Mahinda hands over SLFP chairmanship to Prez Maithripala

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    Former President Mahinda Rajapaksa has agreed to hand over the Chairmanship of the SLFP to President Maithripala Sirisena, SLFP sources told Ada Derana. The Central Committee of the SLFP is sheduled to meet today at 4pm to ratify the appointment of President Sirisena as Chairman.

    Code:
    AD
     
    • Like
    Reactions: chathu05

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    :lol:

    මොකෝ බන් උබට උනේ

    එකාන්තෙන් දිනන මරාට මොකෝ උනේ

    moko Sarath Gunarathne sir uth my3 karanawada dan? :lol:

    ජාතික ආණ්ඩුවක් හැදුව නම් හරි

    දැන් ජාතික ආණ්ඩුවක් හදන්න ලේසියි , ඒ වගේම ඊලග පාර්ලිමේන්තු මැතිවරණෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ශයට වැඩි බහුතරයක් අරන් පාර්ලිමේන්තු එන්න පුලුවන්. අන්තිමට වෙලා තියෙන්නේ මූණු මාරු වෙලා විතරයි ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ සභාපති.

    :rofl::rofl::rofl:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839

    balanyaddi mahinda witharai adu
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    balanyaddi mahinda witharai adu

    මහින්ද ඉන්නවා උපදේශකයෙක් විදියට පිටිපස්සෙන් , යූ.ඇන්.පී බයියලා අනාථයි වගේ
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    මේක ඇතුලේ සැඟවුණු දෙයක් තියෙන්න ඕනේ. එහෙම නිකන් කැමති වෙන්නේ නැහැ
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    දැන් ජාතික ආණ්ඩුවක් හදන්න ලේසියි , ඒ වගේම ඊලග පාර්ලිමේන්තු මැතිවරණෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ශයට වැඩි බහුතරයක් අරන් පාර්ලිමේන්තු එන්න පුලුවන්. අන්තිමට වෙලා තියෙන්නේ මූණු මාරු වෙලා විතරයි ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ සභාපති.

    :rofl::rofl::rofl:

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනියම එන්න අමාරුයි. දැන් ආණ්ඩුවේ වැඩි හරියක් තියෙන්නේ UNP එක අතේ. my3 mr එක්ක සම්බන්ධ උනොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ චන්ද අඩු වෙනවා
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනියම එන්න අමාරුයි. දැන් ආණ්ඩුවේ වැඩි හරියක් තියෙන්නේ UNP එක අතේ. my3 mr එක්ක සම්බන්ධ උනොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ චන්ද අඩු වෙනවා

    naha ban,hamoma support karanne MY3 ta misak UNP anduwata neme.
    SLFP kadila giya aya UNP ekata neme giye,MY3 support karanna giye.
    dan wela thiyenne MY3 sabathi karala giya ayath ekka SLFP eka ayeth ekathu wela MY3 ge dina 100 support karana eka karanne.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    naha ban,hamoma support karanne MY3 ta misak UNP anduwata neme.
    SLFP kadila giya aya UNP ekata neme giye,MY3 support karanna giye.
    dan wela thiyenne MY3 sabathi karala giya ayath ekka SLFP eka ayeth ekathu wela MY3 ge dina 100 support karana eka karanne.

    වැරදියි මිනිස්සුන්ට එපා වෙලා තිබුන මුනවල් ටික SLFP එක ගියේ. UNP එක අතේ තමයි . මේ වෙනකොට ගොඩක් රජයේ අමාත්‍යංශ තියෙන්නේ. මෙතනින් වාසියක් වෙන්නේ UNP එකට
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    naha ban,hamoma support karanne MY3 ta misak UNP anduwata neme.
    SLFP kadila giya aya UNP ekata neme giye,MY3 support karanna giye.
    dan wela thiyenne MY3 sabathi karala giya ayath ekka SLFP eka ayeth ekathu wela MY3 ge dina 100 support karana eka karanne.

    LOL . ayko minissu chande dunne UNP eka MY3 ekka hitunis misak MY3 Illamu nisa neme.