1995 වසරේ පාප්වහන්සේගේ ලංකාගමනේ දුර්ලභ ඡායා&#3

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    1995 වසරේ පාප්වහන්සේගේ ලංකාගමනේ දුර්ලභ ඡායා&#3

    දෙදින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අද දින කොළඹ ගාලුමුවදොර පිටියේදී දිව්‍ය පූජා යාගයක් පවත්වනු ලැබුනා. ඒ සඳහා සහභාගී වීමට දිවයිනේ නන්දෙසින් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් පැමිණ සිටියා.

    මීට පෙරද 1995 වසරේදී දෙවන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පාප්වහන්සේ දිවයිනට සැපත්වුනා. එහි මතක සටහන් කිහිපයක් පහතින්...


    Memories%20of%20the%20His%20Holiness%20Pope%20John%20Paul%20II%20visit%20to%20Sri%20Lanka%20(1).jpg


    Memories%20of%20the%20His%20Holiness%20Pope%20John%20Paul%20II%20visit%20to%20Sri%20Lanka%20(10).jpg


    Memories%20of%20the%20His%20Holiness%20Pope%20John%20Paul%20II%20visit%20to%20Sri%20Lanka%20(11).jpg


    Memories%20of%20the%20His%20Holiness%20Pope%20John%20Paul%20II%20visit%20to%20Sri%20Lanka%20(12).jpg


    Memories%20of%20the%20His%20Holiness%20Pope%20John%20Paul%20II%20visit%20to%20Sri%20Lanka%20(13).jpg


    Memories%20of%20the%20His%20Holiness%20Pope%20John%20Paul%20II%20visit%20to%20Sri%20Lanka%20(14).jpg


    Memories%20of%20the%20His%20Holiness%20Pope%20John%20Paul%20II%20visit%20to%20Sri%20Lanka%20(15).jpg


    Memories%20of%20the%20His%20Holiness%20Pope%20John%20Paul%20II%20visit%20to%20Sri%20Lanka%20(16).jpg


    Memories%20of%20the%20His%20Holiness%20Pope%20John%20Paul%20II%20visit%20to%20Sri%20Lanka%20(17).jpg


    Memories%20of%20the%20His%20Holiness%20Pope%20John%20Paul%20II%20visit%20to%20Sri%20Lanka%20(19).jpg


    Memories%20of%20the%20His%20Holiness%20Pope%20John%20Paul%20II%20visit%20to%20Sri%20Lanka%20(2).jpg


    Memories%20of%20the%20His%20Holiness%20Pope%20John%20Paul%20II%20visit%20to%20Sri%20Lanka%20(20).jpg


    Memories%20of%20the%20His%20Holiness%20Pope%20John%20Paul%20II%20visit%20to%20Sri%20Lanka%20(21).jpg


    Memories%20of%20the%20His%20Holiness%20Pope%20John%20Paul%20II%20visit%20to%20Sri%20Lanka%20(22).jpg


    Memories%20of%20the%20His%20Holiness%20Pope%20John%20Paul%20II%20visit%20to%20Sri%20Lanka%20(23).jpg


    Memories%20of%20the%20His%20Holiness%20Pope%20John%20Paul%20II%20visit%20to%20Sri%20Lanka%20(24).jpg


    Memories%20of%20the%20His%20Holiness%20Pope%20John%20Paul%20II%20visit%20to%20Sri%20Lanka%20(25).jpg


    Memories%20of%20the%20His%20Holiness%20Pope%20John%20Paul%20II%20visit%20to%20Sri%20Lanka%20(26).jpg


    Memories%20of%20the%20His%20Holiness%20Pope%20John%20Paul%20II%20visit%20to%20Sri%20Lanka%20(27).jpg


    Memories%20of%20the%20His%20Holiness%20Pope%20John%20Paul%20II%20visit%20to%20Sri%20Lanka%20(28).jpg


    Memories%20of%20the%20His%20Holiness%20Pope%20John%20Paul%20II%20visit%20to%20Sri%20Lanka%20(29).jpg


    Memories%20of%20the%20His%20Holiness%20Pope%20John%20Paul%20II%20visit%20to%20Sri%20Lanka%20(3).jpg


    Memories%20of%20the%20His%20Holiness%20Pope%20John%20Paul%20II%20visit%20to%20Sri%20Lanka%20(30).jpg


    Memories%20of%20the%20His%20Holiness%20Pope%20John%20Paul%20II%20visit%20to%20Sri%20Lanka%20(31).jpg


    Memories%20of%20the%20His%20Holiness%20Pope%20John%20Paul%20II%20visit%20to%20Sri%20Lanka%20(32).jpg


    Memories%20of%20the%20His%20Holiness%20Pope%20John%20Paul%20II%20visit%20to%20Sri%20Lanka%20(4).jpg


    Memories%20of%20the%20His%20Holiness%20Pope%20John%20Paul%20II%20visit%20to%20Sri%20Lanka%20(5).jpg


    Memories%20of%20the%20His%20Holiness%20Pope%20John%20Paul%20II%20visit%20to%20Sri%20Lanka%20(6).jpg


    Memories%20of%20the%20His%20Holiness%20Pope%20John%20Paul%20II%20visit%20to%20Sri%20Lanka%20(7).jpg


    Memories%20of%20the%20His%20Holiness%20Pope%20John%20Paul%20II%20visit%20to%20Sri%20Lanka%20(8).jpg


    Memories%20of%20the%20His%20Holiness%20Pope%20John%20Paul%20II%20visit%20to%20Sri%20Lanka%20(9).jpg
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    ලංකාවේ ඉන්න ඔක්කොම කුරුසයො ටික මෙතනට ඇවිල්ලා වගේ.ගියානම් හොඳ ජැක් ටිකක් ගහන්න තිබුනා
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මෙච්චර සෙනග ඉන්න තැන් වලට යන එකත් භයානකයි. පොඩ්ඩක් හරි කුලප්පුවක් ආවනම් බර ගානක් පෑගිලා මැරෙනවා.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    මේ පාප් තුමාව තුර්කි ජාතික අග්කා වෙඩි තියලා මරන්න හැදුවා. පාප් තුමා තුවාල වෙලා මැරෙන්නේ නැතුව බේරුනා. පොලීසිය අල්ලගත්තු ඒ තුර්කි ජාතිකයා අවුරුදු 19ක් හිරේට දානවා. පස්සේ පාප් තුමා සනීප වෙලා එයාව මරන්න හදපු ඒ පුද්ගලයාව හම්බුවෙන්න යනවා හිරේට ගිහින් සමාව දෙනවා.

    002ADC8900000258-2852301-Shooting_The_gun_of_would_be_assassin_Mehmet_Ali_Agca_is_circled-1_1417122537036.jpg


    002AE5AD00000258-2852301-Almost_fatal_Bodyguards_hold_Pope_John_Paul_II_after_he_was_shot-29_1417121144041.jpg


    2449923600000578-2888550-image-a-9_1419708268420.jpg


    ap512654596839-1df6c471bb49d0b3b26cb1c277af1e6d1cfa950d-s800-c15.jpg


    photo_verybig_112062.jpg


    1.jpg
     
    • Like
    Reactions: hemalsilva

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-

    මේ පාප් තුමාව තුර්කි ජාතික අග්කා වෙඩි තියලා මරන්න හැදුවා. පාප් තුමා තුවාල වෙලා මැරෙන්නේ නැතුව බේරුනා. පොලීසිය අල්ලගත්තු ඒ තුර්කි ජාතිකයා අවුරුදු 19ක් හිරේට දානවා. පස්සේ පාප් තුමා සනීප වෙලා එයාව මරන්න හදපු ඒ පුද්ගලයාව හම්බුවෙන්න යනවා හිරේට ගිහින් සමාව දෙනවා.

    :shocked: Mokatada maranna hadala thiyenne?