rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    1012042_271277543026700_1459654769_n.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද කියන දුෂිත නායකයාව ගෙදර යවන්න දායක උනාට සියලුමදෙනට ගෞරව පුර්වක ස්තුතිය.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මගේ පරණ යාලුවා
    හයියූ එරොසන් :(

    ඊයේ ඇවිල්ල මොනවද දොඩ දොඩා හිටියා


    අද වෙනස කොරන්ඩත් බැ :P 2023 කොරන්ඩ දෙන්නෙත් නැ :P:P අපි මේ රටේ ඉන්නකන් ඔව සුම්ම.:yes: අපි ඉන්ටනෙට් දේශපාලනේ නම් කොරන් නැ එත් රට වටේ ගිහින් අඩුම ගානෙ චන්ඩ ලක්ශ 5 එහා හදල අද තමා ගෙදර ආවෙ ඔන්න ඔහොමයි අපි වැඩ කරන්නෙ,
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපේ වෛරී දේශපාලනේ නෑ. ඕකා ඔය කඩේ යන්නේ ඉගෙනගත්ත දේකුත් නැති නිසා බඩ පොත්ත රැකගන්නනේ.අපි ඌට ප්‍රාදේශීය සභාවේ සනීපාරක්ශක කම්කරු ජොබක් සෙට් කරමු..​