Election Result -Breaking News

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    1491680_10155071046470554_8876009239925102423_n.jpg


    උඹලා මේක දැක්කයි
    මහින්දයා ජිල්මාර්ට් එකක් දානවාද මන්දා...
    http://www.dinamina.lk/epaper/

    අඩෝ ඉතින් මූ පැරදෙන සීන් එකක්නෙ යන්නෙ. කොහොමද පත්තරේ ජයග්‍රහන හුට්ටක් ගැන කියන්නෙ? :angry::angry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    චන්දෙ ඉවරයි ගණන් කිරීමේ මද්‍යස්ථාන ගොඩකට හමුදාවෙන් පැනල :( තව ටිකකින් ගොටාබය රූපවාහිනියෙන් ජාතිය අමතයි :(අද ඉදන් අය ලංකාවේ චන්ද නෑ.....

    විහිලුවට හොඳේ කිව්වේ....සිරාවට ගන්න එපා
     

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    පැටියා;17705898 said:
    දෙපාර ගනිනවලු. Official confirmation එකක් නෑ FB එකේ තිබ්බෙ.
    මහින්ද දිනපු සමහර දිස්ත්‍රික්ක වල ප්‍රතිපලත් තාම එලියට දාලා නෑ. :dull:

    දෙපරක් නෙවෙ ඔන පාරක් ගනන් කරපුදෙන්, හොර වැඩ නොකර :angry::angry:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    meka wage thamai 2010i une. Sarath dinanawa kiala denagana gothabya idiot giya commisioner gawata, ita passe sarath hire damma.
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අඩෝ ඉතින් මූ පැරදෙන සීන් එකක්නෙ යන්නෙ. කොහොමද පත්තරේ ජයග්‍රහන හුට්ටක් ගැන කියන්නෙ? :angry::angry:

    ඒක තමා මේ අපිත් බලන්නේ
    යකෝ මුංගේ කැරි වැඩ බලහන්
    හෙන ගහනවා.. :baffled:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මෙහෙමයි කෝල් එකක් ආවා යලුවෙක්ගෙන් ඌ කිව්වා සිරා ලක්ශ 8 කින් වගේ දිනලා කියලා. ආයේ ගනිනවලු බං ඒ නිසා.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    හොර කොරන්ඩ බැ බොලව් පොඩ්ඩක් ඉවසලා හිටු.. දෙවෙනි පාර ගනන් කොරලා ඉවර වුන ගමන් දෙයි.. :yes::yes::yes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අඩෝ ඉතින් මූ පැරදෙන සීන් එකක්නෙ යන්නෙ. කොහොමද පත්තරේ ජයග්‍රහන හුට්ටක් ගැන කියන්නෙ? :angry::angry:
    un hituwe na ne ban kiyata wath paradi kiyala :P
    paththareta owa liyanne hawasa.
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    නිල ප්‍රථිපල මාධ්‍ය වෙත නිකුත් කිරීම පමා වීම කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියාවක් හෝ ආරවුලක් නිසා නොවන බව කරුණාවෙන් සලකන්න...
    ඉවසීමෙන් කටයුතු කරන්න.... කලබල නොවන්න..

    හංසයා දියෙන් කිරි වෙන් කරගෙන අවසන්....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Ehema chanda korala wedak tiyeda ban ane ane.. balamuko.. moko wenne kiyala..
    කියන්න බෑ බං.. ඉස්සරත් ඔහොම සීන් වෙලා තියෙනවනේ..:yes:
    මරා වැඩියක් බය යුධ අපරාධ වලට මාට්ටු වෙලා සිකවෙයි කියලා..:yes:
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,346
    460
    83
    නිල ප්‍රථිපල මාධ්‍ය වෙත නිකුත් කිරීම පමා වීම කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියාවක් හෝ ආරවුලක් නිසා නොවන බව කරුණාවෙන් සලකන්න...
    ඉවසීමෙන් කටයුතු කරන්න.... කලබල නොවන්න..
    හංසයා දියෙන් කිරි වෙන් කරගෙන අවසන්....