අදහස වෙනස් වුනාද?

අදහස වෙනස් වුනාද

  • එදා ඉඳන් එකම පක්ෂෙට තමයි මම. මොනවා දැක්කත් වෙනස් වුනේ නැහැ.

    Votes: 67 51.1%
  • දෙන්න හිටපු පක්ෂෙට නෙවෙඉ දැන් මම දෙන්නේ. මගේ අදහස වෙනස් වුනා.

    Votes: 43 32.8%
  • මම චන්දේ දාන්න හිටියේ. දැන් දන්නේ නැහැ. එක්කෝ, මම දාන්න නෙවෙයි හිටියේ එත් දැන් දානවා.

    Votes: 21 16.0%

  • Total voters
    131

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විශ්වාස කරන නමුත් ප්‍රතික්ෂේප වන ඡන්ද වලට වඩා වැඩි බලයක් වලංගු ඡන්ද වලට ඇති බව ඉතා තදින් විශ්වාස කරමි ,
    වලංගු ඡන්ද වලින් පත්වන හොද යකා, රටේ රීරි මාංශය බී, රට හප කර, මෘත රංගනය රගන විට දි අපිට අනේ අපොයි කියා සිය පණ නසා ගැනීමට සිදුවේ.......
    ඒ නිසා තෝරා ගත යුත්තේ මනුස්සයන් ය.......
    මනුස්සයන් නොමැති නම් යකුන් ප්‍රතික්ෂේප කල යුතුය.........
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,350
    5,771
    113
    ගෙදර/බෝඩිමේ
    මා ඔබට මේ පැය දෙකකට පෙර මා කල සංවාදයක් කියන්නම්.....
    මේ පුද්ගලයා අධිවේගී මාර්ග විෂේශඥයෙක්. දැනට ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ග වල මෙන් ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ ද ස්වාධීන විශේෂඥ ඉංජිනේරුවරයා ඔහුයි...ඔහු නමින් දන්තනාරායන......මාගේ රෝගියෙක්......

    මම ඔහු ගෙන් ඇසුවා මේ මාර්ග වලින් අති විශාල ලෙස ගසා කෑම් සිදුවන බවට කරන චෝදනාව ගැන. ඔහු කීවේ දක්ෂිණ අධිවේගී මාර්ගය හා කොළඹ කටුනායක මාර්ගය කිසිසේත්ම සංසන්දනය කළ නොහැකි බව....
    “අරක හැදුවේ පස් පුරවලා නේ. කොච්චර පාරිසරික ප්‍රහ්න ආවාද?. මේක හදන්නේ තනිකරම කොන්ක්‍රීට් ටවර් උඩ. එතකොට යන වියදම වැඩියි. ගසා කන්නේ නෑ කියල මම කියන්නේ නෑ. මොකද මහවැලිය හදන කාලෙත් ගසා කෑවා. අපි වරක් මිලියන 200කින් කරන්න යෝජනා කරල, ටෙන්ඩර් දුන්න හයිඩ්‍රො ටනල් එකක් මාස 6කට පස්සේ වෙන විදේශ සමාගමකට දුන්නා මිලියන් 1500කට.........ඒ 1982 දි.....නමුත් ඔය කියන විදියට සියගුණයකින්, දෙසිය ගුණයකින් නම් ගසා කන්න බෑ. මේවට යන වියදම වැඩියි කොහොමත්.......
    ඔය දෙක සංසන්දනය කරනව කියන්නේ ඩොක්ටර්, පැලකුයි, මාලිගාවකුයි හදන්න යන වියදම සංසන්දනය කරනව වගේ වැඩක්....“

    ඒ ඔහු ගේ පිළිතුර...........

    දැන් මේ චෝදනාවල ඇත්තේ අර්ද සත්‍යයක් බව පේනවා ද?

    මා කියන්නේ මේ ක්‍රමය වෙනස් කරන අය, අනිවාර්යෙන් ම සත්‍යවාදී වියයුතු බවයි......
    අසත්‍යයත්, අර්ධ සත්‍යයත් අතර ඇත්තේ ලොකු දුරක් නොවේ...........:dull::dull:

    අර්ධ සත්‍යයත් අතර ඇත්තේ ලොකු දුරක් නොවේ. true!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරවත් සංවාද අතිශය දුලබ කිරියේ ඒ වෙනුවෙන් පෙනි සිටින සුධීන් හට මාගේ ආචාරය!!!!
    ව්ශේෂයෙන් පතිරන සහෝදරයාට.....
    (ඌයි මායි දොඩන්න ගත්තොත් ඉවර වෙන්නේ හරුපෙකින් ම තමා සාමාන්‍යෙයන්)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තේරුම් ගන්න...
    මා මේ කියන්නේ මෙවැනි පාහර, අධම, තුච්ඡ සහ නින්දිත ක්‍රමයන් නැවැත්විය යුතු බවය......

    reputation_neg.gif
    අදහස වෙනස් වුනාද? 01-06-2015 02:05 PM MR tane denne, boruth kiyanawa
    කිසිවෙකුට ඡන්දය නොදෙන බව නැවත පැහැදිලිවම කියමි.....
    මම මේ ප්‍රධාන ධාරා දෙකම ප්‍රතික්ෂේප කරමි..............
     
    කාටවත් ඡන්දය නොදෙමි........
    මම මේ ප්‍රධාන දේශපාලන ධාරා දෙකම ප්‍රතික්ෂේප කරමි.......
    මා දැන් සිතමින් සිටින්නේ ඡන්ද පත්‍රිකාව හරහට ලිවිය යුතු හොදම හරුපය පිළිබදවය.......

    මේ ජරපත් ක්‍රමය වෙනස් කළයුතුය. නමුත් එන්නේ ඒ ක්‍රමයේ ම වෙනත් වර්ෂන් එකකි.....

    ඔබ සියළු දෙනාම කියන්නේ මේසය මත ඇති පිගන් කෝප්ප නව ආකාරයකට තැබීම පිළිබදව ය.
    මම කියන්නේ එය ගැන නොවේ....
    මම කියන්නේ මේසය අස් කිරීම පිළිබදවය........
    මේසය අස්කොට නව පිගන් කෝප්ප නව රටාවකට එය මත තැබීම පිළිබදවය.........

    අම්මෝ යන්තන් ඇති එලකිරියේ කාලෙකට පස්සෙ මගේ මතෙ දරණ එකෙක් ඉන්නවා.... :P:P

    ඡන්දෙ හින්දා මානසිකව වැටිලා ඉන්නෙ බන්. එක්කෝ MY3 ට දෙනවා නැත්තන් දෙන්නෙ නෑ කියලා තමයි මුල ඉඳලා හිතාගෙන හිටියේ.
    දැන් සීන් එක යන විදිහට ඡන්දෙ කටුගාන්න තමයි හිතෙන්නෙ.
    :angry::angry::angry:

    මාත් මුල ඉදන්ම ඔය මතේ තමයි මචං හිටියේ. තාමත් එහෙමයි. උනුත් එකයි, මුනුත් එකයි.
    මහින්ද රට කළා, යුද්දේ ඉවර කළා ඔව් ඒවා හොදයි, හැබැයි කැබිනට් එකේ ඇමති හොරු 100+, තව විගඩම් ගොඩයි.
    මයිත්‍රී හොදයි, සිංහල හොද අතීතයක් තියෙන මනුස්සයෙක්, හැබැයි වටේ එකතු වෙලා ඉන්න සක්කිලි රැල එක්ක මයිත්‍රී පාලනයක් ගෙනියන්න අමාරුයි. රනිල් ඇතුළු පිරිස රට කරපු හැටි මතකයිනේ.

    ජය වේවා!!!!
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඒක තමා මගේ මස්සිනේ මම කියන්නේ පැහැදිලි ව ම....
    යක්කු නෙවෙයි තෝරන්න ඕන කියලා........
    ඔය හොද යකා තෝරන ක්‍රමයට දැන්වත් තිති තියාපල්ලා.....
    ඉල්ලපල්ලා තෝරන්න මනුස්සයෙක් ව........
    එහෙම ඉල්ලන්න නම් මේ ජඩ ක්‍රමය ප්‍රතික්ෂේප කරන බව මුං ට දැනේන්න, රිදෙන්න දැන්විය යුතුයි..............

    අපි චන්දේ නොදා හිටියට ඒක එකෙකුටවත් දැන්නේනේ නැති එකයි අවුල. කොහොමත් ඔය දෙන්නගෙන් කව්රුහරි ජනපති වෙනවා. එකයි මම කියන්නේ සාපේක්ශ වශයෙන් හොද විසදුමට යන්න ඕනි කියලා. ඔයාගෙ මතයට මම ගරු කරනවා එත් ඔය කියන විදියේ මනුසයෙක් කවදාවත් එයිද කියන එකේ ප්‍රයෝගික බවේ ගැටලුවක් තියෙනවා.
     
    Last edited:

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    නෑ.....
    එයට බල කළ යුතුයි.......
    බල කළ යුත්තේ මේ ජඩ ක්‍රමය ප්‍රතික්සේප කිරීමෙනුයි...........

    ඡන්ද කොලය කුරුටු ගෑම තුලින් ඔබ කියන සමාජ පරිවර්තනය සිදු කිරීම කොතරම් දුරට ප්‍රායෝගිකද? කල යුත්තේ පවතින් ක්‍රමය තුලින් වඩාත් සාදාරණ ක්‍රමයක් නිර්මානය කිරීම උදෙසා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල ජනතා නියෝජිතයින්ට බල කිරීම නොවන්නේද? ලිදට වැටුන මැඩියා ගොඩ ආ යුත්තේ ලිං කටින්ම පමනි.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    වලංගු ඡන්ද වලින් පත්වන හොද යකා, රටේ රීරි මාංශය බී, රට හප කර, මෘත රංගනය රගන විට දි අපිට අනේ අපොයි කියා සිය පණ නසා ගැනීමට සිදුවේ.......
    ඒ නිසා තෝරා ගත යුත්තේ මනුස්සයන් ය.......
    මනුස්සයන් නොමැති නම් යකුන් ප්‍රතික්ෂේප කල යුතුය.........

    එකෙක් යකා බව සැබෑය අනිකාවත් යකෙක් ලෙස උපකල්පනය කලේ කොහොමද ,
    මන් කියන්නේ හොද යකා ගේමු කියල නෙමෙයි ඉන්න යකා එළවීමට, යකෙක් මෙල්ල කරන්න පුළුවන් හොදට සාස්තරේ දන්නා හොද කට්ටඩියෙක්ට ගේමු කියලයි
    යක්කුන්ටයි මිනිස්සුන්ටයි එකට වාසය කරන්න බෑනේ, ඒ නිසා යක්කු ප්‍රත්ක්ෂේප කිරීමද කලයුතු එලවිමද ? , යක්කු ගියපසු මිනිස්සු එයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඡන්ද කොලය කුරුටු ගෑම තුලින් ඔබ කියන සමාජ පරිවර්තනය සිදු කිරීම කොතරම් දුරට ප්‍රායෝගිකද? කල යුත්තේ පවතින් ක්‍රමය තුලින් වඩාත් සාදාරණ ක්‍රමයක් නිර්මානය කිරීම උදෙසා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල ජනතා නියෝජිතයින්ට බල කිරීම නොවන්නේද? ලිදට වැටුන මැඩියා ගොඩ ආ යුත්තේ ලිං කටින්ම පමනි.

    එකෙක් යකා බව සැබෑය අනිකාවත් යකෙක් ලෙස උපකල්පනය කලේ කොහොමද ,
    මන් කියන්නේ හොද යකා ගේමු කියල නෙමෙයි ඉන්න යකා එළවීමට, යකෙක් මෙල්ල කරන්න පුළුවන් හොදට සාස්තරේ දන්නා හොද කට්ටඩියෙක්ට ගේමු කියලයි
    යක්කුන්ටයි මිනිස්සුන්ටයි එකට වාසය කරන්න බෑනේ, ඒ නිසා යක්කු ප්‍රත්ක්ෂේප කිරීමද කලයුතු එලවිමද ? , යක්කු ගියපසු මිනිස්සු එයි
    මට ඇති මහා පොදු ප්‍රශ්නය මෙයයි මිත්‍රවරුනි,
    මෛත්‍රීපාල සිරිසේන මහතාණන් මම ද අගය කරමි. ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශය කරවූ කාලයේ ගැසුවේ නැති බව, එහි පරිපාලන නිලදරුවන් වූ මගේ මිත්‍රෙයා් ම කියති. නමුත්, එතුමා බලය අත්හරිනවා නම්, ඉන් පසුව එන්නේ චන්ද්‍රිකා වැනි මේ රට කෑ, පජාත කල කුජීත චරිත නම්, මට හිත හදා ගෙන, දෙගිඩියාවකින් තොරව ඔහුට ඡන්දය දිය හැකි ද?
    දෙවැන්න එතුමා ඖෂධ ප්‍රතිපත්තියට වූ විනැම්බෑසිය ගැන කියන කතා ය. ඕනෑම ලිපිගොනුවක් ඉලෙක්ට්‍රොනික පිටපතක් ඇති විටක, එය සොරකම් කලා ය යන කතාව පිිලිගත හැකි ද? ඒ කියන්නේ සියළු ම ඉලෙක්ට්‍රොනික සහ දෘඪ පිටපත් සොරා ගත්තා ද?
    අනික, ඔහු මේ කිය ුදෙය මේ නෑ කියයි. ඉතිං..........
    මොකෝ කොරන්නේ.....
    මරා ද දෙන්නේ නැති වුනාට සිරා ට දෙන්න තරානුකූලව සලකන්නේ කෙසේ ද?
     
    chootyputha1

    Well-known member
  • පොඩ්ඩක් හිතපල්ල, මරා දිනුවොත් හොරු සෙට් එකට ආයෙත් නාම යෝජනා දෙනව. මෛත්‍රී හිටපු මහ ලේකම් නිදහස් පක්ෂයෙ, එයා වැරදි කරපු අයට විනය කටයුතු කරන්න ඉල්ලපුවම මරා ඒකට ඉඩ දුන්නෑ. ඒ නිසා මෛත්‍රී දන්නව කව්ද හොරු ටික කියල, ඒ නිසා උන්ව හලන්න පුලුවන් එන මහ මැතිවරණයේදී. චන්ද දායකයගෙ වගකීම තමයි හොද මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට පත් කරගන්න එක. මම JVP මචං, අපේ පක්ෂයෙන් ඉල්ලන්නැති නිසා මම මෛත්‍රීට දෙනව. එක්සත් ජාතික පක්ෂයේ පෙර වැරදි තියෙනව ඒව ඉතින් හැම පක්ෂයකම වගේ තියෙනවනෙ, ඒ වගේම මෛත්‍රීගෙ පැත්තෙත් රටට ආදරේ මිනිස්සු ඉන්නව (රතන හිමි, මදුළුවාවෙ සෝභිත හිමි, චම්පික, සජිත්, සුජීව, ෆොන්සේක etc) මේක තමයි අපට ලැබෙන අවසාන අවස්ථාව ඒකාධිපති වියරුවෙන් මිදෙන්න. චන්දෙ දෙන්නෑ කියන්නෙ මෝඩ තකතීරු කමක් (සමාවෙයන් මෙහෙම කිව්වට නමුත් ඒක තමයි ඇත්ත.) සාමාන්‍ය පුරවැසියට තියෙන එකම අයිතිය චන්ද අයිතිය. උබල ඔහොම හිතනතාක් මේ රටට බලාපොරොත්තු වෙන වෙනසක් අත්කර ගන්න ලැබෙන්නෑ. උම්බානෙක පොලියට ණය අරං පාරවල් හදන්න, නැව් නැති වරායවල් හදන්න කාටත් පුලුවන්, මරා එක factory එකක් දැම්මද ඔය ණය ගන්න ඒවලින්, නැහැනෙ. මචං උබල චන්දෙ දෙන්නැත්තෙ උබලට එදා වේල ශේප් කරගෙන ජීවත් වෙන්න පුලුවන් නිසා, ඒ වුනාට මේ රටේ බහුතරය දුප්පත්, ඒ මිනිස්සු වේලක් ඇර වේලක් බඩගින්නෙ ඉදං ජීවත් වෙන්නෙ. මරා බැරි වෙලාවත් දින්නොත් ඔය අඩු කලාවගේ දෙගුණයික් ආයෙ වැඩි කරයි, එතකොට කොහොමද සනීපෙ අවු 8ක් කනකොට. මරා අද නිදහසේ උද්ඝෝෂණයක්වත් කරන්න දෙන්නෑ උසාවි නියෝග, බැටන් පොලු සම්බුව, නැත්තං වෙඩි තියල හරි විසුරුවනව. රටේ අධ්‍යාපනය කෑව, ඉස්පිරිතාල වල බෙහෙත් ටික නැහැ. ලොක්කෙගු ලියුමක් හරි නිල් බලකායෙ සාමජිකත්වය නැත්තං රස්සාවක් දෙන්නෑ, බඩුමිල, පෙට්‍රල්, ගෑස්, කිරි පිටි චන්දෙ කාලෙට හෙනට අඩු කරනව, හැබැයි චන්දෙ නැති දවසට මුකුත් නැහැ. රටේ විදේශ සේවයම පාලනය කරන්නෙ මෝඩ තකතීරු මරාගෙ බත් බැලයො සෙට් එකක්, හොද මිනිහෙක්ට ඉන්න දෙන්නෑ ගහනව, ඒ අස්සෙ ජාති හිතෛෂී කියාගෙන ඉන්න උන්ගෙ ලයිට් බිල විතරක් මාසෙකට 160000 යි අදින්නෙ ලක්ෂ ගනං වටින ඇදුම්, දන්නෙ ලක්ෂ ගනං වටින ඔරලෝසු, සපත්තු, රටේ යහපාලනය කියන තැන අග්‍රස්තානයේ වැඩ සිටින අස්ගිරි හා මල්වතු පාර්ශවයේ මහනායක හිමිවරු කරන අනුශාසනා තබේකට ගනං ගන්නෙ නැහැ (මහනුවර නයිට් රේස්), ඒවගේ කරන එකෙක්ට රට නැවත බාර දෙනවද කියන එක උබට බාරයි.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මරා ද දෙන්නේ නැති වුනාට සිරා ට දෙන්න තරානුකූලව සලකන්නේ කෙසේ ද?

    අග විනිසුරු ගෙදර යව්වනම් , ව්‍යවස්ථාවිරෝධි ඡන්දයක් ප්‍රකාශයට පත් කලානම් , යුද ඉතිතිහසෙන් ෆොන්සේකාගේ නම මකුවනම් ,ලිපිගොනුවක් අස්ථානගත කිරීම මහ ලොකු දෙයක්ද ,
    මරාට නොදී සිරාට දෙන්න ඕන අඩුමගානේ එතකොට ලබන මහමැතිවරණය සදාරනව පවත්වයි ( jvp නායකයත් මේ කතාව කියනවා මට ඇහුන), අන්න එතකොට කිබුල කියන මිනිස්සු ටික පාර්ලිමේන්තුවට යවන්න පුළුවන්, මොකද මරා හිටියොත් සාදාරණ මහමැතිවරණයක් තියන්න පුළුවන් කියල හිතනවද :rolleyes:?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කාටවත් ඡන්දය නොදෙමි........
    මම මේ ප්‍රධාන දේශපාලන ධාරා දෙකම ප්‍රතික්ෂේප කරමි.......
    මා දැන් සිතමින් සිටින්නේ ඡන්ද පත්‍රිකාව හරහට ලිවිය යුතු හොදම හරුපය පිළිබදවය.......

    මේ ජරපත් ක්‍රමය වෙනස් කළයුතුය. නමුත් එන්නේ ඒ ක්‍රමයේ ම වෙනත් වර්ෂන් එකකි.....

    ඔබ සියළු දෙනාම කියන්නේ මේසය මත ඇති පිගන් කෝප්ප නව ආකාරයකට තැබීම පිළිබදව ය.
    මම කියන්නේ එය ගැන නොවේ....
    මම කියන්නේ මේසය අස් කිරීම පිළිබදවය........
    මේසය අස්කොට නව පිගන් කෝප්ප නව රටාවකට එය මත තැබීම පිළිබදවය.........

    ඔය වැඩේ සාර්ථකව කරන්න පුළුවන් ද මහින්ද බලයට ආවොත්? :oo:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    ජාරා පත් ක්‍රමය නැති කිරීමට අවශ්‍ය නම් එයට හේතුව වූ විදායකක්‍රමයේ ඇසීමත බලතල ඉවත් විය යුතුය. දැන් පවතින පාලකයා කවදාවත් එසේ කරන්නේ නැත. 18 සංශෝදනය ගෙනාවේ ඇයිද සිත බලන කල කිසිදාක මහින්ද විදායක බලතල ඉවත් කරන්නේ හෝ අඩු කරන්නේ නැත. එහෙයින් ඉකමනින ජරාපත් ක්‍රමයේ අවසානය දැකීමට මහින්ද පරාජය කලයුතුය. ඉන් පසුව පවතින මහම්තිවරනයක්දී උගතුන් හා අවංක මිනිසුන් පාර්ලිමෙන්තුවට යැවිය යුතුය

    තවද මේ දූෂිත දේශපාලන ක්‍රමය තුල මිනිහෙකුට සාධාරණව ඉන්න තියෙන්නෙ සීමිත ඉඩක් පමණය.
    එදා අපි ගරු කරපු මොහාන් සමරනායක, විමල් වීරවංශ වගේ මහත්වරැ අද පත් වෙලා ඉන්න තත්වය දැක්කම ඇත්තටම ඇති වෙන්නෙ කලකිරීමක්
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔය වැඩේ සාර්ථකව කරන්න පුළුවන් ද මහින්ද බලයට ආවොත්? :oo:

    ඔය කියන කතාව කීයටවත් කරන්න බහ මරා බලයේ ඉන්නකම්. මර දිනන් ගමන් සුජිවලා , ලක්ෂ්මන් කිරිඅල්ල, කරු ජයසුරිය, හරින්, බුද්දික පතිරණ , තව පළාත්සභා මන්ත්‍රීලා ගොඩක් පනිනවා. ආයිත් හකීම්, බදියුදීන්, ලා සෙට් වෙනවා. ගිය උන්ට ඔහොම ඉන්න කියලා මරා අයිත විපක්ෂේ උන් බිලි බාගෙන 2/3 හදාගන්නවා. එට පස්ස අයිත රට පරම විදියටම යනවා. ජරා ජීරණ ක්‍රමයේ විනාශයට ගන්න පුළුවන් මුල්ම පියවර මරව එලවන එක. මර දින්නොත් වෙන්නේ තව තවත් රටේ මිනිස්සු ගේ හිවිත පස්සට යන එක
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මචං උබ doctor කෙනෙක් නේද, එහෙම වෙලත් උබ චන්දෙ නොදී ඉන්න එක ගැන කණගාටුයි මොකද උබ වගේ බුද්ධිමත් කෙනෙකුත් චන්දෙ දෙන්නෑ කියන්නෙ අනිත් අය ගැන කවර කතාද. මට තේරෙන විදියට උබ ප්‍රධාන පක්ෂ 2ටම නැති එකෙක්. මාත් එහෙමයි මචං, ...........................මේව දැක දැකත් චන්දෙ කටු ගානවනං ඉතින් අනේ මන්ද ඇස් ගෙඩි දෙකට හැන ගැහිලද කියල.:rolleyes::rolleyes:

    100% true

    Every vote that gets wasted is a yes vote for the current system

    :angry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔය කියන කතාව කීයටවත් කරන්න බහ මරා බලයේ ඉන්නකම්. මර දිනන් ගමන් සුජිවලා , ලක්ෂ්මන් කිරිඅල්ල, කරු ජයසුරිය, හරින්, බුද්දික පතිරණ , තව පළාත්සභා මන්ත්‍රීලා ගොඩක් පනිනවා. ආයිත් හකීම්, බදියුදීන්, ලා සෙට් වෙනවා. ගිය උන්ට ඔහොම ඉන්න කියලා මරා අයිත විපක්ෂේ උන් බිලි බාගෙන 2/3 හදාගන්නවා. එට පස්ස අයිත රට පරම විදියටම යනවා. ජරා ජීරණ ක්‍රමයේ විනාශයට ගන්න පුළුවන් මුල්ම පියවර මරව එලවන එක. මර දින්නොත් වෙන්නේ තව තවත් රටේ මිනිස්සු ගේ හිවිත පස්සට යන එක

    ඉතින් ඒක තමයි. මහමැතිවරනේදී පිරිස තෝරා ගන්න එක වෙනම කතාවක්. එතකොට, මෛත්‍රී ට අකමැති වුනත් කෙනෙකුට මේ වෙලාවේ හැටියට ජනාධිපති වරනේදී මෛත්‍රී තෝරා ගන්නවා ඇර වෙන විකල්පයක් නැහැ නේ! මොකද මරා අවොත් කොහොමත් කරන්න බෑ නේ? නේද?
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මට ඇති මහා පොදු ප්‍රශ්නය මෙයයි මිත්‍රවරුනි,
    මෛත්‍රීපාල සිරිසේන මහතාණන් මම ද අගය කරමි. ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශය කරවූ කාලයේ ගැසුවේ නැති බව, එහි පරිපාලන නිලදරුවන් වූ මගේ මිත්‍රෙයා් ම කියති. නමුත්, එතුමා බලය අත්හරිනවා නම්, ඉන් පසුව එන්නේ චන්ද්‍රිකා වැනි මේ රට කෑ, පජාත කල කුජීත චරිත නම්, මට හිත හදා ගෙන, දෙගිඩියාවකින් තොරව ඔහුට ඡන්දය දිය හැකි ද?
    දෙවැන්න එතුමා ඖෂධ ප්‍රතිපත්තියට වූ විනැම්බෑසිය ගැන කියන කතා ය. ඕනෑම ලිපිගොනුවක් ඉලෙක්ට්‍රොනික පිටපතක් ඇති විටක, එය සොරකම් කලා ය යන කතාව පිිලිගත හැකි ද? ඒ කියන්නේ සියළු ම ඉලෙක්ට්‍රොනික සහ දෘඪ පිටපත් සොරා ගත්තා ද?
    අනික, ඔහු මේ කිය ුදෙය මේ නෑ කියයි. ඉතිං..........
    මොකෝ කොරන්නේ.....
    මරා ද දෙන්නේ නැති වුනාට සිරා ට දෙන්න තරානුකූලව සලකන්නේ කෙසේ ද?

    ඉතාම සරලයි. 18 අහෝසි කර ස්වාධීන කොමිශන් සභා බලාත්මක කිරීමම ප්‍රමානවත් සිරිසේනට ඡන්දය දීමට.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    wait ubala hitan inne MY3 100 days walin passe retire vela gedara yai kiyalada... Ranil tai, Chandrika tai ona deyak karaganna kiyala

    Lol ban this is Sri lanka remember !!!! :P
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඉතාම සරලයි. 18 අහෝසි කර ස්වාධීන කොමිශන් සභා බලාත්මක කිරීමම ප්‍රමානවත් සිරිසේනට ඡන්දය දීමට.

    Siravata

    MR denna hari MS ta nodee inna hari kisima hethuvak matanam penne naa :confused: