චන්දේ දිනන පරදින එක පැත්තකි තියලා තමන්ගේ උපරිම සහය දෙන්නන මෙමෙ පාලන ක්රමය වෙනස් කරන්න. එකට මහින්දට විරුද්දව චන්දේ පාවිච්චි කරන්න. මෙවෙලාවේ මද්යස්ත කම කියන්නේ මුලාවක්. මහින්ද පැරදුනොත් විතරයි මේ දුෂණය අවනීතිය නැති කරන්න පුළුවන්. විදයකයේ බලතල අඩු කර්ම පුළුවන් මහින්ද පැරදුනොත් විතරයි.
කල්පනා කරන්න......
දුෂණයෙන් තොර රටක් සැදීමට මහින්දට විරුද්දව චන්දය පාවිච්චි කරන්න
රට ගැන හිතන උන්ට රට යයි. බඩ ගැන හිතන උන්ට බඩ යයි.





. දෙනවා නම් මෛත්රී ගැනම හිතං දිලා කෙලව ගන්නව නම් ඔන් අනිත් එවුන්ට බනින්නත් එපා 