









අනුර කුමාරටත් මොනවා හරි ලැබුනොත් හොඳයි කියලයි මට හිතෙන්නේ.

meka kata hari hithichcha ekakජාතික ආණ්ඩුවක් නේද බන් හදනවා කීවේ. ඒත් දැන් හදලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්නේ. ජාතික ආණ්ඩුවක් නම් හැම පක්ෂේ එකෙක්ම ඉන්න ඕනේ. ඒත් මෙතැන එහෙම දෙයක් වෙලා නෑනේ. අඩුම ගානේ ජනතා විමුක්ති පෙරමුණවත්. මෙතනට අලුතින් ඇඩි වෙලා තියෙන්නේ චම්පික රණවක මහතා විතරයි.![]()
අනුර කුමාරටත් මොනවා හරි ලැබුනොත් හොඳයි කියලයි මට හිතෙන්නේ.![]()
![]()

Meka boru ban SF ta parliment seat ekawath ne,anith eka Thalatha Athukrala ehemath ne.
ජාතික ආණ්ඩුවක් නේද බන් හදනවා කීවේ. ඒත් දැන් හදලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්නේ. ජාතික ආණ්ඩුවක් නම් හැම පක්ෂේ එකෙක්ම ඉන්න ඕනේ. ඒත් මෙතැන එහෙම දෙයක් වෙලා නෑනේ. අඩුම ගානේ ජනතා විමුක්ති පෙරමුණවත්. මෙතනට අලුතින් ඇඩි වෙලා තියෙන්නේ චම්පික රණවක මහතා විතරයි.![]()