Game of Thrones Fans

кσяη ησρє

Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    01. අපේ නපුරු පුංචි රජාට රඟපෑව ජෝෆ්රි ආයේ රඟපාන්නේ නෑ කියලා තීරණය කරලලු.
    02. Doctor Who කියන කතාවේ ඉන්න නිලියක් වන “ජෙනා ලුයිස් කෝල්මන්” එක්ක රොබ් ස්ටාර්ක් යාලුයිලු.
    03. තියොන් ග්‍රේජෝයි කියන්නේ ගායිකාවක් වන “ලිලි ඇලන්ගේ” සහෝදරයෙක්ලු.
    04. අපේ මැරුණු රොබට් බැරතියන් Full Monty කියන ෆිල්ම් එකේ කොමඩි චරිතයක් රඟපෑවාලු.
    05. සර් ඉලින් පෙන් කියන පොර සුපිරි ගිටාර් වාදකයෙක්ලු.
    06. අපේ ජේමි ලැනිස්ටර් ඇවිල්ලා සුපිරි කෝකියෙක්ලු.
    07. ජෝන් ස්නොව් සහ යිග්‍රීට් සැබෑ ජීවිතෙත් පෙම්වතුන්ලු.
    08. අපේ නෙඩ් ස්ටාක් අධ්‍යක්ෂකගේ මුල්ම තේරීමක් ලු ඒ චරිතයට.
    09. අපේ නෙඩ් ස්ටාක් දිවා ආහාර වෙලේදී සර්සිගේ සැන්ඩ්විච් එකක් උස්සන්න ට්‍රයි එකක් දීලලු රඟපාන අතරතුර.
    10. මේකේ රඟපාන ගොඩාක් අය ගේම් ඔෆ් ත්රෝන් පොත කියවල නැහැ ලු.
    11. අපේ ආර්යාගේ අම්මා එයාට ගේම් ඔෆ් ත්රෝන් පොත කියවන්න දෙන්නේ නෑලු, ඒ පොත පොඩි ළමයින්ට හොඳ නැති නිසා.
    12. අපි හිතනවටත් වඩා බ්‍රියන්නේ උසයිලු.
    13. සර්සිගේ චරිතේ රඟපාන කෙනා ඒ තරම් පෝසත් නැහැ ලු.
    14. අපේ හෝඩෝර් හාදය ඩි ජේ කරන පොරක්ලු.
    15. මුලින්ම ඉඳලා තියෙන්නේ ගේම් ඔෆ් ත්රෝන් ෆිල්ම් එකක් කරන්නලු.
    16. හැරී පොටර් ෆිල්ම් එකේ හර්මයිනිගේ අම්මගේ චරිතෙට හිටියේ කැටලින් ස්ටාක් ලු.
    17. බ්‍රෝන් හාදයා පොප් ගායකයෙක්ලු.
    18. මේ කතාවේ රඟපාන ගොඩක් නිලියෝ පෝර්න් අක්ට්‍රෙස් ලා ලු..(මේකත් සර්ච් කරලා බලපල්ලා..)
    19. දැන් විකාශය වෙන හරිය “A Song of Ice and Fire” පොතේ හරිය ලු.
    20.. නිෂ්පාදක වරුන් දන්නවලු කතාවේ ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන. මොකද 2013 සැප්තැම්බර් 13 වෙනිදා “A Song of Ice and Fire,” පොත ලියන ජෝර්ජ් ආර් ආර් මාර්ටින්ට වයස 65 ලැබුවලු. ඉතිං වාර්තා වලට අනුව පොර කතාවේ නිෂ්පාදකවරුන් වෙන ඩි බි වෙයිස් ට සහ ඩේවිඩ් බෙනොෆ් හට ඉස්සරහදි කතාවේ චරිත වලට වෙන දේවල් ගැන කියලලු. එහෙම කරලා තියෙන්නේ, පොත ලියලා ඉවරවෙන්න කලින් මාර්ටින් කාරය මැරුනොත් එහෙම කියලා බයටලු.


    source: Link
     
    • Like
    Reactions: chami_84

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    Game_of_Thrones_season_5_will_be_shot_in_Spain.jpg