ඔව් ඔව් බං. අනිවා කන්ෆර්ම් වෙලා තියෙන්නේ. ඔය කරන්නේ බං චන්ද බැලන්ස් කරන එක. එතකොට ප්රශ්න එනව අඩුයි. ඒකයි. දැන් බලපන් දෙහිවල. මරා පොඩි ගැප් වලින් අල්ලන්නෙ මෛත්රී අල්ලන්නෙ ලොකු ගැප්. ඒකයි එක පාර ඒවා දාන්නේ නැත්තෙ.

affa ekane 14% vs 84%.
ඔව් ඔව් බං. අනිවා කන්ෆර්ම් වෙලා තියෙන්නේ. ඔය කරන්නේ බං චන්ද බැලන්ස් කරන එක. එතකොට ප්රශ්න එනව අඩුයි. ඒකයි. දැන් බලපන් දෙහිවල. මරා පොඩි ගැප් වලින් අල්ලන්නෙ මෛත්රී අල්ලන්නෙ ලොකු ගැප්. ඒකයි එක පාර ඒවා දාන්නේ නැත්තෙ.
sure dha

machn sure da <50% k unoth aai chande thiyenawa kiyala???

මම මෙ කින්ඩියට නෙමෙ කියන්නෙ, මට ටිකක් දුකත් හිතෙනවා මහින්ද ගැන. එත් ඉතින් ඔබතුමාමනෙ මෙ පරාජය ඔලුව උඩ දා ගත්තෙ. හොරකන් නොකර රට ගැන පොඩ්ඩක් හිතුවනම් අැත්ත රජෙක් වෙන්නත් ඉඩ තිබ්බා.