවෙ ඉන්න උන්ව බලෙන් අරං යනව, බොරුවට චන්දෙ කාලෙට පෙට්‍රල්, ඩීසල්, ගෑස් අඩුකරනව හෙන ගනං වලින් හැබැයි අනිත් වෙලාවට ඊට වඩා ගනං වලින් වැඩි කරනව. ඉතින් මේව දැක දැකත් චන්දෙ කටු ගානවනං ඉතින් අනේ මන්ද ඇස් ගෙඩි දෙකට හැන ගැහිලද කියල.:rolleyes::rolleyes:

    ඇත්ත මචන්, මේ පාර ඒ වැරැද්ද උනොත් අයෙ එක හදාගන්න වෙන්නේ නැ. ඒ නිසා මේ වෙලාවේ තියෙන හොදම option එක තමයි #my3 ඉතින් මේ හොරු ටික යවල මේ තියෙන ක්‍රමය වෙනස් කරන්න දවසක් එන්නේ 8 වෙනිදට මේ ක්‍රමය වෙනස් උනොත් විතරයි.

    මමත් මෙතුවක් කාලෙකට චන්දෙ පාවිච්චි කරලා නැහැ වෙනත් පක්ෂ වලට, මෙතුවක් කාලෙකට දුන්නේ jvp ( 3 වෙනි option ) ඉතින් මේ පාර හැමදේම හිතල තමයි #my3 ට දෙන්නේ, :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    ow wenasak ona,eth ena wenasa dan thiyena ekata wada antha ekak unoth kiyana eka thamai prashne... hela urume gana nam kiyannepa,Patalitai ratana hamuduruwontai karanna puluwan deyak na,Mahindage anduwen jvp eka eliyata bassa eke Patali My3 ge anduwe chandrika ranil ekka monawa karannada?
    අපේ කාලෙ කන්නෙ නැතුව උඹ මහින්දට කතිරෙ ගහපන්:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කාටවත් ඡන්දය නොදෙමි........
    මම මේ ප්‍රධාන දේශපාලන ධාරා දෙකම ප්‍රතික්ෂේප කරමි.......
    මා දැන් සිතමින් සිටින්නේ ඡන්ද පත්‍රිකාව හරහට ලිවිය යුතු හොදම හරුපය පිළිබදවය.......

    මේ ජරපත් ක්‍රමය වෙනස් කළයුතුය. නමුත් එන්නේ ඒ ක්‍රමයේ ම වෙනත් වර්ෂන් එකකි.....

    ඔබ සියළු දෙනාම කියන්නේ මේසය මත ඇති පිගන් කෝප්ප නව ආකාරයකට තැබීම පිළිබදව ය.
    මම කියන්නේ එය ගැන නොවේ....
    මම කියන්නේ මේසය අස් කිරීම පිළිබදවය........
    මේසය අස්කොට නව පිගන් කෝප්ප නව රටාවකට එය මත තැබීම පිළිබදවය.........
    ඔව් මාත් හිතන් ඉන්නෙ එහෙම තමා බං.. එපා වෙන මගුලක් මේක..:angry:

    යාළුවො කෑගහනව මරාට දීපන් යකෝ කියලා.. එකෙක් මට DVD එකකුත් දුන්නා ඕක බලපං කියලා.. :rofl:

    මේ තියෙන්නෙ ඒ වීඩියෝ එක.. මං අප්ලෝඩ් කලා..:yes:

    ඕක බලනකොට නම් හිතට සෑහෙන දුකක් එනවා බං.. ඒ කාලෙ මිනිස්සු කොයි තරම් නම් දුක් වින්ඳද කියලා.. රනිල්, චන්ද්‍රිකා මොන තරම් බලු වැඩක්ද කලේ කියලා..:frown:

    වර්ථමානය ගත්තම ඉතිං රට යන අත දැක්කම ඊට වඩා දුකක් ඇතිවෙනවා.. සංවර්ධනය කියන මුවාවෙන් කොටි ගණන් මාටියා ගහන එව්වා.. වැස්සට හොඳන් යන කාපට්.. දවසින් දවස වැඩි වෙන බඩුමිල.. කාටත් එක සමානව නැති රටේ නීතිය..:no:

    :baffled:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    කරන්න දෙයක් නෑ පුතේ රිස්ක් එකක් ගන්න වෙනවාමයි මේ යන විදිය මට නම් හරියන්නේ නෑ අපේ පවුලත් නිදහස් පක්ෂයේ අය එත් කරන්න දෙයක් නෑ මහින්දට වැඩකරනවා නම් තව අවු 2 ක් තිබුනා වැඩ කරන්න. මිනිස්සු ඡන්ද ඉල්ලුවේ නෑ නේ ඊට පස්සේ කෙලින්ම අවු8 යි ඊට පස්සේ යුවරඡු අවු 32 හරියනවා ඊට පස්සේ එයා පටන් ගන්නවා මේක වෙනස් කරන්න ඔනේමයි .උබේ කැමැත්තක් හිතලා බලලා ඡන්දේ දියන්.

    හිටං:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    1.මහින්ද එලවීම
    2. රට හැදීම
    රට හදන්න තියන පලමු පියවර මහින්ද එලවීම.
    :yes:
    උබ මෙහෙම හිතපන්කෝ...
    ඕන පාරේ පොදු ටැප් එකක් දානවා... අපේ බැල්ලිගෙ පුතාල කරන්නේ මොකද්ද ටැප් එක ගලවාගෙන ගිහිල්ල බටේට පොලිතින් බෑග් එකක් ඔතපු කෝට්ටක් ගහල යනවා..
    බස් එකට වාඩි උනොත් මොකද කරන්නේ ෆෝන් එකත් කනේ ගහගෙන කියෝන ගමන් යතුරකින් හරි නියපොත්තෙත් හරි ඉස්සරහ සීට් එක ඉරනවා...
    උබ නිකමට වගේ හිතපන් පිටරටක වගේ අපේ කෝච්චියක TV එකක් හයි කරොත් මොකද වෙන්නේ කියල... මොකෙක් හරි එක ගලවාගෙන යනවා...
    පාර හදන්න වැලි බාල ගල් බාල තිබ්බොත් මොකද කරන්නේ හොරෙන් ඒකෙන් ටිකක් ගෙදර අදිනවා... ඊට පස්සේ පාර හදන උන් මොකද කරන්නේ අර තියෙන ටිකෙන්ම පාර අටවල දානවා...
    ඊට පස්සේ පාර මාස 6න් කැඩුනම හදපු උන්ගේ අම්ම මුත්තා මතක් කරලා බනිනවා...
    රජයට එක පාරක් ටැප් දාන්න පුළුවන්.. දවස ගානේ ටැප් දාන්න පුලුවන්ද.. බෑනේ බං...
    ඉරන ඉරන පාරට සීට් දාන්නයි උස්සන උස්සන ගානට TV දාන්නයි හොරකං කරන කරන තරමට ගල් වැලි බාන්නයි රජයට බෑනේ බං...
    ලංකාවේ මිනිස්සු කියන්නේ කැරීම පොන්නම කුහකම ජාතියක් බං...
    අපේ හුත්තල කුණු කූඩේකට කුණු ටික දාන්න දන්නවද බං...
    නෑනේ...
    රටවල කියන දේවල් දුයුණු කරන්න බෑ මචං මිනිස්සු දියුණු නැතුව...

    පොලිස් කාරයෝ ගැන උබට කියන්නවත් දෙයක් නෑනේ...
    රජයේ කාර්යාලෙක වැඩ වෙන හැටිත් දන්නවනේ...
    තව අවුරුදු 50000ක් ගියත් ලංකාව දියුණු කරන්න බෑ බං...
    විනය කියන දේ නැති වෙච්ච ගමන් ඕනම රජ වාසලක් බලු කූඩුවක් වෙනවා බං...
    මම නං ඔය කේන්දර අනංමනං හදි හූනියන් මගුල් තකන්නේම නෑ...
    එත් බලපන් මිනිස්සු කීදෙනෙක්ට අද අනිත් උන් හදි හූනියම් කරන්න වින කටින්න උත්සහ කරනවද කියල...
    උබ ඇමරිකාවේ විහිළුවටත් හූනියමක් කරා කියල අහල තියෙනවද..
    චීන්නු කාටවත් නූල් පැන්නුව කියල අහල තියෙනවද...
    නෑනේ බං...
    කැරීම කුහකයෝ සෙට් එකක් ලංකාවේ ඉන්නේ...
    කවුරු ආවත් මේවා දියුණු කරන එක නිකං විහිළු බං...
    මම කියනවට වෙලාවක් තියෙන වෙලාවක හිතල බලපන්කො මම කිව්වේ බොරුද කියල...
    ලොකුම දේ ලංකාවේ මිනිස්සුන්ට උගත්කමෙන් බුද්ධිමත් කම කියන දේ තෝරාගන්න බැරිවීමයි බං...

    ඕකනේ බං මං පාලකයන්ට බනින්න කැමති නැත්තේ...
    හරකුන්ගේ නායකයා හරකෙක් මිසක් සිංහයෙක් වෙන්නේ නෑනේ බං...
    අපේ උන්ටම ගැලපෙන පාලකයෝ ටිකකුත් ලැබිල ඉන්නවා මොනවා නැතත් යස අගේට...
    :lol:

    Thanujaka

    ?? :rolleyes:
    Copy paste :P
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    :yes::yes::yes:

    hats off to thanujaka.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය කියන විදියට එකපාරටම පවතින ක්‍රමය වෙනස් කල හැකි වේද ?...
    අඩුම තරමේ මෙයින් ඊට එක් පියවරක් හෝ තැබිය යුතු නොවේද ?...
    මාගේ අදහසට අනුවනම් ඡන්ද පත්‍රිකාවෙහි හරුපයක් ලිවීම තේරුමක් නැති ක්‍රියාවකි.. එයින් පවතින ක්‍රමයේ කිසි වෙනසක් සිදුවන්නේද නැත.. කව්රුවත් ඔය හරුපේ කියවන්නේද නැත.. ඔබගේ චන්දය අවලංගු වීම පමනක් සිදුවේ..

    අලුත් පිගන් කෝප්ප තියන්න මුලින් මේසය බේරගන්න ඕන නේද :dull:

    ඇත්ත මචන්, මේ පාර ඒ වැරැද්ද උනොත් අයෙ එක හදාගන්න වෙන්නේ නැ. ඒ නිසා මේ වෙලාවේ තියෙන හොදම option එක තමයි #my3 ඉතින් මේ හොරු ටික යවල මේ තියෙන ක්‍රමය වෙනස් කරන්න දවසක් එන්නේ 8 වෙනිදට මේ ක්‍රමය වෙනස් උනොත් විතරයි.

    මමත් මෙතුවක් කාලෙකට චන්දෙ පාවිච්චි කරලා නැහැ වෙනත් පක්ෂ වලට, මෙතුවක් කාලෙකට දුන්නේ jvp ( 3 වෙනි option ) ඉතින් මේ පාර හැමදේම හිතල තමයි #my3 ට දෙන්නේ, :yes:
    සියළු දෙනාම කෝට් නොකලෙමි...නමුත් මේ පොදු පිළිතුරයි.......

    මම දේශපාලන නොව වෙනත් ක්ෂෙත්‍ර සම්බන්ධයෙන් විද්වත් බොහෝ දෙනා විමසූවෙමි. මේ ක්‍රමය යහපත් නොවන බව 90%ක ගේ අදහසය. නමුත් මෛත්‍රී පත්වී බලය අතහරිනවා නම් ඇති ඵලය කුමක්දැයි අප සියළු ම දෙනාට ඇත්තේ ප්‍රශ්නයකි. රනිල් හෝ චන්ද්‍රිකා යහපාලනය ගෙනෙනේ නැත.......එය ඔවුන් ඔවුන් ගේ පාලන කාල වලදි ප්‍රාෙයා්ගිකව කිසිසේත් ම පෙන්වා නැත. විශේෂයෙන් චන්ද්‍රිකා යනු මේ රට කෑ, දේශපාලන පාහරියකි.......

    මේසය බේරා ගත යුතුය. පෙන්විය යුත්තේ මේ පාහර, අධම, නින්දිත ක්‍රමවේද සියල්ලම අපි ප්‍රතික්ෂේප කරන බවය. එවිට අපිට ගේම ඇදිය හැකි මීළග මහමැතිවරණයේ දී, වඩා යහපත් වූ මිනිසුන් පාර්ලිමේන්තුවට ඔසවා තැබීම සදහා ඉදිරිපත් කිරීමට මේ දේශපාලන අම්බරුවන්ට සිදුවේ.

    දේශපාලනයට අවශ්‍ය ප්‍රාෙයා්ගික සහ ප්‍රාමානික විද්වතුන්ය යන මතයේ තරයේ ම සිටිමි. ඔවුන් තෝරා ගන්නට ඉඩ දෙන තාක් ඡන්ද පත්‍රිකාව හරහට මාගේ විරෝධාකල්පය මම ලියමි!
     
    Last edited:

    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    කාටවත් ඡන්දය නොදෙමි........
    මම මේ ප්‍රධාන දේශපාලන ධාරා දෙකම ප්‍රතික්ෂේප කරමි.......
    මා දැන් සිතමින් සිටින්නේ ඡන්ද පත්‍රිකාව හරහට ලිවිය යුතු හොදම හරුපය පිළිබදවය.......

    මේ ජරපත් ක්‍රමය වෙනස් කළයුතුය. නමුත් එන්නේ ඒ ක්‍රමයේ ම වෙනත් වර්ෂන් එකකි.....

    ඔබ සියළු දෙනාම කියන්නේ මේසය මත ඇති පිගන් කෝප්ප නව ආකාරයකට තැබීම පිළිබදව ය.
    මම කියන්නේ එය ගැන නොවේ....
    මම කියන්නේ මේසය අස් කිරීම පිළිබදවය........
    මේසය අස්කොට නව පිගන් කෝප්ප නව රටාවකට එය මත තැබීම පිළිබදවය.........

    FINALLY...Somebody with some sense..
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    සියළු දෙනාම කෝට් නොකලෙමි...නමුත් මේ පොදු පිළිතුරයි.......

    මම දේශපාලන නොව වෙනත් ක්ෂෙත්‍ර සම්බන්ධයෙන් විද්වත් බොහෝ දෙනා විමසූවෙමි. මේ ක්‍රමය යහපත් නොවන බව 90%ක ගේ අදහසය. නමුත් මෛත්‍රී පත්වී බලය අතහරිනවා නම් ඇති ඵලය කුමක්දැයි අප සියළු ම දෙනාට ඇත්තේ ප්‍රශ්නයකි. රනිල් හෝ චන්ද්‍රිකා යහපාලනය ගෙනෙනේ නැත.......එය ඔවුන් ඔවුන් ගේ පාලන කාල වලදි ප්‍රාෙයා්ගිකව කිසිසේත් ම පෙන්වා නැත. විශේෂයෙන් චන්ද්‍රිකා යනු මේ රට කෑ, දේශපාලන පාහරියකි.......

    මේසය බේරා ගත යුතුය. පෙන්විය යුත්තේ මේ පාහර, අධම, නින්දිත ක්‍රමවේද සියල්ලම අපි ප්‍රතික්ෂේප කරන බවය. එවිට අපිට ගේම ඇදිය හැකි මීළග මහමැතිවරණයේ දී, වඩා යහපත් වූ මිනිසුන් පාර්ලිමේන්තුවට ඔසවා තැබීම සදහා ඉදිරිපත් කිරීමට මේ දේශපාලන අම්බරුවන්ට සිදුවේ.

    දේශපාලනයට අවශ්‍ය ප්‍රාෙයා්ගික සහ ප්‍රාමානික විද්වතුන්ය යන මතයේ තරයේ ම සිටිමි. ඔවුන් තෝරා ගන්නට ඉඩ දෙන තාක් ඡන්ද පත්‍රිකාව හරහට මාගේ විරෝධාකල්පය මම ලියමි!

    පරණ කතා වැඩක් නැ මචං හැමෝගෙම යටගිය අතීතය හොද නැති වෙන්න පුළුවන් , නමුත් අද ගැන හිතලා හෙට ගැන හිතුවොත් අනාගතේ ගැන හිතුවොත් මහින්ද අරගෙන යන වැඩ පිලිවල ෆේල් මහින්දට බ මචං මේ ආර්ථික යුද්දය දිනන්න අන්න එතනයි අපි ඉන්න ඕන මහින්දගේ විදේශ ප්‍රතිපත්ති අසාර්ථකයි , මචං වෙනසක් ඕන හැමදාම දකින යකා දැන් එපා වෙලා තියෙන්නේ ..

    රටේ මේ තියෙන නින්දිත දේශපාලන ක්‍රමය වෙනස් වෙලා අලුත් දේශපාලන සංක්ර්තියක් අනාගතයට බලපාන විදිහට වෙනස් වෙන්න ඕන .. අපි ජන්දේ බාවිතා කරන්නේ හුදෙක් ඔලු ගෙඩි මාරු කිරීමට නෙවේ පැහැදිලි වෙනසක් උදෙසා ,

    *විධායක ක්‍රමය අහෝසි කරන්නේ නැතුව ඔය උබ කියන යහපත් මිනිස්සු පාර්ලිමේන්තුවට යැවීමත් ඉහල අංශ වලට යොදවන්නවත් බැ යහපාලනය ඇති කරන්න අවශ්‍යයි මචං ස්වාධින කොම්සම් මේවා පත් කරගන්න තමයි අලුත් ව්‍යවස්ථාවක් අරගෙන එන්නේ ,, විධායක ක්‍රමයේ තියෙන අදික බල තල අහෝසි කරලා ඒවා පාර්ලිමේන්තුවට පවරලා දීම තුලින් තමයි යහපාලනය ඇති කරන්න පුළුවන් වෙන්නේ 100% බැරි වේ නමුත් පවතින රාජ්‍යට වඩා 1000% ප්‍රථිපලදායක වෙනවා එකේ දෙකක් නැ ..

    1965043_781299981906055_7310152642176558849_n.png
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    FINALLY...Somebody with some sense..
    මම කඩේ යනවා.......
    ඒ මගේ රට වෙනුවෙන්......
    කලිනුත් එහෙමයි.......ජිනීව කේස් වලදී රට වෙනුවෙන් කඩේ ගිහින් මරාවාදියෙක් කියන හංවඩුවත් වැදිල තියෙන්නේ........

    මම කියන්නේ සාපේක්ෂව යහපත් ක්‍රමය ගැන නෙවෙයි......
    මම කියන්නේ පරම යහපත් ක්‍රමය ගැන......

    සියළු දෙනා ම කියන්නේ මේසයේ පිලන් කෝප්ප වෙනත් විදියකට තැබීම ගැන..නෑ මම කියන්නේ මේසය අස්කරල අළුත් පිගන් කෝප්ප තැබීම ගැන......

    සියළ දෙනාම කියන්නේ යක්කුන් ගෙන් හොද යකා තේරීම ගැන....නෑ මම කියන්නේ යක්කු නෙවෙයි මේ රට පාලනය කරන්න ඕන මනුෂ්‍යෙයා් කියන එක......

    හොද හරි, නරක හරි යක්කුන්ට අපි බලය දුන්නා ඇති........

    ඊළග මහමැතිවරණයේ දී වත් මනුස්සයන්ට බලය දෙමු....!!!!!!
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,880
    1
    9,661
    113
    Gampaha
    කාටවත් ඡන්දය නොදෙමි........
    මම මේ ප්‍රධාන දේශපාලන ධාරා දෙකම ප්‍රතික්ෂේප කරමි.......
    මා දැන් සිතමින් සිටින්නේ ඡන්ද පත්‍රිකාව හරහට ලිවිය යුතු හොදම හරුපය පිළිබදවය.......

    මේ ජරපත් ක්‍රමය වෙනස් කළයුතුය. නමුත් එන්නේ ඒ ක්‍රමයේ ම වෙනත් වර්ෂන් එකකි.....

    ඔබ සියළු දෙනාම කියන්නේ මේසය මත ඇති පිගන් කෝප්ප නව ආකාරයකට තැබීම පිළිබදව ය.
    මම කියන්නේ එය ගැන නොවේ....
    මම කියන්නේ මේසය අස් කිරීම පිළිබදවය........
    මේසය අස්කොට නව පිගන් කෝප්ප නව රටාවකට එය මත තැබීම පිළිබදවය.........
    I am not here to ask you to vote for MY3. l am here just to ask you to vote. lt's okay if you don't want to vote for MY3. lt's okay if you don't want to vote for MR. Press the ''None of the above'' button. But please vote. So that in future if MY3 wins those who don't like MY3 don't feel that MY3 wouldn't have won if they would've voted. ln a democracy, your vote is your voice. You can make your country listen to you through your vote. So speak up. Please. Say something at least. Those who don't vote don't want the country to hear them. So it's time to tell them that if they don't wish to speak if they have nothing to say, then we won't want to hear them either.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම කඩේ යනවා.......
    ඒ මගේ රට වෙනුවෙන්......
    කලිනුත් එහෙමයි.......ජිනීව කේස් වලදී රට වෙනුවෙන් කඩේ ගිහින් මරාවාදියෙක් කියන හංවඩුවත් වැදිල තියෙන්නේ........

    මම කියන්නේ සාපේක්ෂව යහපත් ක්‍රමය ගැන නෙවෙයි......
    මම කියන්නේ පරම යහපත් ක්‍රමය ගැන......

    සියළු දෙනා ම කියන්නේ මේසයේ පිලන් කෝප්ප වෙනත් විදියකට තැබීම ගැන..නෑ මම කියන්නේ මේසය අස්කරල අළුත් පිගන් කෝප්ප තැබීම ගැන......

    සියළ දෙනාම කියන්නේ යක්කුන් ගෙන් හොද යකා තේරීම ගැන....නෑ මම කියන්නේ යක්කු නෙවෙයි මේ රට පාලනය කරන්න ඕන මනුෂ්‍යෙයා් කියන එක......

    හොද හරි, නරක හරි යක්කුන්ට අපි බලය දුන්නා ඇති........

    ඊළග මහමැතිවරණයේ දී වත් මනුස්සයන්ට බලය දෙමු....!!!!!!

    මහින්දට ඡන්දේ දියන් කිබුලෝ විකාර කියන්නේ නැතිව.