ඕවා කියන්න ගිහින් මහින්ද වැරදිලාවත් දින්නොත් එහෙම හිරේ තමයි ඉන්න වෙන්නේ මට. ඊට හොඳයි පාඩුවේ ඉන්න එක. කොච්චර බණ කිව්වත් හිත වෙනස් කරන්න බෑ බන් මගේ නම්.![]()

record karapan





Mona reddak the ban meka.... 4n eake browser eake mahinda ge add yanewa....ehame puluwan da ban????
![]()
![]()
app eaka follow karaddi yatin yanewa![]()
![]()

Root karala AdBlocker ekak daapan, game close![]()
මචන්,
අද උදේ ඉඳන් පාර අයිනේ වෑන් එකක් loudspeaker බැඳන් ඇවිත් බණ දාල තියෙනවා මුළු ගමම දෙදරන්න. ඒකෙ හාමුදුරු කෙනෙක් බන කියනවා.
බණ කිව්වට කියන්නේ රජ කාලේ යුද්ද ගැනයි දුටුගැමුණු ගැනයි. තව රට නැවතත් එක්සේසත් කල මහ රජා ගැනයි. මහරජා එළවලා නැවත රට ආක්‍රමණිකයන් අල්ල ගන්න හදන එක ගැනයි. මේවා ගැන complain කරන්න බැරිද බන්? උඹලගේ පැති වලත් මේ සීන් එක තියේද?