ආශ්‍රිතයො ටොකිස්ක් නං, උන් එක්ක නීතිමය සම්බන්ධතා තියෙනව නන්, අංක එකටම නීතියෙන් වෙන් වෙලා හිටපන්. ඊට පස්සෙ වෙන කෙනෙක්ව මැරි කරපන් කියලයි කියන්න වෙන්නෙ. කොහොමත් වයිෆ් ගෙදර ගියා කියල උබල ඩිවෝස් නැහැනෙ. එහෙම වෙලා වෙන ගෑණුන්ව රෙද්ද අස්සෙ දාගන්න එපා. ඒක චීප්