කමක් නෑ මචන්, උඹ මහින්දට ඡන්දේ දාපන්

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    උබල දාන ත්‍රෙඩ් වල සමහරක් කරුනු ඇත්ත සමහරක් කරුනු පිලි ගන්න බැහැ එත් අපි එකග නැති කරුනු කියාල ත්‍රෙඩ් එකෙ පොස්ට් එකක් දාන්න බැහැනෙ සහො පලවෙනි පොස්ට් එකෙන්ම විරුද්ද මතයක් දරන එකාව බත් ගොට්ටෙක් ලොල්ලෙක් කරලා නැත්නම් කරනවා කිසිම සංවාදයක් ඇති වෙන්නෙ නැහැ සහො නැත්නම් අමම මතක් කරලා බනිනවා නැත්නම් ටැග් දලා බනිනවා මහ සිගිති ආතල් බන් ගොඩාක් උන්ගෙ තියෙන්නෙ මම දන්නෙ නැහැ අනිකාගෙ කට වහලා ඇති කරන පාලනය යහාපාලනයක් වෙන්නෙ කොහොමද කියලා

    දැන් උබේ තියෙන විරුද්ද මතය මොකද්ද කියලා කිව්වා නම් ?
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මම දන්නෙ නැහැ අනිකාගෙ කට වහලා ඇති කරන පාලනය යහාපාලනයක් වෙන්නෙ කොහොමද කියලා
    උබ තොත්ත බබා, මොකුත්ම දන්නේ නැහැ :angry:.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    උබල දාන ත්‍රෙඩ් වල සමහරක් කරුනු ඇත්ත සමහරක් කරුනු පිලි ගන්න බැහැ එත් අපි එකග නැති කරුනු කියාල ත්‍රෙඩ් එකෙ පොස්ට් එකක් දාන්න බැහැනෙ සහො පලවෙනි පොස්ට් එකෙන්ම විරුද්ද මතයක් දරන එකාව බත් ගොට්ටෙක් ලොල්ලෙක් කරලා නැත්නම් කරනවා කිසිම සංවාදයක් ඇති වෙන්නෙ නැහැ සහො නැත්නම් අමම මතක් කරලා බනිනවා නැත්නම් ටැග් දලා බනිනවා මහ සිගිති ආතල් බන් ගොඩාක් උන්ගෙ තියෙන්නෙ මම දන්නෙ නැහැ අනිකාගෙ කට වහලා ඇති කරන පාලනය යහාපාලනයක් වෙන්නෙ කොහොමද කියලා

    රිදිලා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,695
    113
    Gampaha
    මේ කෙලින් වචනයක් නැති ඉදිරියේදී මහාපරිමාණ ලොකු වචන වලින් ඉදිරිපත් කරමින් ගෙන ඒමට නියමිත කමෙන්ටුවක්. :rofl:

    මා ඔබට මේ පැය දෙකකට පෙර මා කල සංවාදයක් කියන්නම්.....
    මේ පුද්ගලයා අධිවේගී මාර්ග විෂේශඥයෙක්. දැනට ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ග වල මෙන් ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ ද ස්වාධීන විශේෂඥ ඉංජිනේරුවරයා ඔහුයි...ඔහු නමින් දන්තනාරායන......මාගේ රෝගියෙක්......

    මම ඔහු ගෙන් ඇසුවා මේ මාර්ග වලින් අති විශාල ලෙස ගසා කෑම් සිදුවන බවට කරන චෝදනාව ගැන. ඔහු කීවේ දක්ෂිණ අධිවේගී මාර්ගය හා කොළඹ කටුනායක මාර්ගය කිසිසේත්ම සංසන්දනය කළ නොහැකි බව....
    “අරක හැදුවේ පස් පුරවලා නේ. කොච්චර පාරිසරික ප්‍රහ්න ආවාද?. මේක හදන්නේ තනිකරම කොන්ක්‍රීට් ටවර් උඩ. එතකොට යන වියදම වැඩියි. ගසා කන්නේ නෑ කියල මම කියන්නේ නෑ. මොකද මහවැලිය හදන කාලෙත් ගසා කෑවා. අපි වරක් මිලියන 200කින් කරන්න යෝජනා කරල, ටෙන්ඩර් දුන්න හයිඩ්‍රො ටනල් එකක් මාස 6කට පස්සේ වෙන විදේශ සමාගමකට දුන්නා මිලියන් 1500කට.........ඒ 1982 දි.....නමුත් ඔය කියන විදියට සියගුණයකින්, දෙසිය ගුණයකින් නම් ගසා කන්න බෑ. මේවට යන වියදම වැඩියි කොහොමත්.......
    ඔය දෙක සංසන්දනය කරනව කියන්නේ ඩොක්ටර්, පැලකුයි, මාලිගාවකුයි හදන්න යන වියදම සංසන්දනය කරනව වගේ වැඩක්....“

    ඒ ඔහු ගේ පිළිතුර...........

    දැන් මේ චෝදනාවල ඇත්තේ අර්ද සත්‍යයක් බව පේනවා ද?

    මා කියන්නේ මේ ක්‍රමය වෙනස් කරන අය, අනිවාර්යෙන් ම සත්‍යවාදී වියයුතු බවයි......
    අසත්‍යයත්, අර්ධ සත්‍යයත් අතර ඇත්තේ ලොකු දුරක් නොවේ...........
    කොහෙන්ද මේකට හිනාවෙන්න ඕනෙ. :rofl::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,695
    113
    Gampaha
    උබල දාන ත්‍රෙඩ් වල සමහරක් කරුනු ඇත්ත සමහරක් කරුනු පිලි ගන්න බැහැ එත් අපි එකග නැති කරුනු කියාල ත්‍රෙඩ් එකෙ පොස්ට් එකක් දාන්න බැහැනෙ සහො පලවෙනි පොස්ට් එකෙන්ම විරුද්ද මතයක් දරන එකාව බත් ගොට්ටෙක් ලොල්ලෙක් කරලා නැත්නම් කරනවා කිසිම සංවාදයක් ඇති වෙන්නෙ නැහැ සහො නැත්නම් අමම මතක් කරලා බනිනවා නැත්නම් ටැග් දලා බනිනවා මහ සිගිති ආතල් බන් ගොඩාක් උන්ගෙ තියෙන්නෙ මම දන්නෙ නැහැ අනිකාගෙ කට වහලා ඇති කරන පාලනය යහාපාලනයක් වෙන්නෙ කොහොමද කියලා
    රතු කරපු එක සම්බන්දව මහින්ද මොකද්ද කරන්නෙත් කියල කිව්වනම් :rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කොච්චර කිව්වත් රනිල්ට ජන්දේ දෙන්නේ නෑ ඕයි!!! මෛත්‍රී පරාදයි ඕයි!!!!:yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    10888956_10205689190853285_2065944069222969161_n.jpg
     
    uba kiyana kathawa atta mchn.. 100% true mchn.. maath piligannawa.. eeth mchn mn chande daanne mahindata mchn.. (mn me txt krna tika kiyawagn amaru athi mchn singlish nisa.. mage adahas mn me kiyanne ban. man kaatawath kade yana ekek newei mchan.. meeka kiyawaganna amarui wagenm kiyawann epa mchn.. )
    mokada bn.. mahinda kamkaru amathi wela inn kale.. uu hamba karagatta tmi.. eek dan inn hama deshapalakayama karana wadak. aanduwa maaru una kyla eeka wenas kara gann ba ne mchn. eeth ban ehama una kiyala uu ee thathwe iddi ayyala mallila haduwe na nee..
    eeth blpn bn dn maithree amathi wela iddi unge ayya malo diyunu keruwa.. mchn ubala kagahanawa haal mila mechchra gaanak kyla.. eek atta ban.. samahara pawl innwa ban ek weelakwth bath katak kann haal gann salli nathi aya.. ehema tatweka iddine mchn maithreege ayya ahinsaka minissunge haal tika adu mudalata gatte.. ehema unama rate haal nathi unama pita ratin geenna una tmi.. itn me rate ahinsaka minixunge salli pita ratatai giye.. mchn man ek dwsk hari daham pasal giya bn.. man igenagatta ratak wenas karanna oonanm eek thamangen patan gann kiyla.. itin ban.. Thamange pawle ewn karana duushane nawattanna bari kenata me lankawe duushanaya nawattann puluwanda ban..
    Atta.. mahinda jyothishya karayo kiyn widiyta karaa bn.. eeth poddk hithapn.. ranilta oona widiytai.. chandrikata oona widiytai neweid kiyla maithreepala natanne..
    man me mahindawa sudda karanawa newei mchna. mahindageth ooona tharam waradi thiyenwa ban.. eeth ban kondak nathi maithree aawoth rata thiyena thatwen tawath pahalata watenawa ban..
    mchan.. ubala uda daagena diipan.. mn noqwai kiyann epa ban.. maithree baleeta awoth.. oya kiyana eewa karaida kyla.. mchn casino kaapar kenek bn ayya.. ehema eke maithree baleeta aawama aniwaryayen casino pot hadenawa.. itin kudu thawa thawa wadiyen lankaawata enawa ban..sahoodarayo 9kda kohed innawa.. un hamoowama goda danw ban.. thanhawa kiyana dee oonama manuxyekuta thiyenawane bn.. budun inna kaaleth thibuna danuth thiyenawa thawa ixrhatath thyenawa ban..
    mchn poddak udaharanekata hithapan. ube pawle 5k withara innawa.. 4katama narmak samanya job karanne.. uba loku companyak daagena lankawe loku sallikaarayek wenawa.. ube ayyala mallila uben salli illanne nathuw idiida ban?? uben udaw illanne nathuw?? aduma gane job ekakwth illanne nathuw.. onn ookai ban swabaawe..
    mchan ubalage prajathantra wadaya tamai bn.. eeth.. kawadahari ubalata hithewi ban iguru diila miris gatta wage wadak wei kiyala..
     
    • Like
    Reactions: gayankuwait

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    උබල දාන ත්‍රෙඩ් වල සමහරක් කරුනු ඇත්ත සමහරක් කරුනු පිලි ගන්න බැහැ එත් අපි එකග නැති කරුනු කියාල ත්‍රෙඩ් එකෙ පොස්ට් එකක් දාන්න බැහැනෙ සහො පලවෙනි පොස්ට් එකෙන්ම විරුද්ද මතයක් දරන එකාව බත් ගොට්ටෙක් ලොල්ලෙක් කරලා නැත්නම් කරනවා කිසිම සංවාදයක් ඇති වෙන්නෙ නැහැ සහො නැත්නම් අමම මතක් කරලා බනිනවා නැත්නම් ටැග් දලා බනිනවා මහ සිගිති ආතල් බන් ගොඩාක් උන්ගෙ තියෙන්නෙ මම දන්නෙ නැහැ අනිකාගෙ කට වහලා ඇති කරන පාලනය යහාපාලනයක් වෙන්නෙ කොහොමද කියලා

    Dilwaaleකොච්චර කිව්වත් රනිල්ට ජන්දේ දෙන්නේ නෑ ඕයි!!! මෛත්‍රී පරාදයි ඕයි!!!!
    avatar312790_53.gif
    ;) :yes::yes:

    Dilwaale දැන් උබ කියනවා උබට සමහරක් කරුණු පිළිගන්න පුළුවන් කියලා,
    ඉතින් දැන් මොනවද පිළිගන්න බැරි ? මොකද්ද තියෙන ප්‍රශ්නය ? රනිල් ද ගැටලුව රනිල් උබට මොනවා හරි වරදක් කරලා තියෙනවාද ?

    රටේ ඒකීයබාවය ගැන කතා කරන මහින්ද කොලබ පොට් සිටි හදන්න චිනාට නොමිලේ දීලා තියෙනවා "20 hectares , චීන CCCC කම්පනියකට දීලා, කවුද දීලා තියෙන්නේ ආණ්ඩුවෙන් උබෙන් අපෙන් ජනතාවගෙන් අහලාද මෙහෙම රටේ කැලි මහින්දට ඔන්න විදියට තෑගි දෙන්නේ මහින්දගේ අප්පාගේ බුදය කියලා හිතාගෙනද? උබට ඔන්න නම් සාක්ෂිත් එක්ක දෙන්නම් වැඩි විස්තර
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ කෙලින් වචනයක් නැති ඉදිරියේදී මහාපරිමාණ ලොකු වචන වලින් ඉදිරිපත් කරමින් ගෙන ඒමට නියමිත කමෙන්ටුවක්. :rofl:

    කොහෙන්ද මේකට හිනාවෙන්න ඕනෙ. :rofl::rofl:
    මේක නම් අන්තිම කුජීතයි බං........
    මම හිතුවේ උඹ යථාවාදී තථාකාරී මනුස්සයෙක් කියලා.......:dull::dull:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,615
    5,472
    113
    අවසන් වසයෙන් මට කිමට ඈත්තෙ මෙවර ජනාධිපතිවරනය මෛත්‍රී දිනන බවය
     
    Last edited: