VOTE #MY3

sampathdrc

Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    ixduv6.jpg








    හෙට කට්ටිය එකෙන්ම දෙන්න ඕනි වැඩේ හරිය
     

    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    කොටි එක්ක හිටපු රනිල්ටයි..
    ලංකාවෙ සිංහලයෙක් කියන්න ලැජ්ජයි කියපු චන් ද්‍රිකාටයි..
    ආණ්ඩුවේ ඉන්නකොට හොරා කාල දැන් බබා වගේ ඉන්න my3 ටයි :P
     

    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    මහින් ද කරන්නේ හොරකම් කරන එක විතරයි :P
    රනිල් රට පාවා දීලා.. හොරකම් කරලා..
    රටකාලා මැරිල ගියම උඹ පව්. ඇයි උට ලමයුනුත් නැනේ
    :no:
     

    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    හිගා කන්නෙ නැතුව ගිහින් චූ කරල නිදා ගනින් :yes:

    #මහින්දගෙ බත් බැලයො #රාජපක්ෂ රෙජිමය #ගූ බලකාය #න‍යි ටී එන් #ලොව දිනන @ක #උපරිම රිදෙ‍යි #අනේ හුකේ නන්නානේ​
     
    Last edited:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    රටකට ඕනෑ අපමන අගයක්.. හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්!!!
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    තීරණාත්මක ඡන්දය භාවිතා කරන්න නැත්නම් අවුරුදු 8 පසු තැවෙන්න වෙයි අවුරුදු 8 ක මර්දනයකින් පස්සෙ සාධාරණ මැතිවරනයක් බලාපොරොත්තුවෙන මොඩයෙක් වෙන්න එපා
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    රටකට ඕනෑ අපමන අගයක්.. හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්!!!
     

    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    GO මෛත්‍රී GOGO මෛත්‍රී GOGO මෛත්‍රී GOGO මෛත්‍රී GOGO මෛත්‍රී GOGO මෛත්‍රී GO
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    #මහින්දගෙ බත් බැලයො #රාජපක්ෂ රෙජිමය #ගූ බලකාය #න‍යි ටී එන් #ලොව දිනන @ක #උපරිම රිදෙ‍යි #අනේ හුකේ නන්නානේ​

    2lduglc.jpg
     

    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    කොටි එක්ක හිටපු රනිල්ටයි..
    ලංකාවෙ සිංහලයෙක් කියන්න ලැජ්ජයි කියපු චන් ද්‍රිකාටයි..
    ආණ්ඩුවේ ඉන්නකොට හොරා කාල දැන් බබා වගේ ඉන්න my3 ටයි :P

    මහින් ද කරන්නේ හොරකම් කරන එක විතරයි :P
    රනිල් රට පාවා දීලා.. හොරකම් කරලා..
    රටකාලා මැරිල ගියම උඹ පව්. ඇයි උට ලමයුනුත් නැනේ
    :no:

    #මහින්දගෙ බත් බැලයෝ #රාජපක්ෂ රෙජිමය #ගූ බලකාය #න‍යි ටී එන් #ලොව දිනන @ක #උපරිම රිදෙ‍යි #අනේ හුකේ නන්නානේ
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    ~~ අපි මහින්දට විරුද්දව පොදු අපේක්ෂකයාට චන්දය දිය යුත්තේ ඇයි? ~~
    # අපි හරක් කියල හිතල මහින්ද හැම වෙලාවෙම අපිව අන්දන්න හදන නිසා.
    # අපි තොත්ත බබ්බු කියල හිතල අපිට හැම වෙලාවෙම බිල්ලෝ මවල පෙන්නන නිසා..
    # බලයෙන් උමතු වෙලා විදුලි, ගෑස්, කිරි පිටි සීනි වගේ අත්‍යවශ්‍ය දේවල මිල දරාගත නොහැකි තරමින් හිතුමතේ ඉහල නැංවීම.
    # හීනමානයෙන් පෙලෙන රාජපක්ෂ, දක්ෂ දේශපාලකයන් සහ නිලධාරීන් ට බියෙන් පැත්තකට කර සට්ටෑබියන් සහ පවුලේ අය පත් කර ගැනීම.
    # තමන්ට අත්‍යවශ්‍ය මොහොතේ සැබවින්ම උපකාර කල පිරිස් නොසලකා හරිනවා පමණක් නෙමයි ඔවුන්ව ශුක්ෂමව බෙදා දිය කර හැරීමට තරම් ගුණමකු අයෙක් වීම.
    # රට තුල මිත්‍යාවන් වපුරලා හරක් බිහි කරන්න දරන උත්සාහය.
    # ජුගුබ්සාජනක සහ නාස්තිකාර වැඩවසම් පවුල් වාදය.
    # දියුණු රටවල් අත්‍යවශ්‍ය නොවන ක්ෂේත්‍ර වල රාජ්‍ය සේවය අඩු කර කාර්යක්ෂම තව වැඩි කරද්දී මෙහේ අපේ බදු මුදලින් යැපෙන ඇති විශාල රජයේ සේවකයන් පිරිසක් නඩත්තු කිරීම ට විරුද්ද නිසා.
    # තමන්ගේ හෙන්චයියන් කරන ළමා අපචාර, ස්ත්‍රී දුෂණ, මත්ද්‍රව්‍ය ජාවාරම් රැකිම සහ අනුබල දීම.
    # නාස්තිකාර සහ බලය යුතු ලෙස භාවිතා කරමින් කොටස් වසයෙන් රටපුරා නිරන්තරයෙන් චන්ද තබමින් එයට රාජ්‍ය බලය යොදා ජනමතයන් විකුර්ති කිරීම.
    # තමන් ගේ ආගමික, දේශපාලනික සහ මාධ්‍ය සට්ටෑබියන් යොදා ශුක්ෂමව මිනිසුන් අතර වෛරය වපුරමින් බෙදා පාලනය කිරීමට දරන කපටි උත්සාහය.
    # රට තුල ඇති අධිකරණ, පරිපාලන සේවය වැනි වැඩවසම් වැඩ වවාගෙන කන අලජ්ජි ආයතන කඩිනමින් ප්‍රතිසංස්කරණය කර සරල කාර්යක්ෂම පරිපාලන රටාවක් බිහිකිරීමට දක්වන අලස බව.
    # බටහිර රටවලට වන බුද්ධිගලනය වැළැක්වීමට උත්සහ නොකර බුද්ධිමතුන් ට රටින් පිට යාමට වැඩ සලසා රට තුල කපටින් සහ හරක් ගොඩගැසීමේ වැඩ පිළිවලක සිටීම.
    # මැද පෙරදිග රටවල ඉතා දුෂ්කර වහල් සේවයන් ට මිනිස්ජාවරම් ක්‍රමයෙන් අඩු කිරීම වෙනුවට "රට විරු" වැනි ප්‍රෝඩාකාරී වැඩසටහන් වලින් ඒ අයව වැඩි වැඩියෙන් ඇන්ඳීම.
    # බොරු කියමින් කපටිකමින් රට තුල ඉන්න ඇතැම් හරක්ව අන්දන පිලිවලට ජාත්‍යන්තරය ඇඳීමට ගොස් අපේ රට ලෝකයේ කොන් වෙමින් පවතින නිසා.
    # තව බොහෝ යි..........