ලංකාවේ ලස්සන බලන්න ගිය ගමනක් II
මෙන්න ඉතුරු පෙටො ටික
හග්ගල මල් වත්ත මල් වත්තක් උනාම මේ කාලේ මල් නැ
කනේ වැලි ගැවෙන්න නවනවා
නුවර ඒලියේ ගොඩාක් දුවන්නේ baby rosa අැයි කියලා දන්නවානේ ඉතින්
කන්ද කියලා කිසිම ගානක් නැ හෙනගැහුවා වගේ යන්නේ
ඒකෙක් පල්ලෙහාට පැන්නා වගේ ඹක්කොම බලාගෙන ඉන්නේ
කොනේම ඉන්නේ ඒයා තමා වැන් හදන්නේ
මේ තියෙන්නේ රම්බොඩ පාර ඉස්සර වාහන ගියේ මේ පොඩි තිරැවෙන් තමායි රම්බොඩ උමග හදන්න කලින්
කන්ටේනර් පවා මෙතනින් යනවලු හිතාගන්න පුලුවන් නේ පාරේ සයිස් ඒක
මේ කණු වල ගැවි ගැවිලු ලොකු වාහන යන්නේ මේ තියෙන්නේ හිරුන පාරවල්
රම්බොඩ උමග ඒක ඇතුලෙන් ඇවිදන් ගියා
ගිහින් ඒලියට යන තැන තමා තිබුනේ ඇතුල් විම තහනම් කියලා.
මේකේ තමා රව්ම ගියේ

ආහ් මෙයාගේන් තමා මේ ඹක්කොම පොටො ගත්තේ Sony dsc-w570
පොටො ටික ගැන අදහසක් දිලා ගියානම් ගොඩාක් වටිනවා

හොදනම් රේප් දිලා ගියාට කමක් නැ
අනික් අයට බලන්නත් ඒකක්ලා බම්ප් කර්න්න දිගටම මගේ මහන්සියටවත්