Election Result -Breaking News

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    හම්බන්තොට තැපැල්

    මහින්ද රාජපක්ෂ - 3658
    මෛත්‍රිපාල සිරිසේන - 3591

    මෙතන බොරු දාලා අපිව වට්ටන්න හැදුවට වැඩක් නැ බොල. අපි ඡන්ද ගනින්නෙ නැ lol
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,721
    3,100
    113
    37
    @ katubedda
    හෝ හෝ. ඕකව ශුවර් නෑ ඔක්කොම ඉවර වෙනකන් හිටපන්.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes: එහෙමද මචෝ. මැන්ගෙ වෙචන ටික බොක්කටම වදිනවා වගේ බන්. එකයි එහෙම කිවුවේ:baffled::baffled::baffled::baffled::baffled:
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,417
    6,563
    113
    Land of Lions
    කෑගල්ල දිස්ත්‍රික්කය
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිලනොවන)
    MR 5788
    MS 5514
    Kegalle District
    Total Postal Votes (Unofficial)
    MR 5788
    MS 5514
     

    akilarandev

    Member
    Jan 12, 2012
    316
    32
    0
    පුත්තලම තැපැල්

    මහින්ද රාජපක්ෂ 4045
    මෛත්‍රිපාල සිරිසේන 3939
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :rolleyes::rolleyes::rolleyes::rolleyes: එහෙමද මචෝ. මැන්ගෙ වවන ටික බොක්කටම වදිනවා වගේ බන්. එකයි එහෙම කිවුවේ:baffled::baffled::baffled::baffled::baffled:

    අපෝ මිනිස්සුන්ව විශ්වාස කරන්න බැහැ බං.
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    පුත්තලම දිස්ත්‍රික්කය
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිලනොවන)
    MR 4045
    MS 3939
    Puttalam District
    Total Postal Votes (Unofficial)
    MR 4045
    MS 3939
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    රත්නපුර දිස්ත්‍රික්කය
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිලනොවන)
    MR 7189
    MS 5261
    Rathnapura District
    Total Postal Votes (Unofficial)
    MR 7189
    MS 5261
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    වසර 2015 ජනාධිපතිවරණ මැතිවරණයේ නිල නොවන ප්‍රතිඵල අනුව ගාල්ල, මාතර, හම්බන්තොට, ඡන්ද කොට්ඨාසවල තැපැල් ඡන්ද ජයග්‍රහණය ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිව ඇතැයි වාර්තා වේ.

    අනුරාධපුරය, පොළොන්නරුව හා දිගාමඩුල්ල යන ඡන්ද කොට්ඨාසවල තැපැල් ඡන්ද ජයග්‍රහණය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිමිකරගෙන තිබේ.

    මාතර තැපැල් ජන්ද (නිල නොවන)
    මහින්ද රාජපක්ෂ මහතා -13,181
    මෛත්‍රීපාල සිරිසේන මහතා - 10,392

    පොළොන්නරුව තැපැල් ඡන්ද (නිල නොවන)
    මෛත්‍රීපාල සිරිසේන මහතා - 6,148
    මහින්ද රාජපක්ෂ මහතා -2,895

    Source : Sri Lanka Mirror
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,417
    6,563
    113
    Land of Lions
    රත්නපුර දිස්ත්‍රික්කය
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිලනොවන)
    MS 5261
    MR 7189
    Rathnapura District
    Total Postal Votes (Unofficial)
    MS 5261
    MR 7189
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    කෑගල්ල දිස්ත්‍රික්කය
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිලනොවන)
    MR 5788
    MS 5514
    Kegalle District
    Total Postal Votes (Unofficial)
    MR 5788
    MS 5514
     

    akilarandev

    Member
    Jan 12, 2012
    316
    32
    0
    කෑගල්ල දිස්ත්‍රික්කය තැපැල්

    මහින්ද රාජපක්ෂ 5788
    මෛත්‍රිපාල සිරිසේන 5514