යහ පාලනයේ රෙද්ද
ඇතුලට වරෙල්ලා එබිලා බලන වෙලේ .......................... .........................................................................................................
මේ ඊයෙ පෙරේදා වෙනකන් මහින්දගේ තනි ඇ@ ලොව ලොවා හිටපු පො@නයෝ සෙට් එක දැන් සෑහෙන්න ෆෝර්ම් වෙලා. තව අර ඇ@ හොරෙන් ලොවන ගමන් දෙපැත්තෙම වැරදි දකිනවා කිව්ව උන් ඉස්සර අපි මොකක් හරි නෙට් එකෙන් උස්සගෙන ඇවිත් මෙතන දැම්මම පච සයිට් වලින් ගෙනත් දාන්න එපා විශ්වාස කරන්නේ නෑ ගගා බයිලා ගැහුවා. දැන් උන්ට මොකක් හරි රෙද්දක් දැක්කොත් රෙද්ද උස්සගෙන එනවා යහපාලනේ මේකද අරකද අහන්න. හරකුනේ රටේ බහුතරයෙන් අර මනුස්සයා දිනුවේ තොපි වගේ හරක් නොවන ලක්ශ 62 + ලංකාවේ හිටපු නිසා. ඒ මනුස්සයා බලයට ඇවිත් තවම දවස් 6 යි. තොපිට දැන් ලඟ පාත එකෙක් හයියෙන් පඩයක් ඇරියත් එනවා මෙතන රෙද්ද උස්සන් මේකද යහපාලනේ කියලා අහගෙන නෙට් එකෙන් මොකක් හරි රෙද්දක් උස්සගෙන. අකිල දිනේශ්ලා, රෝශන් චානුකලා, සසිත ප්රියන් කරලා, ඇන්ටනීලට වෙඩි තියලා මහ පාරේ බල්ලෝ වගේ මරද්දි, අසාධාරණේට එරෙහිව කතා කරන මිනිස්සුන්ව ගොඨගෙ සුදු වෑන් වලින් උස්සගෙන යද්දි, කැම්පස් වල අහිංසක කොල්ලෝ , කෙල්ලෝන්ට කඳුලු ගෑස් ගහද්දි, තොපේ නංගිලා වගේ කෙල්ලෝ සිය ගණනක් දූෂණය වෙද්දි අම්මගේ හෝ ගෙදර ගෑණිගෙ රෙද්ද පල්ලේ හැංගිලා හිටපු තොපිද දැන් එන්නේ යහ පාලනය ගැන කතා කරන්න? සුදු වෑන් වලට බයේ හැංගිලා හිටපු තොපිට අද හරි කට ඇරලා කතා කරන්න පුලුවන් වෙලා තියෙන්නේ අර ලක්ෂ 62 දීපු මනාපේ නිසා. ඒ නිසා ඒ මනුස්සයාට වැඩ කරන්න දීලා බලන් හිටපියව් මෙතන තප්පුලන්නේ නැතිව හරක් වගේ. අර වයිෆයි හැම ගෙදරකටම දෙන්නේ කොහොමද කියලා අහපු හරියට ප්රතිපත්ති ප්රකාශනය කියව ගන්න අකුරු දන්නේ නැති ගොනා ඇතුලු දෙපැත්තෙම වැරදි දකින සෙට් එකටත් එක්ක තමයි කිව්වේ.
දැන් දැක්කද යහ පාලනේ. යන ගමන් රෙප් කපාගෙනම දැන් පල

Last edited: