Can You Pls Help Me to Select A Camera

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Me Paththata Awanam Poddak

    මචන් වරුනි මට තියෙන්නේ 2007 ගත්තු නිකොන් කැමරා එකක් 12 මෙගපික්සල්ස්. අනික මගේ මොබයිල් එකේ තියෙන්නේ 20.1 ඒත් ඒ මගුලේ රෙසලුෂන් එක කේස් සෝනි Z එකක් තියෙන්නේ. විත් එක අදුඉ හයිට එක වැඩි මන් බැලුවේ අලුත් කැමරා එකක් ගන්න කියල. ලොකු ගානක්නම් වියදම් කරන්න බෑ සාමාන්යෙන් විසිපහකට තිහකට විතර වගේ. 12X හෝ ඊට වැඩියෙන් ඔප්ටිකල් සූමින්නම් ඕනෙමයි.

    මට උදව් කරනවද කැමරා එකක් තෝරාගන්න.
     
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    l330-head.jpg


    20.1 mega Pixel

    22,885 Sri Lankan Rupee

    http://www.ebay.com/itm/Nikon-Coolp...151299?pt=Digital_Cameras&hash=item43d5d28083



     
    • Like
    Reactions: MihiCherub

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    oh thanksmachan, meka lnkawen ganna thanak kiyapanko battaramulla rajagiriya nugegoda wagenam wadath hondai

    Ikman එකේ නම් විකුණන එවුන් ඉන්වා දැක්කා. පාවිච්චි කරපු එකකුත් 30,000 ක් විතර වෙනවා. Ebay එකෙන් ගනින් අවුලක් නැහැ. මම දුන්න Link එක American seller කෙනෙක්.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සෝනි ගැන නම් කතා කොරන්න එපා ඩෝ කිරියෙත් 2,3න් දෙනෙක් අනාත උනා සෝනී Z බිජ්ජක් ගන්න ගිහින්......:angry:කොහොමත් ෆෝන් එකට වඩා කැමරාව කොලිටි වැඩී බන් :shocked: