දිනනවා

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,048
    113
    මචන්ලා අනිවාරයෙන් මෛත්‍රි දිනනවා. අපරාදෙ මහින්දට වෙච්ච වැ‍ඩේ... යුද්දෙන් පස්සෙ මනිහට ඇමති මණ්ඩලය 30 විතර කරල රටේ නීතිය හරියට කි්‍රයාත්මක කලානම් පවුල් වාදය එච්චරටම බලපාන්නෙ නැහ. කොච්චර තණ්හා වුනාද කියනවනම් අනිත් ඇමති වරුන්ට කිසිම චාන්ස් එකක් දුන්නෙ නැහ. හැම projects එකක්ම එයාලගේ හරහා ගියේ. දූෂණය නිසා යුධ ජයගුහණයේ වටිනාකම නැතිවෙලාම ගියා. අද මේක ලෝකයම කතා කරණවා. ඉතිහාසගත වෙනවා. මොකද, මෙච්චර ජනප්‍රිය වුණ කෙනෙක් හට අවුරුදු 5-6 ඇතුලත දැඩි ජනතා අප්‍රසාදයක් ඇතිවීම ගැන. අද Aljazeera, CNN, BBC, NYTimes වගේ හැම නිවුස් සයිට් එකකම යන්නෙ අපේ ජනාධිපතිතුමා ඇයි ඡ්‍යෝතීර්වේදියන්ව විශ්වාශ කරන එක ගැන. සමහරු මහින්දට කැමති වුනත්, මහින්ද කොපමණ හොද වුනත් බුද්ධිමත් අපි සිතිය යුත්තේ දේශපාලන වෙනසකි.

    කවුරු දිනුවත් ඔබට ජය
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,150
    113
    Gotland

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    10245281_623932871044976_985237662561299504_n.jpg
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,048
    113

    මචන්ලා අනිවාරයෙන් මෛත්‍රි දිනනවා. අපරාදෙ මහින්දට වෙච්ච වැ‍ඩේ... යුද්දෙන් පස්සෙ මනිහට ඇමති මණ්ඩලය 30 විතර කරල රටේ නීතිය හරියට කි්‍රයාත්මක කලානම් පවුල් වාදය එච්චරටම බලපාන්නෙ නැහ. කොච්චර තණ්හා වුනාද කියනවනම් අනිත් ඇමති වරුන්ට කිසිම චාන්ස් එකක් දුන්නෙ නැහ. හැම projects එකක්ම එයාලගේ හරහා ගියේ. දූෂණය නිසා යුධ ජයගුහණයේ වටිනාකම නැතිවෙලාම ගියා. අද මේක ලෝකයම කතා කරණවා. ඉතිහාසගත වෙනවා. මොකද, මෙච්චර ජනප්‍රිය වුණ කෙනෙක් හට අවුරුදු 5-6 ඇතුලත දැඩි ජනතා අප්‍රසාදයක් ඇතිවීම ගැන. අද Aljazeera, CNN, BBC, NYTimes වගේ හැම නිවුස් සයිට් එකකම යන්නෙ අපේ ජනාධිපතිතුමා ඇයි ඡ්‍යෝතීර්වේදියන්ව විශ්වාශ කරන එක ගැන. සමහරු මහින්දට කැමති වුනත්, මහින්ද කොපමණ හොද වුනත් බුද්ධිමත් අපි සිතිය යුත්තේ දේශපාලන වෙනසකි.

    කවුරු දිනුවත් ඔබට ජය
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මචන්ලා අනිවාරයෙන් මෛත්‍රි දිනනවා. අපරාදෙ මහින්දට වෙච්ච වැ‍ඩේ... යුද්දෙන් පස්සෙ මනිහට ඇමති මණ්ඩලය 30 විතර කරල රටේ නීතිය හරියට කි්‍රයාත්මක කලානම් පවුල් වාදය එච්චරටම බලපාන්නෙ නැහ. කොච්චර තණ්හා වුනාද කියනවනම් අනිත් ඇමති වරුන්ට කිසිම චාන්ස් එකක් දුන්නෙ නැහ. හැම projects එකක්ම එයාලගේ හරහා ගියේ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,406
    113
    රූකඩ රාජ්ජේ
    මාත් දෙපාරක් දුන්නා.මේ පාර දෙන්නේ නෑ.ඒ උනාට මුගේ වංචා දූෂණ බල තන්හාව තේරුම් ගන්න බැරි මිනිස්සු තවත් ඉන්නවනේ...