Election Result -Breaking News

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අනික තැපැල් ඡන්දත් ගිය පාරවල් වල වගේ සුනාමි ආවා වගේ හේදිලා ගිහින් නෑ නෙ.
පන්සීයෙ හයසීයෙ වෙනසිං යන්නෙ. මේ හොට්ටලා හොර කරනවද මන්දා :dull:

මං නං තාම බලාපොරොතුත් අත අරින්නේ නෑ. සෑහෙන විශ්වාසයක් තියෙනවා මේ පාර දිනයි කියලා :love::D:D
අන්න හිතට පොඩි මෙව්ව එකක් ආවා... උම්ම එකක් ඕනෙයි :rolleyes::rolleyes::rolleyes:
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යකුනේ මේ තැපැල් චන්ද :angry: බලයේ ඉන්න පක්ෂේ බඩේ බත් ටික වගේ ෂුවර් කරන චන්ද :angry:මේවයින් 60%-65% වත් නැතුව මහින්දට දිනන්න බෑ....ඇත්තටම බැලුවොත් මේ තත්වේ මයිත්‍රීට වාසියි
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේ අවස්ථාවේදී තියුනු සටනක් දක්නට ලැබෙනවා :cool:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    අඩෝ කොහේ නැතත් මාතර ටවුන් එක දෙනව මයි3ට හරිය :D:D:D
    :no::no::no::no:
    උබ දන්නේ නැහැ මචන්

    අපේ ගෙවල් පැත්තේ ඇවිත් බලපන්..

    වැඩිය ඕන නැහැ
    නුපෙ බලපන්...ගිත් ගෙන් අහපන්කෝ


    එපා වෙනවා බන්
    හද්ද ගොබ්බ බුවාලා ඉන්නේ