යකෝ සාක්කි!!!
මම මේ කලපනා කරේ,,බැද්දගානේ සංජීව රජගෙයි දාගෙන කරවපු මිනීමැරුම් කොන්ඩ කැපීම්,,සොත්ති උපාලි වැනි මදාවි පාතාලයෝ ග්‍රාමීය මංඩල සබපතිටත් පත් කරපු,, තරුනියන් දූශනය කරපු පාතාල නායක ගෝනවල සුනිල් නැමති පාදඩ මදාවියා,මුලුරටටම බලපාන විදිහට සමාදාන විනිශ්චයකාර පදවියකි පුදපු,,මේ රට අවාසනාවන්තම යුගයකට අරන් ගිය, සියලූම අශූචි සංදානයකින් හදන්න පුලුවන් යහපත් සමාජය සහ පීවිතුරු හෙටක් නිර්මානය කරන්නේ,කොහොමද ,කියලා