මැතිවරණ බණ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,

    අද උදේ ඉඳන් පාර අයිනේ වෑන් එකක් loudspeaker බැඳන් ඇවිත් බණ දාල තියෙනවා මුළු ගමම දෙදරන්න. ඒකෙ හාමුදුරු කෙනෙක් බන කියනවා.

    බණ කිව්වට කියන්නේ රජ කාලේ යුද්ද ගැනයි දුටුගැමුණු ගැනයි. තව රට නැවතත් එක්සේසත් කල මහ රජා ගැනයි. මහරජා එළවලා නැවත රට ආක්‍රමණිකයන් අල්ල ගන්න හදන එක ගැනයි. මේවා ගැන complain කරන්න බැරිද බන්? උඹලගේ පැති වලත් මේ සීන් එක තියේද?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,511
    22,179
    113
    Gotland
    මැකෝ ට , පැෆරල් ට කම්ප්ලේන් කරන්න පුළුවන් නේද.
     

    chootyputha1

    Well-known member
  • අඩෝ ඒ මොන මගුලද්ද බං. ආණ්ඩුවේ බංකොලොත් බාවය කොහොමද කියනවනං යකඩ කටෙන් බෙරිහං දෙන්න දැන් චීවරධාරී හිමිනමවරුත් යවනව කඩේ.:angry::angry::angry:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ ඒ මොන මගුලද්ද බං. ආණ්ඩුවේ බංකොලොත් බාවය කොහොමද කියනවනං යකඩ කටෙන් බෙරිහං දෙන්න දැන් චීවරධාරී හිමිනමවරුත් යවනව කඩේ.:angry::angry::angry:

    Recording එකක් වෙන්න ඕනේ බන්. මම හිතන්නේ මේ වගේ අනිත් ගම්වලටත් යවලා ඇති.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    ඒ උනාට මහින්දයා කියනවා ඌ බය නැහැලු...:lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    119 වලට කතා කරපං......
    නැත්තං රතිඤ්ඤා වැලක් ගෙනත් පත්තු කරපං........

    සුදු වැන් එකකම තමයි යන්න වෙන්නේ මටත්. ඊට හොඳයි කට වහන් ඉන්න එක. :(
     

    henryt

    Junior member
  • Mar 16, 2008
    117
    10
    18
    රටේ ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්නයක් නෑ, හමුදාව යෙදවීම වහාම වළකන්න -විපක්ෂ නායකයෝ මැකෝට කියති: “ඡන්දයකදී යුද හමුදාව කැඳවිය හැක්කේ මගේ ඉල්ලීමක් මත පමණයි සාධාරණ ඡන්දයක් පවත්වනවා‘‘ -මැකෝගෙන් සහතිකයක්

    432.jpg


    (ලංකා ඊ නිව්ස් -2015.ජන.06, ප.ව.9.30) රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් මතුවී නැති අවස්ථාවකදී රටේ හදිසි නීතියක් නැති අවස්ථාවකදී ජනතාවට නිදහසේ ඡන්දය පාවිච්චි කිරීමට බාධා ඇතිකරවන ලෙස යුද හමුදා භටයන් තැන තැන අනුයුක්ත කිරීම වළක්වන ලෙස අද උදේ මැතිවරණ කොමසාරිස්වරයා හමුවූ විපක්ෂ නායකයන් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියහ.
    මෙම හමුවට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හෙළ උරුමයේ ලේකම් චම්පික රණවක, එජාප නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය, එජාප උප නායක රවි කරුණානායක, පොදු අපේකෂක නියෝජිත ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ ඇතුළු පිරිසක් සහභාගී වූහ.
    මෙහිදී මෙම කාරණාව ගැන තම දැඩි සැලකිල්ල යොමු කළ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය තම නියෝග ඇතුලත් ලිපියක් ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ට සහ පොලිස්පතිවරයාට යැවීමට කටයුතු යෙදූ අතර සාධාරණ ඡන්දයක් පවත්වන බවට විපක්ෂ නියෝජිත වරුනට ශපථ වූ අතර යුද මැතිවරණ අවස්ථාවකදී හමුදාව කැඳවීමට බලය ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයාගේ අනුමැතිය මත පමණක් බවද පෙන්වා දුන්නේය.
    මීට අමතරව විපක්ෂ නියෝජිතයන් විසින්ද ආරක්ෂාව සම්බන්ධයෙන් රටේ කිසිදු බරපතල තත්ත්වයක් උද්ගත වී නැති අවස්ථාවකදී යුද හමුදාව යෙදවීම වහාම නතර කරන්නැයි ආරක්ෂක ලේකම්ට, ත්‍රිවිධ හමුදාපතිවරුනට සහ පොලිස්පතිවරයාට ලිපියක් අද යැවීය.
    යුද්ධය පවතිද්දී යාපනයේ මැතිවරණ පවත්වද්දී පවා හමුදාව යොදවා තිබුනේ ඡන්ද මධ්‍යස්ථානයක සිට මීටර් 500 ක් හෙවත් කිලෝමීටර් භාගයකටත් ඈතින් බව මෙහිදී අවධාරනය කර තිබේ.
    මේ අතර 2015 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් වරයා විසින් සියළු අපේක්ෂකයන්, ලේකම්වරුන් නියෝජිතයන්, ඡන්ද පොල නියෝජිතයන්, වෙත නිකුත් කර ඇති උපදෙස් මාලාව සම්බන්ධයෙන් බොහෝ දෙනා දැනුවත් විය යුතු බැවින් එය පහත ප්‍රසිද්ධ කරමු.

    ---------------------------
    by (2015-01-06 17:28:40)

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුදු වැන් එකකම තමයි යන්න වෙන්නේ මටත්. ඊට හොඳයි කට වහන් ඉන්න එක. :(
    යකෝ බය නොවි තමන් ගේ යුතුකම කරපං.......
    අපි හැමෝම බයට කටයි පුකයි වහං හිටපු නිසා තමා මේ තාත්තල ගේ පුතාල රට කන්න ගත්තේ......:dull:
     
    Nov 24, 2014
    789
    64
    0
    බුද්ද දේශනාව පේන්න බැරි බුද්දාගමට වින කරන්න බලං ඉන්න මයිත්රීගෙ බල්ලෙක් රිදිල උඩුබුරනව. මල්වතුබල්ල ඇවිත් බන කිව්වනං කෙලහලාගෙන පස්සෙන් යයි බන අහන්න. දැන් තොපිට ශ්රී ලංකා ඉතිහාසයත් අප්පිරියයි නේ ?

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බුද්ද දේශනාව පේන්න බැරි බුද්දාගමට වින කරන්න බලං ඉන්න මයිත්රීගෙ බල්ලෙක් රිදිල උඩුබුරනව. මල්වතුබල්ල ඇවිත් බන කිව්වනං කෙලහලාගෙන පස්සෙන් යයි බන අහන්න. දැන් තොපිට ශ්රී ලංකා ඉතිහාසයත් අප්පිරියයි නේ ?

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    උඹ නිල් බලකායේ එකෙක් කියලා කතාවෙන්ම කියත හැකි. අවුලක් නෑ බන් උඹලා වගේ නූගත් එවුන්ට රස්සාවක් අරන් ගොඩ යන්න වෙන විදියකුත් නෑනේ. :D:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැෆරල් සංවිධානයට කියපං.. එහෙම නැත්තං පොලීසියට කෝල් එකක් දියන්..
    නැත්තං අර කිඹුලා කියනව වගේ රතිඤ්ඤා වැලක් අරන් ගිහින් දාපන් ඇතුළට..
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    තව පැය 48කින් රටම මෛත්‍රී සහගත වෙනවා.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැෆරල් සංවිධානයට කියපං.. එහෙම නැත්තං පොලීසියට කෝල් එකක් දියන්..
    නැත්තං අර කිඹුලා කියනව වගේ රතිඤ්ඤා වැලක් අරන් ගිහින් දාපන් ඇතුළට..

    ඕවා කියන්න ගිහින් මහින්ද වැරදිලාවත් දින්නොත් එහෙම හිරේ තමයි ඉන්න වෙන්නේ මට. ඊට හොඳයි පාඩුවේ ඉන්න එක. කොච්චර බණ කිව්වත් හිත වෙනස් කරන්න බෑ බන් මගේ නම්. :yes::yes: