Election Result -Breaking News

akilarandev

Member
Jan 12, 2012
316
32
0
රත්නපුර දිස්ත්‍රික්කය තැපැල්

මහින්ද රාජපක්ෂ 7189
මෛත්‍රිපාල සිරිසේන 5261
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ටහිකෙයි.. MS okkoma paraadai neh ban :(

    මෙහෙන් අඩු වෙන එවා උතුරු නැගෙනහිරෙන් අල්ලයි බන් කිට්ටුව යන්නෙ දකුනෙ ලොකු පරතරයකින් මහින්ද දිනන්න ඔන සිරිසෙනව පරද්දවන්නනම් 1000/2000 පරතරයකින් දිනල අල්ලන්න අමරුයි සිරාව
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    මෙහෙන් අඩු වෙන එවා උතුරු නැගෙනහිරෙන් අල්ලයි බන් කිට්ටුව යන්නෙ දකුනෙ ලොකු පරතරයකින් මහින්ද දිනන්න ඔන සිරිසෙනව පරද්දවන්නනම් 1000/2000 පරතරයකින් දිනල අල්ලන්න අමරුයි සිරාව

    Go go සිරා... :rofl::rofl::P:P
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    2015 ජනාධිපතිවරණය
    මාතර දිස්ත්‍රික්කය
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපලය (නිල නොවන)
    MS - 10392
    MR - 13801
    2015 Presidential Election
    Matara District
    Total Postal Votes Results (Unofficial)
    MS - 10392
    MR - 13801