රනිල්, උඹ ඉපදුනේ කොලඹ 7 සල්ලිකාර වලව්වක... 🏘️

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113

    උඹ ඉපදුනේ කොලඹ 7 සල්ලිකාර වලව්වක...
    ඒ මදිවට ඉපදුනු දවසෙ ඉඳන් උඹේ මහ එවුන්ට රටේ බලය තිබ්බා...
    උඹට ඉපදුන දවසෙ ඉඳන් උඹේ හැම වැඩක්ම කරන්න දැසි දාසයෝ හිටිය...
    උඹට ඒ නිසා මිනිස්සු වහල්ලු විදියට හිතන එක උපතින් ආපු දෙයක්...
    උඹ ජීවිතේ කවදාකවත් රස නැති කෑමක් කාල නෑ...
    කන්න බැරි තරම් කෑම ගොඩක් අතරින් වැඩියෙන්ම ආස දේ කනව මිසක් උඹට කවදාවත් බඩගින්නට මොනා හරි කන්න වෙලා නෑ...
    උඹ ජීවිතේ කවදාකවත් ඇස් දෙකට ලස්සන මන්දිරේක හරි තරු පහේ හෝටලයක හරි මිසක් වෙන තැනක බුදියගෙන නෑ...
    උඹ ඒ කාලෙට ලෝකෙ තිබ්බ ඉහලම වාහනෙන් ඇරෙන්න ජීවිතේට බස් එකකවත් ගිහින් නෑ...
    උඹල උඹල එකතුවෙලා හැමදාම රෑට දාන ටොප් ක්ලාස් පාටි බාටි මැද්දෙ අඩු ගානෙ උඹලට සර්ව් කරන පොඩි කොල්ලෙක්ගෙ කෙල්ලෙක්ගෙ ඇස් දෙකවත් උඹල දැකල නෑ...
    උඹට දාඩිය ටිකක් වැටුන කියල දවස් ජීවිතේටම තියෙන්න නැතුව ඇති.
    හැබැයි,
    උඹ ජීවිතේ කවමදාකවත් රස්සාවක් කරල හම්බකරගෙන කාල නෑ...
    ඇඟක් හොල්ලල වැඩක් කරල නෑ...

    උඹට උඹේ මහ එවුන් පුරුදු කරේ වහල් හිමියෙකුගෙ භූමිකාව.
    වහල්ලුන්ට පොඩ්ඩක් දීල උන්ව සතුටු කරල උන්ගෙන් දිගටම වහල් සේවය ගන්න උපක්‍රම තමා උඹේ මහ එවුන් උඹට පුරුදු කරේ...
    වහල්ලුන්ව ඇස් බැන්දුම් වලින් අනාගත හීන වලින් රවට්ටන හැටි තමා මාම උඹට ට්‍රේනිං කරේ...
    දඩබ්බර වහල්ලුන්ට තලල දාල බැරි උනොත් මරල දාල හරි අනිත් වහල්ලුන්ව බය කරන ටෙක්නික් තමා උඹට ජීවිත කාලෙම ප්‍රැක්ටිස් කරන්න උනේ...

    ඒ නිසා අපිට උඹව තේරුම් ගන්න පුලුවන්.
    ඒ වගේම උඹට අපිව තේරුම් ගන්න බෑ කියන එක තේරුම් ගන්නත් පුලුවන්...

    හැබැයි ඉස්සරහට අපි උඹටත් තේරුම් කරවනවා...
    අපි වහල්ලු නෙමෙයි!

    ජෙපි මානසිකත්වය තේරුම් ගන්න පුළුවන් දවසක් ආපහු එන්නෙ නෑ 🤣

    මුන් එක්ක ජීවත් වෙන්න බය නැද්ද බං 😅
    ------ Post added on Aug 23, 2025 at 12:34 PM
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    විශේෂයෙන් මතක් කරන්නට ඕනා මං බස් එකක ගිය පලවෙනි පාර. 77 ඉදන් මහජනතාවගේ මුදලින් මං කෑවේ බිව්වේ ගමන් බිමන් ගියේ. හැබැයි මට බස් එකක යන්න අවස්තාව ලැබුනේ නෑ. ඒ වෙනුවෙන් අපේ CID එකේ මහත්තුරුන්ටයි නීතිපති දෙපාර්තමේන්තුවටයි විශේෂයෙන් ස්තූති කරන්නට ඕන.

    තව දෙයක් විශේෂයෙන් මතක් කරන්න ඕනා මෙච්චර කල් ගහපු ගේම් හැම එකම අපිම අපිව කවර් වෙන්න හදපු ව්‍යවස්ථාවට හා නීති වලට කවර් වෙලා ගැහුවේ. මෙහෙම තත්වයක් එයි කියලා බලාපොරොත්තු උනේ නෑ.

    අවසන් වශයෙන් කියන්ට ඕන කෙටි දැනුම් දීමකින් ඇවිත් මං වෙනුවෙන් අඩපු නංගිලා ටිකට මට සලක ගන්න විදිහක් නෑ. 2048 දී අනිවාර්යයෙන් නංගිලාට බ්‍රේස්ලට් එක ගානේ දෙනවා
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    ටිපිකල් ජෙපි අදෝනාව,, තව ටික දවසකින් අනුර කුමාර ඔක්කොම සල්ලි කාරයො වලව් කාරයො කරනව බය වෙන්ඩ දෙයක් නැ
     
    • Like
    Reactions: AKI-SL

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,305
    25,081
    113
    tracing Geo-location.. ... ...
    මූට අනුව රනිල් හිරේ ගිහින් තියෙන්නේ බස් එකේ ගිහින් නැති හින්දද? 🤭 හීනමාන ultra pro max

    මේ වගේ උන් තමයි ගමේ ඉන්න සල්ලිකාරයාට කෙලවන්න එහෙම ඡන්දෙ දෙන්නේ.. 😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    ආණ්ඩුවෙ සල්ලි වලින් දෙමව්පියන්ගෙ සොහොනත් හදපු රාජපක්කු වගේම ගල් මූසලයෙක් තමයි ආණ්ඩුවෙ සල්ලිවලින් ගෑනි බලන්න රට ගියපු එකත්.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,897
    1
    51,898
    113
    ප*යාගල
    sorry.com
    true it has some valid points. till this govt came to power most of the politicians had not even stepped outside to go on a train or bus but they were in the decision making roles that shape out future.
    Yes. There are rumors that Some politicians don’t even know how to take a bus or drive themselves from town to their home
    Ex - GL Peiris
     
    • Like
    Reactions: Cypress and SLhuman

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,549
    3,993
    113

    ජෙපි මානසිකත්වය තේරුම් ගන්න පුළුවන් දවසක් ආපහු එන්නෙ නෑ 🤣

    මුන් එක්ක ජීවත් වෙන්න බය නැද්ද බං 😅
    ------ Post added on Aug 23, 2025 at 12:34 PM
    kiyala wadak na
     
    • Haha
    Reactions: supun_sg

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    මූට අනුව රනිල් හිරේ ගිහින් තියෙන්නේ බස් එකේ ගිහින් නැති හින්දද? 🤭 හීනමාන ultra pro max

    මේ වගේ උන් තමයි ගමේ ඉන්න සල්ලිකාරයාට කෙලවන්න එහෙම ඡන්දෙ දෙන්නේ.. 😂

    රනිල් කරපු අපරාධ වලට වෛර කරන එක වෙනයි
    පන්ති වෛරය වෙනයි

    මුන් තමයි තෙල් නැති වෙලාවෙ පාරෙ යන වාහන නවත්තලා ගහන්න ගත්තේ
    ඇති හැකි එවුන් පේන්න බෑ වෛරය
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,897
    1
    51,898
    113
    ප*යාගල
    sorry.com

    උඹ ඉපදුනේ කොලඹ 7 සල්ලිකාර වලව්වක...
    ඒ මදිවට ඉපදුනු දවසෙ ඉඳන් උඹේ මහ එවුන්ට රටේ බලය තිබ්බා...
    උඹට ඉපදුන දවසෙ ඉඳන් උඹේ හැම වැඩක්ම කරන්න දැසි දාසයෝ හිටිය...
    උඹට ඒ නිසා මිනිස්සු වහල්ලු විදියට හිතන එක උපතින් ආපු දෙයක්...
    උඹ ජීවිතේ කවදාකවත් රස නැති කෑමක් කාල නෑ...
    කන්න බැරි තරම් කෑම ගොඩක් අතරින් වැඩියෙන්ම ආස දේ කනව මිසක් උඹට කවදාවත් බඩගින්නට මොනා හරි කන්න වෙලා නෑ...
    උඹ ජීවිතේ කවදාකවත් ඇස් දෙකට ලස්සන මන්දිරේක හරි තරු පහේ හෝටලයක හරි මිසක් වෙන තැනක බුදියගෙන නෑ...
    උඹ ඒ කාලෙට ලෝකෙ තිබ්බ ඉහලම වාහනෙන් ඇරෙන්න ජීවිතේට බස් එකකවත් ගිහින් නෑ...
    උඹල උඹල එකතුවෙලා හැමදාම රෑට දාන ටොප් ක්ලාස් පාටි බාටි මැද්දෙ අඩු ගානෙ උඹලට සර්ව් කරන පොඩි කොල්ලෙක්ගෙ කෙල්ලෙක්ගෙ ඇස් දෙකවත් උඹල දැකල නෑ...
    උඹට දාඩිය ටිකක් වැටුන කියල දවස් ජීවිතේටම තියෙන්න නැතුව ඇති.
    හැබැයි,
    උඹ ජීවිතේ කවමදාකවත් රස්සාවක් කරල හම්බකරගෙන කාල නෑ...
    ඇඟක් හොල්ලල වැඩක් කරල නෑ...

    උඹට උඹේ මහ එවුන් පුරුදු කරේ වහල් හිමියෙකුගෙ භූමිකාව.
    වහල්ලුන්ට පොඩ්ඩක් දීල උන්ව සතුටු කරල උන්ගෙන් දිගටම වහල් සේවය ගන්න උපක්‍රම තමා උඹේ මහ එවුන් උඹට පුරුදු කරේ...
    වහල්ලුන්ව ඇස් බැන්දුම් වලින් අනාගත හීන වලින් රවට්ටන හැටි තමා මාම උඹට ට්‍රේනිං කරේ...
    දඩබ්බර වහල්ලුන්ට තලල දාල බැරි උනොත් මරල දාල හරි අනිත් වහල්ලුන්ව බය කරන ටෙක්නික් තමා උඹට ජීවිත කාලෙම ප්‍රැක්ටිස් කරන්න උනේ...

    ඒ නිසා අපිට උඹව තේරුම් ගන්න පුලුවන්.
    ඒ වගේම උඹට අපිව තේරුම් ගන්න බෑ කියන එක තේරුම් ගන්නත් පුලුවන්...

    හැබැයි ඉස්සරහට අපි උඹටත් තේරුම් කරවනවා...
    අපි වහල්ලු නෙමෙයි!

    ජෙපි මානසිකත්වය තේරුම් ගන්න පුළුවන් දවසක් ආපහු එන්නෙ නෑ 🤣

    මුන් එක්ක ජීවත් වෙන්න බය නැද්ද බං 😅
    ------ Post added on Aug 23, 2025 at 12:34 PM

    හෑලි තමයි මුන්ගෙ දිර්වන්නෙ නැත්තෙ
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,305
    25,081
    113
    tracing Geo-location.. ... ...
    රනිල් කරපු අපරාධ වලට වෛර කරන එක වෙනයි
    පන්ති වෛරය වෙනයි

    මුන් තමයි තෙල් නැති වෙලාවෙ පාරෙ යන වාහන නවත්තලා ගහන්න ගත්තේ
    ඇති හැකි එවුන් පේන්න බෑ වෛරය

    මුන් තමයි භයානකම..
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    "
    උඹ ජීවිතේ කවමදාකවත් රස්සාවක් කරල හම්බකරගෙන කාල නෑ...
    ඇඟක් හොල්ලල වැඩක් කරල නෑ...

    උඹට උඹේ මහ එවුන් පුරුදු කරේ වහල් හිමියෙකුගෙ භූමිකාව.
    වහල්ලුන්ට පොඩ්ඩක් දීල උන්ව සතුටු කරල උන්ගෙන් දිගටම වහල් සේවය ගන්න උපක්‍රම තමා උඹේ මහ එවුන් උඹට පුරුදු කරේ...
    වහල්ලුන්ව ඇස් බැන්දුම් වලින් අනාගත හීන වලින් රවට්ටන හැටි තමා wijeweera මාම උඹට ට්‍රේනිං කරේ...
    දඩබ්බර වහල්ලුන්ට තලල දාල බැරි උනොත් මරල දාල හරි අනිත් වහල්ලුන්ව බය කරන ටෙක්නික් තමා උඹට ජීවිත කාලෙම ප්‍රැක්ටිස් කරන්න උනේ..."

    i just realized jeppas have way too much in common with seeya.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    true it has some valid points. till this govt came to power most of the politicians had not even stepped outside to go on a train or bus but they were in the decision making roles that shape out future.
    XdHUGya.png

    Valid points 😄
     
    • Haha
    Reactions: Cypress

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,454
    1
    17,245
    113
    −273.15°C
    ත්‍රෙඩ් 20ක් ගත්තොත් 15 ක් ම දේශපාලන ත්‍රෙඩ්.
    රනිල් කෙනෙක්ව හිරේ දාලා විසාල කරදරයක් වෙලා තියෙන්නේ.