Election Result -Breaking News

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    2015 ජනාධිපතිවරණය
    පොලොන්නරුව දිස්ත්‍රික්කය
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපලය
    මෛත්‍රිපාල සිරිසේන 6148
    මහින්ද රාජපක්ෂ 2895
    2015 Presidential Election
    Polonnaru District
    Total Postal Votes Results
    MS - 6148
    MR - 2895

    https://www.facebook.com/slupfa?fref=nf
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    10891831_1556839997935765_9214885741999222702_n.jpg

    අය්යෝ සිරිසේන.. කෑවා නේද සිරිසේන. :lol::lol:
    Capture727.png
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ජොනී බට්ට;17703001 said:
    හෙට උදේ වෙද්දී මහින්දයව හොයන්නවත් නැති වෙනවා, අල්ලමුද ඔට්ටුවක් :love::love::P

    :no: අම්මො ඔට්ටු අල්ලන්න බෑ මේ රටේ ඉන්නෙ කිසි තාර්කික බුද්ධියක් නැති ගොං ජනතාවක් මට හිතෙන්නෙ. මේ පාරත් සුකලා ඇති 2023 වෙනකං අපිට පුකෙන් යන්න :angry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    2015 ජනාධිපතිවරණය
    පොලොන්නරුව දිස්ත්‍රික්කය
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපලය
    මෛත්‍රිපාල සිරිසේන 6148
    මහින්ද රාජපක්ෂ 2895
    2015 Presidential Election
    Polonnaru District
    Total Postal Votes Results
    MS - 6148
    MR - 2895

    https://www.facebook.com/slupfa?fref=nf
    oke rathnapura 7189 / 5261 dala tibba dan eka remove karala :P
    okun dana ewa sure na
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    පැටියා;17703023 said:
    :no: අම්මො ඔට්ටු අල්ලන්න බෑ මේ රටේ ඉන්නෙ කිසි තාර්කික බුද්ධියක් නැති ගොං ජනතාවක් මට හිතෙන්නෙ. මේ පාරත් සුකලා ඇති 2023 වෙනකං අපිට පුකෙන් යන්න :angry:

    2023 වෙනකම් පුකෙන් යන්න උනොත් අපි පනිමු ඉන්දියාවට හරි :baffled:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    පැටියා;17703023 said:
    :no: අම්මො ඔට්ටු අල්ලන්න බෑ මේ රටේ ඉන්නෙ කිසි තාර්කික බුද්ධියක් නැති ගොං ජනතාවක් මට හිතෙන්නෙ. මේ පාරත් සුකලා ඇති 2023 වෙනකං අපිට පුකෙන් යන්න :angry:

    :lol:
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    2015 ජනාධිපතිවරණය
    පොලොන්නරුව දිස්ත්‍රික්කය
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපලය
    මෛත්‍රිපාල සිරිසේන 6148
    මහින්ද රාජපක්ෂ 2895
    2015 Presidential Election
    Polonnaru District
    Total Postal Votes Results
    MS - 6148
    MR - 2895

    https://www.facebook.com/slupfa?fref=nf

    Rathnapura District
    Total Postal Votes Early:rofl::rofl::rofl:
    MR 7189
    MS 5261

    Now රත්නපුර දිස්ත්‍රික්කය
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිල)
    MS 9053
    MR 11864...:rofl::rofl:

    SLUPFA page Borukaarayooo:angry::angry::angry:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    පැටියා;17703023 said:
    :no: අම්මො ඔට්ටු අල්ලන්න බෑ මේ රටේ ඉන්නෙ කිසි තාර්කික බුද්ධියක් නැති ගොං ජනතාවක් මට හිතෙන්නෙ. මේ පාරත් සුකලා ඇති 2023 වෙනකං අපිට පුකෙන් යන්න :angry:

    නැ. නෑ බන් මේ පාර sure MY3 දිනනවා..!. ඔය තැපැල් චන්ද රෙද්දෙන් කියන්න බෑ. ඇරත් තැපැල් චන්ද වලිනුත් MR ගෙ බැස්ම තමයි ඉපෙන්නුම් කරන්නෙ.:D:D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හරීන් කියනවා my3 බදුල්ල seat එක දිනලා කියල. උගේ fb page එකේ මේ දැන් දාල තියෙන්නේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නැ. නෑ බන් මේ පාර sure MY3 දිනනවා..!. ඔය තැපැල් චන්ද රෙද්දෙන් කියන්න බෑ. ඇරත් තැපැල් චන්ද වලිනුත් MR ගෙ බැස්ම තමයි ඉපෙන්නුම් කරන්නෙ.:D:D

    එහෙම වේවා කියලා ප්‍රාර්ථනා කරමු :dull: