ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    චන්දේ දිනන පරදින එක පැත්තකි තියලා තමන්ගේ උපරිම සහය දෙන්නන මෙමෙ පාලන ක්‍රමය වෙනස් කරන්න. එකට මහින්දට විරුද්දව චන්දේ පාවිච්චි කරන්න. මෙවෙලාවේ මද්යස්ත කම කියන්නේ මුලාවක්. මහින්ද පැරදුනොත් විතරයි මේ දුෂණය අවනීතිය නැති කරන්න පුළුවන්. විදයකයේ බලතල අඩු කර්ම පුළුවන් මහින්ද පැරදුනොත් විතරයි.
    කල්පනා කරන්න......

    දුෂණයෙන් තොර රටක් සැදීමට මහින්දට විරුද්දව චන්දය පාවිච්චි කරන්න

    රට ගැන හිතන උන්‍ට රට යයි. බඩ ගැන හිතන උන්ට බඩ යයි.
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    කොහෙද මල්ලි උත්තර තියෙන්නෙ? වැරදිලාවත් දිනුවොත් හැමොටම උත්තර දෙන්න නෙමෙ වෙන්නෙ බෙල්ල දං ගෙඩියට දෙන්න වෙන්නෙ?:P

    ජනතාව ප්‍ර්තික්ශෙප කරොත් මොකා උනත් යන්න ඔන:P:P රනිල්ව ප්‍ර්තික්ශෙපොඅ කරාල දැන් උ ගියාද?:P උබල උව නායකත්වයෙ තියන් ඉන්නෙ
    anna waradda gatta.
    apith paramparika slfp aya harida :P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :lol: පැය ගානක් මහන්සි වෙලා ගහපු හැල්ල යට යයි කියාල රිදිලා මල්ලිට:lol::lol::lol::lol:

    උබ බනිනවා අනිත් අයට මතයට ගරු කරන්නේ නැහැ කියලා. දැන් මේක හෑල්ල. මොකද්ද බන් ඔය බංකොලොත් හැසිරීම.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇත්තටම පාඨලී දෙකෙන්(ආසන) අනාගත ආණ්ඩුව (ආවොත්) හොල්ලන් ඉඳීද වැරදි කරන්න නොදී :(

    උත් අන්තිමට දාලා යයි ජනතාව චන්දෙ දුන්නන් ජනතාවම බලා ගන්න කියල. එතකොට අපි පරක්කු වැඩි. මහින්ද/ගෝට‍ා සුසංයෝගය අපිට නන් හොදයි.

    මහින්දය බලය වැඩි වෙලා පිස්සු කෙලියත් කියන දේ කරන එකා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇත්තටම පාඨලී දෙකෙන්(ආසන) අනාගත ආණ්ඩුව (ආවොත්) හොල්ලන් ඉඳීද වැරදි කරන්න නොදී :(
    අපෙ ගිවිසුම් කඩ කරා කියල එලියට බහි:lol::lol: වෙන මොනා කරන්නද චන්ද කාලෙටනම් බලය තියෙනවා එ අයට ඉට පස්සෙ ඉතින් ආයෙ යහපාලනය මතක් වෙයි:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    anna waradda gatta.
    apith paramparika slfp aya harida :P

    උබ බනිනවා අනිත් අයට මතයට ගරු කරන්නේ නැහැ කියලා. දැන් මේක හෑල්ල. මොකද්ද බන් ඔය බංකොලොත් හැසිරීම.
    හැල්ල කියන එකෙ මොකක්ද වරද හැත්ත හැල්ල ඔවා සමජයෙ යොදන වචන
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    anna waradda gatta.
    apith paramparika slfp aya harida :P

    පාරම්පරිකද නැද්ද කියන එක නෙමේ ගැටලුව මේ අපි ඉස්සරහ තියන අනතුර අදුන ගන්න බැරි එක තමා ගැටලුව.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    යකා = දන්න යකා/නොදන්න යකා
    කවුද හෙඳම යකා ඇත්තටම(රටට):P

    දන්න යකා හොද
    ජනාධිපතිවරණයෙන් අමනුස්සයෙක් පත්වුනොත් මහමැතිවරණයේදී මනුස්සයන්ට බලය දෙන්න පුලුවන්වෙයිද.. විදායක බලතල තියෙන ජනාධිපතියා තමයි සියලුම උසස් නිල වලට සේවකයන් යොදවන්නේ ඒවගේම පාලකයන් .. ගහා ගලවන්නේ නැතුව කොළ කඩලා හරියන්නේ නැ,,

    පවතින ක්‍රමය යම්තාක් දුරකට හෝ වෙනස් නොකර මිනිස්සුන්ට බලය දුන්නා කියලා යක්කුන්ගේ බලය හමුවේ මිනිස්සුන්ට හඩක් නැගීමට ඉඩක් තිබේවිද. නැත.

    දේශපාලනයේදී එකවර පරම යහපත් ක්‍රමයකට යාම හෝ සර්ව සම්පුර්න මිනිසුන් සොයා ගැනීම ප්‍රයෝගික නැත. සාපේක්ශ වශයෙන් හොද විසදුමට යෑමට සිදුව ඇත.

    අපි චන්දේ නොදා හිටියට ඒක එකෙකුටවත් දැන්නේනේ නැති එකයි අවුල. කොහොමත් ඔය දෙන්නගෙන් කව්රුහරි ජනපති වෙනවා. එකයි කියන්නේ සාපේක්ශ වශයෙන් හොද විසදුමට යන්න ඕනි කියලා. මතයට ගරු කරනවා එත් ඔය කියන විදියේ මනුසයෙක් කවදාවත් එයිද කියන එකේ ප්‍රයෝගික බවේ ගැටලුවක් තියෙනවා.
    #Troop

    කල යුත්තේ පවතින් ක්‍රමය තුලින් වඩාත් සාදාරණ ක්‍රමයක් නිර්මානය කිරීම උදෙසා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල ජනතා නියෝජිතයින්ට බල කිරීම නොවන්නේද? ලිදට වැටුන මැඩියා ගොඩ ආ යුත්තේ ලිං කටින්ම පමනි.
    #DJvodka

    එකෙක් යකා බව සැබෑය අනිකාවත් යකෙක් ලෙස උපකල්පනය කලේ කොහොමද ?

    වෙනසක් සිදුවිය යුත්තෙ හොද යකා ගේමු කියල නෙමෙයි ඉන්න යකා එළවීමට, යකෙක් මෙල්ල කරන්න පුළුවන් හොදට සාස්තරේ දන්නා හොද කට්ටඩියෙක්ට ගේමු කියලයි.
    යක්කුන්ටයි මිනිස්සුන්ටයි එකට වාසය කරන්න බෑනේ, ඒ නිසා යක්කු ප්‍රත්ක්ෂේප කිරීමද කලයුතු එලවිමද ? , යක්කු ගියපසු මිනිස්සු එයි.
    #machan :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පාරම්පරිකද නැද්ද කියන එක නෙමේ ගැටලුව මේ අපි ඉස්සරහ තියන අනතුර අදුන ගන්න බැරි එක තමා ගැටලුව.

    ඔව් අනිවා අපි දන්නවා මහින්දගෙ ආන්ඩුවෙ හොරකම තියෙනවා කියලා සිරා ආවොත් උගෙ ආන්ඩුවෙත් හොරකම වෙනවා අපි හොරකම නිසාඅ නෙමෙ රට ගැන හිතන්නෙ අවුරුදු 68ක්ම හිටපු උන් හොරකම් කරා
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :lol::lol: අනිත් පැත්තෙ ඉන්න යක්කුත් අපි නම් දන්නවා

    :angry::angry::angry:
    රිදිලා :yes:
    උත් අන්තිමට දාලා යයි ජනතාව චන්දෙ දුන්නන් ජනතාවම බලා ගන්න කියල. එතකොට අපි පරක්කු වැඩි. මහින්ද/ගෝට‍ා සුසංයෝගය අපිට නන් හොදයි.

    මහින්දය බලය වැඩි වෙලා පිස්සු කෙලියත් කියන දේ කරන එකා.

    අර 37ක්ද කොහද තිබ්බ ජවිපෙත් ගියේ අමතිකම් හිටං දාලා ආන්ඩු හරිමග ගන්න බැරුව..:yes:. මෛත්‍රීට දෙනඑකෙක් පාඨලී ගැන විශ්වාසෙන් එහෙම ඕන් දීලා වරද්ද ගන්න එපා..:shocked:. දෙනවා නම් මෛත්‍රී ගැනම හිතං දිලා කෙලව ගන්නව නම් ඔන් අනිත් එවුන්ට බනින්නත් එපා ;)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    #DJvodka

    එකෙක් යකා බව සැබෑය අනිකාවත් යකෙක් ලෙස උපකල්පනය කලේ කොහොමද ?

    දෙන්නාගේම කැරැක්ටුව අපි හොදින් දනිමු.‍ දෙන්නා පසු පස සිටම අයගෙ කැරැට්ටුවත් හොදින් දනිමු.

    වෙනසක් සිදුවිය යුත්තෙ හොද යකා ගේමු කියල නෙමෙයි ඉන්න යකා එළවීමට, යකෙක් මෙල්ල කරන්න පුළුවන් හොදට සාස්තරේ දන්නා හොද කට්ටඩියෙක්ට ගේමු කියලයි.
    යක්කුන්ටයි මිනිස්සුන්ටයි එකට වාසය කරන්න බෑනේ, ඒ නිසා යක්කු ප්‍රත්ක්ෂේප කිරීමද කලයුතු එලවිමද ? , යක්කු ගියපසු මිනිස්සු එයි.
    #machan :D

    හොද කට්ටඩියෙක් ගේමු කියලා හොරෙක් අරන් ඇවිත් වැඩක් නැහැ බන්.
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    පාරම්පරිකද නැද්ද කියන එක නෙමේ ගැටලුව මේ අපි ඉස්සරහ තියන අනතුර අදුන ගන්න බැරි එක තමා ගැටලුව.
    Rajapaksha pawul wadaya ayin karannama one issella.
    nathi nam meka kohen nawathiwida.
    meka anthima awasthawa wenna puluwan.

    rajapakshala anith ewunta oluwa ussanna denne nehe.
    eka thamayi aththa.
    hari haman ekekuta agamathikama dunnada.
    kelin hita gannawath bari pabayekutane dunne.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උබ බනිනවා අනිත් අයට මතයට ගරු කරන්නේ නැහැ කියලා. දැන් මේක හෑල්ල. මොකද්ද බන් ඔය බංකොලොත් හැසිරීම.

    මේකට නම් රිදෙයි :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් අනිවා අපි දන්නවා මහින්දගෙ ආන්ඩුවෙ හොරකම තියෙනවා කියලා සිරා ආවොත් උගෙ ආන්ඩුවෙත් හොරකම වෙනවා අපි හොරකම නිසාඅ නෙමෙ රට ගැන හිතන්නෙ අවුරුදු 68ක්ම හිටපු උන් හොරකම් කරා

    හොරකන් කරන එක කවුරැ ආවත් කරනවා. අපි ඕවාගේ තොරොම්බල් සටන් පාඨ වලින් ඉස්සරහට ගිහින් දුරදිග බලල තීරණ ගන්න ඔිනි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    උබ බනිනවා අනිත් අයට මතයට ගරු කරන්නේ නැහැ කියලා. දැන් මේක හෑල්ල. මොකද්ද බන් ඔය බංකොලොත් හැසිරීම.
    සිරාවටම මහින්දගෙ මෙවර කතාව වගේම තමා. හොදට හිටපු මෙයාල මගේ ත්‍රෙඩ් එකක මෙහෙම හැසිරියි කියල මම කීයටවත් බලාපොරොත්තු උනේ නෑ. :(