කැනඩාව

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    ලංකාවයි කැනඩාවයි අතර ව්‍යාපාරයක් කරනවානම්, ලංකාවෙන් export කරන්න පුළුවන් දේවල් මොනවාද. මම හිතන් ඉන්නේ කුරුඳු කුඩු, කුරුඳු තෙල් වගේ දෙයක් export කරන්න. Production එකත් ලේසි නිසා. වෙන මොනවාද මචං කැනඩාවට යවන්න පහසු දේවල්.

    මට ලොකු capital එකක් නෑ.
     
    • Like
    Reactions: snoop

    Ex SL

    Junior member
  • Feb 14, 2014
    83
    9
    8
    මට එවපන් මල්ලි... මම නිකුනන්නම්.. මෙහේ පොලේ .....:lol::P
     
    Last edited:

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    මට එවපන් මල්ලි... මම නිකුනන්නම්.. මෙහේ පොලේ .....:lol::P

    අහපු දේට උත්තර දීපං මල් පොන්නයෝ.
    :P:P:P:P:P