Election Result -Breaking News

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    10174834_913809371965422_1290672006276453294_n.jpg
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ජොනී බට්ට;17708147 said:
    උට කලන්තේ අල්ලන්න ඇති :rofl::rofl::rofl:

    මීගමුවේ ලංසට වඩා රොයිස්ට ආදරෙයිලු බං මිනිස්සු. රොයිස් කියන්නෙ කලින් STF එකෙ හිටපු එකෙක්ලු. ඌට ලංසා පට්ට බයයිලු. මට මීගමුවේ යාලුවෙක් කිව්වෙ. හැබැයි රොයිස් කාරයත් තග දානවලු පලාතේ උන්ට. මීගමුවේ තම්බි ටික තමයි ඉතින්. මගේ යාලුවෙක් කිව්වා 20 , 000 + ගප් එකක් දෙනවා බලපන් කියලා. ලොවෙත් ඇපත් නෑ. :rofl::rofl::rofl:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,668
    98,667
    113
    මෛත්‍රීටත් තාම වැට උඩ තියෙන්නෙ පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් මනාප ගැනල තමා නවතින්න වෙන්නෙ.
     

    fishD

    Active member
  • Jun 12, 2010
    739
    51
    28
    අයිස් ලන්තයේ
    මේ ප්‍රතිපල හමුවේ, මහින්ද රාජපක්ෂ මහතාව මෙම තත්ත්වයට පත්කළ සහ එතුමන්ගේ ඡන්ද පදනම බිඳදමමින් වක්‍රාකාරව මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ, අප බෙහෙවින්ම ස්තූතිවන්ත විය යුතු පිරිසක්ද සිටින අතර ඔවුන් මෙසේ සිහිපත්කර සිටිමු.
    සුමනදාස අබේගුණවර්ධන මහතා..
    විමල් වීරවංශ මහතා..
    තිස්ස අත්තනායක මහතා...
    චන්ද්‍රසිරි බණ්ඩාර මහතා (මෙතුමන් අද දිනයේ වෙඩි තබාගැනීමට නියමිතය)
    බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සහෝදර කැළ...
    නාමල් රාජපක්ෂ මහතා අතුළු දරු පිරිස..
    ඉතාම නිවැරදි සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කල ඩලස් අලහප්පෙරුම මැතිතුමා,
    ඉතාම සදාචාරාත්මකව අපක්ෂපාතී මාධ්‍ය සංදර්ශනයක නිරත වූ ස්වාධීන රූපවාහිනය, ජාතික රූපවාහිනය, ස්වර්ණවාහිනය, හිරු, දෙරණ, මවුබිම පුවත්පත....
    සුපිරි නළු සල්මන් ඛාන් මහතා....
    සාවිත්‍ර ද සිල්වා මහතා...
    ගලගොඩ අත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනාව...
    ජැක්සන් ඇන්තනි මහතා, සුපිරි නිළි ගයේෂා ‍පෙරේරා මහත්මිය, ඉරාජ් වීරරත්න මහතා අතුළු මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කැප වුනු ලංකාවේ අංක එකේ කලාකරුවන්...
    තිලකරත්න ඩිල්ශාන් මහතා ඇතුළු මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කැප වුනු ලංකාවේ අංක එකේ ක්‍රීඩකයින්...
    මොහන් සමරනායක, ඩයාන් ජයතිලක, නලින් සිල්වා, ගුනදාස අමරසෙකර වැනි වියතුන්
    ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අළුත්ගමගේ, එස්.බී. දිසානායක, මර්වින් සිල්වා, දුමින්ද සිල්වා, සජින් වාස්, උදය ගම්මන්පිළ වැනි මැති ඇමැතිවරුන්
    විපක්ෂයේ සිට, සන්ධානයට එක් වූ තිස්ස කුට්ටිආරච්චි මහතා ඇතුළු පළාත් සභා සහ පළාත් පාලන ආයතන වල මන්ත්‍රීවරුන්...
    UPFA - A Brighter Future eken issuwe