BREAKING NEWS!!!!

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
චාටර් බන්...දිවුරුම් දෙන්න කලින් එන්න කියනකොට වත් කියන්නෙ නැහැ තියෙන ඇමති කම..

දිවුරුම් දෙද්දී නම් කියනවා..සද්දෙට හරියට ඇහෙන්නේ නැනේ බන් :growl:
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Ranil Wickremesinghe - Minister of Policy development and economic development
    John Amaratunge - Minister of Home affairs
    Mangala Samaraweera - Minister of Foreign Affairs
    Karu Jayasuriya - Minister of Buddasasana
    Lakshman Kiriella - Minister of Plantation Industries
    Ravi karunanayake - Minister of Finance
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Ranil Wickremesinghe - Minister of Policy development and economic development
    John Amaratunge - Minister of Home affairs
    Mangala Samaraweera - Minister of Foreign Affairs
    Karu Jayasuriya - Minister of Buddasasana
    Lakshman Kiriella - Minister of Plantation Industries
    Ravi karunanayake - Minister of Finance

    2b8ad204f3e20339be2a686a75bf8e85,62,37.jpg
     

    demoArrow

    Member
    Jul 3, 2014
    199
    8
    0
    colombo
    රවී කරුණානායක - මුදල් => badu banis.apita agilla puke gahagena inna wei wage
    රවුෆ් හකීම් - නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවාහන => gewal 5i palli 1i
    අකිල විරාජ් =>වෙන උන් නැද්ද බන් අධ්‍යාපනේට දන්න.අද්යපනෙට my3 වේවා


    :p :p
     
    Last edited:

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    සමහර එවුන් දෙන file එකත් දාල එනවනෙ joke එකක් වගේ සජිත් කාරය විතරයි හරි පිලිවෙලකට වඩේ කලේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    විජයදාස රාජපක්ශ අදිකර්ණ නිති ඇමති හොද තෙරිමක් කෙලින් මනුස්සය මිනිහා
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    විජේදාස රාජපක්ෂ - අධිකරණ අමාත්‍යංශය
    පාඨලී චම්පික රණවක - විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය

    GOOD
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,841
    6,721
    113
    38
    Galle
    ඇයි බං හර්ෂට නියෝජ්‍ය ඇමති දුන්නේ? කවුද ආර්ථික ඇමති?
     

    Similar threads