1995 වසරේ පාප්වහන්සේගේ ලංකාගමනේ දුර්ලභ ඡායා
දෙදින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අද දින කොළඹ ගාලුමුවදොර පිටියේදී දිව්‍ය පූජා යාගයක් පවත්වනු ලැබුනා. ඒ සඳහා සහභාගී වීමට දිවයිනේ නන්දෙසින් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් පැමිණ සිටියා.
මීට පෙරද 1995 වසරේදී දෙවන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පාප්වහන්සේ දිවයිනට සැපත්වුනා. එහි මතක සටහන් කිහිපයක් පහතින්...

Mokatada maranna hadala thiyenne?