ප* තමයි රැල්ලට වෙනස්වුනේ.උඹට තේරෙන්නෙ නැත්තං කෑ නුගහ හිටිං මචං......
මේව උඹල වගේ රැල්ලට මතවාදය වෙනස් වන මිනිසුන්ට විශය වන දේවල් නෙවෙයි........
මට එදා ඉඳලම තේරෙන විදියට උඹ අර හොරෙන් හොරෙන් රෑට රෑට මහින්දට කඩේ යන සෙට් එකේ එකෙක්. නැත්නම් කෙලින්ම බය නැතුව තමන්ගෙ දේශපාලන මතවාදෙ මොකක්ද කියපන්.
අතුල මාමා කිව්වෙ? චෞර රැජිණද?1994-2004 අතර චන්ද්‍රිකා කරපු දේවල් බලපං කෝ අර පොඩි අතුල මාමා ලියපු පොත හොයා ගෙන..........

වැඩක් නෑ බන් කියල අපරාදෙ කාලෙ. තේරීම් තියෙන්නෙ දෙකයි ඒකෙන් එකක් අනිවා තේරී පත්වෙනවා නම් තමන් අකමැත්තෙන් අඩු තේරීම් තෝරාගත යුතුයි කියන සරල තර්කෙ නොතේරෙන උන්ට කියල වැඩක් නෑ.කවර හුයන්නක්ද?![]()

මා කියන දේ සමග මතාවාදීමය වශයෙන් ගැටෙන අයවළුන් හට පමණක් පිළිතුරු සපයමි!
පවතින ක්‍රමය හෝ ඊට විකල්ප ක්‍රමය ලෙස යෝජනා වන ක්‍රමය ගැන මම විශ්වාස නොකරමි.
ඒ මෙසේ නොයෙක් වර අපි රැවටී ඇති නිසාය.......

මරා පැන්නීම කියන්නේ අනිවාර්ය පොදු මහා සාදකය මේ වෙලාවේ...නමුත්, අපි පොරව පන්නලා බලය දෙන්නේ කාට ද? අන්න ඒකයි සලකා බැලිය යුතු......
මචං තරහ නැතුව මේක බලපං.....
https://www.facebook.com/video.php?v=10152984900894253&video_source=pages_finch_main_video
රාජිත ඔය කියන දේ ඇත්ත නෙවෙයි කියල අපිට හිතන්න පුළුවන් ද? චම්පික අයියලට ලොකු පාර්ලිමේනුතු බලයක් නැතුව මේක කේවල් කරන්න පුලුවන් ද? අන්න ඒකයි සලකා බැලිය යුතු......
චන්ද්‍රිකාලගෙ, රනිල් ලගේ දේශපාලන අතීතය ගැන බැලුවම, තවත් චාන්ස් එක් දිය යුතුද කියන ප්‍රශ්න එන්නේ නැද්ද.......
දැන් උඩ තියන ඒව එකින් එක........
තමන් දීපු වැරදි තීරන, තීන්දු ගැන පසුව කියන මහත්මයෙක් ව පිලිගත හැකි ද? ඇයි ඔහුට තිබ්බෙ නැද්ද නිවැරදි තීන්දුවට එළඹෙන්න? දැන් ඒ ගැන පාපොච්චාරනය කරන මේ රටේ බලවත් ම අධිකරන තීන්දු දෙන්න පුළුවන් පුදුගලයෙක් ගෙන් ඇති සෙතේ මොකක් ද? ඒ කියන්නේ ඔහු කහේරුව සුන් මිනිසෙක්! එහෙම අයව මේ සත් ක්‍රියාව තුල විශ්වාස කරන්නේ කෙසේද?
මෙය හුදෙක් ඔලුගෙඩි මාරුවක් විය යුතු නෑ. නමුත් අවසාන ප්‍රතිඵලය එය නොවෙයි ද? අළුත් වීදුරුවේ පැරණි මදුපැන්! පක්ෂෙ මරෙු කරල එන උන් එන්නේ මේකෙන් වරදාන ගන්න බලං නෙවෙයි කියල අපට තියන සහතිකේ මොකක්ද? මොකද ඔවුන් රැදි හිටියෙත්, කලින් පැන්නේත් වරදාන වලට. එවන්් මිනිසුන් ගේ දේශපාලන සුජාත භාවය මේ මොහොතේ ප්‍රහ්නයක් නෙවෙයි ද?
පැහැදිලිවම ජාතික වාදීන් ඇරඹු මේ ව්‍යායාමය දැන් බලය සදහා අඩව් අල්ලන කොටසක ගේ ගලග්‍රහනයට පත් වෙලා නෙවෙයි ද තියෙන්නේ? රනිල් වගේ රටට අහිතවත් දේශපාලන අතීතයක් තියන, චන්ද්‍රිකා වගේ දුගද දේශපාලන අතීතයක් තියන අයත් එක්ක මොකක්ද යන්න පුළුවන් නැවුම් ගමන? අනික කෙලින්ම කියනව නම් රනිල් අගමැති කරනව කියල, ඒ කියන්නේ හුදෙක් එජාපාක්ෂිකයන් පිනවන්නට නෙවෙයි ද? ඔන්න මීළග මැතිවරණයෙන් පසු පාර්ලිමේනුත්වේ විශ්වාසය දිනා ගන්නා කෙනෙ කියල කිව්ව නම් පිළිගන්න පුළවන්. එතකොට ඒ ප්‍රජාතන්ත්‍රවාදය ද?
අවසානයට, මචං බහුතරය නිවැරදියි කියල මම පිළිගන්නේ නෑ. ඒ මේ රටේ දේශපාලන ඉතිහාසය ඒක ඔප්පු කරල තියන නිසා. අපි සත් සිතින් මේ මල් වට්ටියට අත ගහනවා. නමුත්, මේ අයගේ අතීතය සමග, අපි බලාපොරොත්තු වන පොරොන්දු දේශය අපට ලැබේද කියන සැකය ඇති වෙන්නේ නැද්ද?
මම එදත් කිව්වේ, අදත් කියන්නේ මේකයි.....
යම් ජඩ ක්‍රමයකට විරුද්ධව නැගී හිටින්න ඒන ජඩාති ජඩ ක්‍රමවලින් නෙවෙයි. සුජාත ක්‍රම වලින්. බොරුවට රැහැණිව බොරුව වැඩක් නෑ. අවසන දී බොරුව ම ජය ගන්න නිසා.
මේ ක්‍රමයට රැහැණිව නැගෙන ක්‍රමය, සුජාත විය යුතුයි. එය ගෙන එන්නන්න ගේ අරමුණු සුජාත විය යුතුයි. එසේ නොවන සෑම ව්‍යායාමයක්ම කෙළවර වන්නේ මහා පරිමාණ ඛේදවාචක වලින්..................

ඔව් මම කියල තියෙන්නේ එක තමයි. මරා එනවා කියන්නේ පොඩිම පොඩි බලාපොරොත්තුවක් වත්තියාගන්න බහ.

ඔබගේ දීර්ඝ කමෙන්ට් ටික මුල සිටම කියෙව්වෙමි.
ඇත්ත...
බොහෝ දෙනෙක් තමන් සිටින තැන හොද නැතැයි කියා පනින්න හදන්නේ ඇස් බැදගෙන නොපෙනෙන තැනකට. නැත්නම් දිරච්ච අත්තකට.
මාද සිරිසේන මහතාට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකුගෙන් ප්‍රශන කලා. මින් පසු රටේ විධායක බලය යන්නේ කාටද? එසේ විධායක බලය පිරිහුනොත් රටට අවැඩක් වෙයිද? අවුරුද්දට එක ගානේ ආන්ඩු මාරැ වෙයිද ගෙම්බො සල්ලිවට එහා මෙහාට පැනලා? චන්ද්‍රිකාගේ භූමිකාව කුමක්ද? රනිල් විධායක අගමැතිද? සිරිසේන විධායක ජනාධිපතිද? පාඨලී ඇතුලු ජාතික බලවේග වලට යමක් කල හැකි බලයක් ලැබෙයිද? බෙදුම්වාදී සහ සිංහල විරෝදී බලවේග පූසන් සේ සිටීද?
ඔව්න් උගත් අය . නමුත් කාටවත් පැහැදිළි උත්තරයක් නෑ.
ඉතින් මේ කරන්නට යන වෙනස කොයිතරම් අවිනිශ්චිතද?
ඒකෙන් රටේ ඒකීය භාවයට, ස්වාධීනත්වයට, දේශපාලන ස්ථාවරභාවයට යම් හානියක් සිදුනෙවිද?
මේවා තාම උත්තර නැති පුශ්ණ.
අපි යනව කුකුලණි!
තොපි සියළු ම දෙනාට යහපාලනයක් ම වේවා!!!!
කාටවත් ඡන්දය නොදෙමි........
මම මේ ප්‍රධාන දේශපාලන ධාරා දෙකම ප්‍රතික්ෂේප කරමි.......
මා දැන් සිතමින් සිටින්නේ ඡන්ද පත්‍රිකාව හරහට ලිවිය යුතු හොදම හරුපය පිළිබදවය.......
මේ ජරපත් ක්‍රමය වෙනස් කළයුතුය. නමුත් එන්නේ ඒ ක්‍රමයේ ම වෙනත් වර්ෂන් එකකි.....
ඔබ සියළු දෙනාම කියන්නේ මේසය මත ඇති පිගන් කෝප්ප නව ආකාරයකට තැබීම පිළිබදව ය.
මම කියන්නේ එය ගැන නොවේ....
මම කියන්නේ මේසය අස් කිරීම පිළිබදවය........
මේසය අස්කොට නව පිගන් කෝප්ප නව රටාවකට එය මත තැබීම පිළිබදවය.........

බොගේ පිගන් කෝප්ප තියන්න අනිත් මිනිස්සු මේස අස් කරනකල් බලන් ඉන්න බොට ලැජ්ජාව කියලා දෙයක් නැද්ද කිබුල් තඩියෝ![]()
වලපයයි ගොඩපයයි කිබුල ජබොක්මම හිතෙන දෙයක් කියන්නම් boss.
ඔයා කැමති කෙනකුට දෙන්න. ok.
දෙන නොදෙන එක ඔයාගේ කැමැත්ත.
හැබැයි,
ඔයා මහින්දට චන්දෙ දීමෙන් හෝ
කුරුටු ගෑම නිසා අඩුවන චන්ද වලින් හෝ
නැවත පත් වෙන්නේ මහින්ද ම නම්,
ඔයා හිතන දේශපාලන මේසය ඔයාට මේ ජීවිතය අවසාන වීමට පෙර බලා ගන්න පුළුවන් වෙයි ද කියන එක මට නම් සැකයි....

ඇයි බං කීපාරක් කියන්නද, විධායක ජනාධිපතිකම සම්පූර්ණයෙන් අහෝසි කරන්නෑ. කරන්නෙ සංශෝධනය කිරීමක් පමණයි. දිගටම ජනපති මෛත්‍රීම තමයි.
මැතිවරණයක් කැඳවනකං රටේ සර්ව පාක්ෂික කැබිනට් මණ්ඩලේ අගමැති රනිල්. ඊට පස්සෙ මහමැතිවරණයකට ගිහින් බහුතරය ගන්න පක්ෂය රටේ ආණ්ඩු බලය ලබා ගන්නව.
චන්ද්‍රිකාව ගොඩාක් දුරට ශ්‍රි ලංකා නිදහස් පක්ෂෙ මහ ලේකම් වෙයි කියල ගොඩක් දුරට අනුමාන කරන්න පුලුවන්. රටේ ඒකීයභාවය සම්බන්ධව තීරණ ගැනීමේ බලතල ජනපති සතුව ඒ විදියටම තියාගන්නව. ඒ වගේම රටේ ඒකීයභාවය හා ස්වාධීනත්වය සම්බන්ද සංශෝධනය කල හැක්කේ ජනමතවිචාරණයකින් පමණයි.