Architect Help

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් ගෙයක් හොද Architect (Charted) ගෙන් ඇදගන්න කොච්චරක් යනවාද? එවගෙම Plan එක අනුමත කරගන්න යන මුලු වියදම කීයක් වගෙද?
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Design & Build කරන අය ලංකාවේ කරන අය කව්ද එලකිරි වගේ?
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    eka ekkenage reputation anuwa wenas wenawa ithn. Architect kenek kiyanne hama dema nulata thithata calculate krala wade krala dena knk. a nisa khmath ganan wadi
    80,000 wage idan puluwan wei.
    experienced reputed ayanan 1lack, 2.5lacks pawa gannawa.
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    Architect kenek Normally Total budget eken 5% or 6% ganava... but machan dan best draftsmen la innava architect lata vada hodata design karana.. un ganne 0.5%
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආකිටෙක්ල අය කරන විදි කීපයක් තියෙනව.
    1. council drawing
    2.architect consultation
    3.architect+engineer+QS consultation

    1.council drawing
    මේක ක්‍රමයට කරගන්නවනම් ගෙදර හදන්න යන වියදමෙන් 1% ඉදල 4% අතර මුදලක් අය කරනව.මේකෙදි නගර සභාවෙන් අනුමත කරගන්න ප්ලෑන් එක විතරක් කරල දෙනව.

    2.architect consultation
    මේ ක්‍රමයට කරගන්නවනම් ගෙදර වියදමෙන්, උපරිමය 9% ක් දක්වා වූ මුදලක් අය කරනවා.මෙහෙම කරද්දී නගර සභාවෙන් අනුමත කර ගන්න ඕන ප්ලෑන් එකට අමතරව තවත් ප්ලෑන් සෙට් එකක් දෙනව(නම් ගම් කිව්වට උබට තේරෙන්නෙ නැතිවෙයි ) . ඒ වගේම ගෙදර හදන කොට ආකිටෙක් ඇවිත් බලනව(නොමිලේ සයිට් විසිට් කීපයක් ලැබෙනව.හැබැයි නොමිලේ දෙන ටික ඉවර උනාම නැවත එනවනම් ඒවට ගෙවන්න ඕනි.)මේ ක්‍රමයෙදි උබට ආකිටෙක්ගෙ සේවය විතරයි ලැබෙන්නෙ.ඉංජිනේරු,ප්‍රමාන සමීක්ශකගෙ සේවය ලැබෙන්නෙ නෑ.

    3.architect+engineer+QS consultation
    මේ ක්‍රමයෙදි උබට ආකිටෙක්,ඉංජිනේරු,ප්‍රමාන සමීක්ශකගෙ සේවය ලැබෙනවා.නමුත් 2 ක්‍රමයට වඩා වියදම ටිකක් වැඩියි.කරනවනම් හොදම ක්‍රමය තමයි මේ ක්‍රමය.

    උබට වියදම් කරන්න පුලුවන් නම්, ආකිටෙක්ගෙ ගාස්තුව ගැන හිතන්නෙ නැතුව හොඳ ආකිටෙක් කෙනෙක්ට කියල 2 හෝ 3 ක්‍රමයට කරගනින්

    good luck
     
    Structural Drawings + Architectural Drawings neda?
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් හොද ගෙයක් ඇදගෙන බාස් කෙනෙක්ට කියලා හාදා ගත්තොත් කොහොමද?