Election Result -Breaking News

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Breaking : President Mahinda Rajapaksa has spoken to Presidential candidate of the New democratic front Maithirpala Sirisena a short while ago.
    It has been reported that they discussed the manner in which the future course of action should be handled subsequent to the release of the remaining results of the Presidential Election
    Meanwhile, Presidential coordinator Wijayananda Herath said that President Mahinda Rajapaksa left Temple trees at 6.30 this morning respecting the people's decision.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔව් බන් බලහන්කො මාරා කොට්ටශ 10ක් විතර දිනලා 50ක විතර ලීඩ් එකක් අරගන ආවා මස්කෙලියෙන් දුන්නා සිංහාසනේම ගූ යන්න
    :rofl::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩෝ දැන් විජාතික බලවේග අපේ රට යටත් කර ගනී නෙහ්?:rofl:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔන්න මචන් අපෙ ආසනෙ උඩුනුවර දුන්න ලෙසටම මගෙ දෙවනි චන්දෙ මෙ පාර දැම්මෙ wife ගෙ පලවෙනිම චන්දෙ :P
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඔව් බන් බලහන්කො මාරා කොට්ටශ 10ක් විතර දිනලා 50ක විතර ලීඩ් එකක් අරගන ආවා මස්කෙලියෙන් දුන්නා සිංහාසනේම ගූ යන්න

    මහින්දය 10යෙ 20සෙ කෑලි දිනනකොට මෛත්‍රී 50හෙ 100යෙ කෑලි ගහනව :rofl::rofl:
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113

    thanks මචන්..
    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මං යනවා බං.. පොඩ්ඩක් නිදාගෙන එන්නම්..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපල්ලා!
    පරිස්සමින් ඉඳපල්ලා!